10ක්_රොහලේ -10ක් පොලිසියේ

jinapala

Member
May 12, 2017
203
22
0
:rofl::rofl::rofl: නරි නාවලා තේරුමක් නෑ ඔව්වට උත්තර දෙන්න ගිහින්. මොකද ඔව්වා ගැන නොදන්න පොන්ස්ලට කියලා තේරුමක් නෑ. අනික කරදරේක වැ‍ටුනම මේඒ දුක කිය කියා දුකට පුං ගගහා දුක තුනී කරගන්න එන. ලඟම ඉන්න යාලුවෙක්වත් නැති ඔන්ලයින් පොරස්ලව නාවන්නේ නෑ පොන්ස්. පල පල. ඔයිට නම්බුයි හුත්තෝ කැලණියේ පංසල ගාව ඉටි රෙද්දක් දාගෙන හිඟා කෑවනම්. හිඟා හිඟා.. :rofl::rofl:

උඹ මගේ ජාතකේ හෙව්ව නිසා මම උඹේ ජාතකෙත් හෙව්ව
උඹ GMOA එක කියපු නිසා ටැංකිය පුපුරනව කියල හිතල half tank ගහපු මෝඩය නේද? ඕක තමා කියන්නෙ උගත්කම කියන්නෙ බුද්ධිමත්කමට නෙවේ කියල :rofl::rofl::rofl:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනේ ගොනෝ උගේ නම මහෙස් නෙවි..තොට මොල්ද...

    අන්තිමට නම ඉවර වෙන්නේ "na" වලින්

    දැන් මු රෙද්ද උස්සන් මගේ පස්සෙන් ඒවිද :dull:

    :dull::dull: :oo::oo: අඩෝ. ‍තෝ කව්ද?? මාව දන්නව්ද?? :angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹ මගේ ජාතකේ හෙව්ව නිසා මම උඹේ ජාතකෙත් හෙව්ව
    උඹ GMOA එක කියපු නිසා ටැංකිය පුපුරනව කියල හිතල half tank ගහපු මෝඩය නේද? ඕක තමා කියන්නෙ උගත්කම කියන්නෙ බුද්ධිමත්කමට නෙවේ කියල :rofl::rofl::rofl:

    පොන්ස් ටැංකි හොල්ල හොල්ල ෆුල් ටෑන්ක් ගහද්දි ඕක වෙන්න පුලුවන් තමයි. අනික ෆුල් ටෑන්ක් ගහන්නේ නෑ කියන එකෙන් අදහස් වෙන්නේ නෑ හාල්ෆ් ටෑන්ක් ගහනවා කියලා. අනේ ගොන් ලොජික්. :rofl::rofl:
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    පොන්ස් ටැංකි හොල්ල හොල්ල ෆුල් ටෑන්ක් ගහද්දි ඕක වෙන්න පුලුවන් තමයි. අනික ෆුල් ටෑන්ක් ගහන්නේ නෑ කියන එකෙන් අදහස් වෙන්නේ නෑ හාල්ෆ් ටෑන්ක් ගහනවා කියලා. අනේ ගොන් ලොජික්. :rofl::rofl:

    Originally Posted by Ridila™ View Post
    Warning from Indian Oil !!!Due to increase in temperature in the coming days, please don't fill petrol to the maximum limit. It may cause explosion in the fuel tank. Please fill the tank about half and allow space for air. This week 5 explosion accidents have happened due to filling petrol to maximum. Don't just read the message and stop. Let others and your family members who drive also know about it so that they can avoid this mistake...Please DO SHARE THIS MESSAGE.

    Apita awa message ekak

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: Thope union eke share una message ekak neda? Union eke eka pakek wathoka waradiy kiwwe na elakiri eke eun oka waradiy kiwwata passe ubama thama eka group eke kiyanwaa kiwwe... ona nam ee post ekath share karannam :rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: LalaJ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උස්තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නව‍ටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ

    ඔහොම කවියක් පොඩි කාලේම ඉගැන්නුවේ නිකමටයෑ. හොර තක්කඩි දේශපාලුවන්ගේ කකුල් ලෙවකන ලංකාවේ පූජිතයගේ පොන්න පොලීසිය අහිංසකයින්ට ගහන්න තමයි දන්නේ.

    :yes::yes:
     
    Jun 13, 2016
    3
    0
    0
    උස්තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නව‍ටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ

    ඔහොම කවියක් පොඩි කාලේම ඉගැන්නුවේ නිකමටයෑ. හොර තක්කඩි දේශපාලුවන්ගේ කකුල් ලෙවකන ලංකාවේ පූජිතයගේ පොන්න පොලීසිය අහිංසකයින්ට ගහන්න තමයි දන්නේ.

    sira bn
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    පොන්ස් ටැංකි හොල්ල හොල්ල ෆුල් ටෑන්ක් ගහද්දි ඕක වෙන්න පුලුවන් තමයි. අනික ෆුල් ටෑන්ක් ගහන්නේ නෑ කියන එකෙන් අදහස් වෙන්නේ නෑ හාල්ෆ් ටෑන්ක් ගහනවා කියලා. අනේ ගොන් ලොජික්. :rofl::rofl:

    මේ අපේ වෙන්ඩි කොලුවා නේද..උට පුදුම කැසිල්ලක් තියෙන්නේ සයිටම් එක්ක :rofl::rofl:
     
    ලබ්බට තියපු අත පුහුලට තියන දවසක් එනවා. උන්ගෙ ප්‍රශ්නය මගේ (අපේ, අපේ ගෙදර එකාගේ) ප්‍රශ්නයක් වෙන දවසක් එනවා.
    88/89 වෙලා තියෙන්නෙත් ඕක . එදාට ගහනකොට මගේ පක්ෂය මගේ ආගම මම මැතද කරේ කොමස්ද කරේ, අම්මට ආදරේද. මට ඇරියස් තිවුනද කවර් කර ගන්න, මගෙ අම්මා දොස්තරද කම්කරුවද ඕවා බලන්නෑ. කදුළු ගෑස් ද රබර් උණ්ඩද වෙන එව්වා ද wholesale තමයි කන්න වෙන්නේ
     
    • Like
    Reactions: Ridila™

    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    ලගකදී ඉඳලා බුකියේ දකින්න ලැබෙන අලුත්ම ආතල් එක තමයි මේ දොස්තරලා පිටරට ගියානම් ලොකු පඩි ගන්නවය ඒ උනත් රටට කරන සේවයක් හැටියට හිතලය මෙයාල මේ ලංකාවේ ඉන්නේ කියලා කියන කතාව. කාර් පර්මිට් එකටයි සුපිරි පාසැලුයි උඹලට ඕන කියලා ලෙඩ්ඩු ඇපේට තියපු වෙලාවෙම තමයි අපට තේරුනේ උඹලා කරන්නේ රටට සේවයක් බව. අනේ මේ නොදන්නා රෙද්දවල් නොකියා හිටපල්ලා. දැන් ඕවා අහන්න කොන්ඩේ බැඳපු චීන්නු වත් නැහැ කියලා මතක තියාගනිල්ලා. GMOA ඉන්න හැම එකෙක්ම පශ්චාත් උපාධිය කරලා තියෙන්නේ එක්කෝ එංගලන්තේ නැත්නම් ඕස්ට්‍රේලියාවේ. අපි කතාකරන ජාත්‍යන්තර භාෂාව ඉංග්‍රීසි නිසා බොහෝ විට ඔය රටවල් වලින් පිටත රටවලට යැවෙන්නේ අඩුවෙන් . එයාල මම මේ අමුවෙන් කියන දේ හොඳට තේරෙන පිරිසක් නමුත් දොස්තර මාෆියාව ලංකාවේ මාකට් කරන්නේ දූපත් මානසිකත්වය. උන් දන්නවා නැත්නම් උන්ට පැවැත්මක් නැති බව. උන් හොඳාකාරව දන්නවා අද යුරෝපේ දොස්තරට තියෙන තැන. මෙහෙ කරන කෙලි කරන්න ගියොත් මොකද වෙන්නේ කියල . ඒ උනත් ගැලරියට පොර ටෝක් දෙනවා. උඹලා දන්නවා එහෙ උඹලට වඩා "පශු වයිද්‍යාවරු" වැඩියෙන් පඩි ගන්නවා කියලා. උඹලා ඊටත් වඩා හොඳට දන්නවා "දත් දොස්තරලා" උඹලට වඩා පඩි ගන්නා බව. උඹලා කාටත් වඩා මේසන් බාස්ලයි , පයිප්ප බාස්ලයි හම්බකරනවා කියලා උඹලා දන්නවා. කොන්ඩේ කපන්න දන්නවනම් උඹලට වඩා දෙගුණයක් හම්බකරන්න පුළුවන් කියල උඹලා හොඳට දන්නවා ඒ රටවලදී දොස්තර වුර්තිය කියන්නේ තවත් එක වුර්තියක් විතරක් මිස ලංකාවේ වගේ සුපිරි ජාතියක් වෙන්න හදන කොටසක් නොවන බව උඹල දන්නවා . මෙන්න මේකයි තිත්ත ඇත්ත . ලංකාවේ MBBS ඉවරකරපු ගමන් මුලින්ම උඹලා කරන්නේ එංගලන්තෙට දිව දික්කරන එක ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට . බැරිඋනාම මොකවත් කරගන්න ඊට පස්සේ ට්‍රයි එක දෙනවා එහෙ ඉන්න ලොන්ත පොලොස් කෙල්ලෙක්ව හරි බැඳගන එහෙට පනින්න පුලුවන්ද කියලා. අවංකවම කියපල්ලා උඹලා IELTS කලේ නැද්ද කියල ? ඒකත් බැරිඋනාම ලංකාවේ ආණ්ඩුවෙන් නොමිලේ ලැබෙන පශ්චාත් උපාධිය අරගන එංගලන්තෙට ගිහිං ගිය වෙලාවේ ඉඳලා ට්‍රයි කරනවා ලංකාවට කොකා පෙන්වලා , ලංකාවේ බොන්ඩ් එක නොගෙවා කොහොමද එහෙම නතර වෙන්නේ කියල. ඒකත් කරගන්න බැරි උනාම මෙහෙ ඇවිත් ලංකාවේ අහිංසක මිනිස්සුන්ට සුපිරි පැලැන්තියක් වෙන්න හදන මහා හීනමානෙන් පෙලෙන ලෙඩ්ඩු බන් උඹලා. ලංකාව මේ වගේ පසුගාමී අදහස් දරන උන් එක්ක දනගෑවට ආසියාවේ අනෙක් රටවල් අපට වඩා ඉන්නේ සෑහෙන ඉස්සරහින්. ඉන්දියාව විතරක් නෙවෙයි නේපාලය, භූතානය , බංගලිදේශය පවා දහස් ගණනින් දොස්තරලා හදනවා. අපේ රටේ ළමයි සල්ලි දීලා ඉගෙනගන්නෙත් ඒ රටවල. මොකද එංගලන්තෙට , ඔස්ට්‍රේලියාවට , ඇමරිකාවට ,රුසියාවට , චීනෙට යවාගන්න සල්ලි මදි උනාම යවන්නේ ඔය කලින් කියපු රටවලට. එහෙම ඉගෙනගන්න උන් බොහෝ විට යන්නේ යුරෝපෙට. අද යුරෝපේ තත්වය එදාටත් වඩා අන්තිම අඩියට වැටිලා. උඹලා දන්නවා මේ රට වගේ උඹලට එහෙ ගිහිං යහපතක් නැති බව.
    මාත් එක්ක ඉවර කරපු ඩොකාල ගෙන් වැඩි හරියක් දැන් ඉන්නේ යුරෝපේ නැත්නම් ඕස්ට්‍රේලියාවේ. මෙහෙ ඉන්නවා කිහිප දෙනෙක් උන් එකෙක්වත් ඔය කියන දොස්තර මාෆියාවේ නැහැ. මොකද උන්ට දූපත් මානසිකත්වය නැහැ. අපිත් එක්ක එකට ඉගෙනගත්තු කාලේ නම් එහෙම එකක් තිබුනේ නැහැ. මාත් එක්ක එකම ඇකඩමියේ ඉගෙනගත්තු අනෙක් තුන්දෙනා අද ඉන්නේ රටවල් තුනක. මම ලංකාවේ අනේ ඒ උනාට මම නම් කියන්නේ නැහැ මම මේ ඉන්නේ ලංකාවට සේවය කරන්න කියල. මට හිතුන වෙලාවක මම හිතුන රටකට යනවා. ඒ හින්දා පොර ටෝක් දෙන්න කියල උඹලා ෆෝම් කරන හය හතර නොදන්නා මේ කටුනායකින් මත්ත්ලටවත් නොගිය අපතයන්ට උඹලා කියාපිය ඔය ගොං කතා නොකියා ඉන්න කියලා. නැත්නම් උඹලගේ ඔය දාගන ඉන්න ඔටුන්න පිත්තල කියලා මිනිස්සු දකීවි .

    Old thred election 2015

    නිකන් බොරු කියන්න එපා යකෝ . physician(doctor) කෙනෙක්ගෙ පඩිය Veterinarian ටයි Dentists ලටයි වඩා වැඩී

    https://www.google.lk/?gws_rd=ssl#q=veterinarian+salary
    https://www.google.lk/?gws_rd=ssl#q=doctor+salary
    https://www.google.lk/?gws_rd=ssl#q=Dentists+salary

    ඔන්න ඉන්දියාවේ තත්වේ

    https://www.thestar.com/news/world/...ality-of-indias-medical-schooling-system.html

    Google තියෙන්නේ sex කියල search කරන්න විතරක් නෙමේ.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Originally Posted by Ridila™ View Post
    Warning from Indian Oil !!!Due to increase in temperature in the coming days, please don't fill petrol to the maximum limit. It may cause explosion in the fuel tank. Please fill the tank about half and allow space for air. This week 5 explosion accidents have happened due to filling petrol to maximum. Don't just read the message and stop. Let others and your family members who drive also know about it so that they can avoid this mistake...Please DO SHARE THIS MESSAGE.

    Apita awa message ekak

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: Thope union eke share una message ekak neda? Union eke eka pakek wathoka waradiy kiwwe na elakiri eke eun oka waradiy kiwwata passe ubama thama eka group eke kiyanwaa kiwwe... ona nam ee post ekath share karannam :rofl::rofl::rofl:

    මෝඩයෝ ඕකේ හාල්ෆ් කියලා තිබ්බට මම කියලා තියෙනවද මම ගැහුවේ හාල්ෆ් කියලා. අනේ තොගේ කුරු‍ටු මොලේ.

    මගේ අතීතේ හොයල ඔච්චරද පොන්ස් හම්බුනේ. මම පොර ටෝක් දීපුවා නෑ. මේකේ දාලා තියෙන්නේ ජෙනුවින් දේවල් විතරයි. :rofl::rofl:
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    මෝඩයෝ ඕකේ හාල්ෆ් කියලා තිබ්බට මම කියලා තියෙනවද මම ගැහුවේ හාල්ෆ් කියලා. අනේ තොගේ කුරු‍ටු මොලේ.

    මගේ අතීතේ හොයල ඔච්චරද පොන්ස් හම්බුනේ. මම පොර ටෝක් දීපුවා නෑ. මේකේ දාලා තියෙන්නේ ජෙනුවින් දේවල් විතරයි. :rofl::rofl:

    හා හා හා තෝ හාෆ් තමා ගැහුවෙ thread එක ආයෙ බලපං. උඹ මේවට උත්තර දෙනව පැහැදිලි කරනව අරවට කට උත්තර නෑ නේද? කටේ කොමිස් හිරවෙලා ද?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :baffled::baffled: අඩෝ එක්සෑම් ස්ට්‍රේස් එක අස්සේ උඹ එක්ක මරා ගනිද්දි උඹ ඕක එක්ස්පෝස් නොකලේ මොකෝ බං. වෙලාවට.

    Because one day same thing will be happens to me :rofl::rofl:

    Everyone make mistake,small mistake enough :dull::dull: