ඔහොම ගහල මදි අනාගතේ ඔය පොලිස් මාමිලගෙ දරුවො ගැන හිතලා පාරට බහිනවට උන්ටකඳුලු ගෑස්නන් ගැහුව මදි නොකියන්න , ඒ පැත්තම දුමින් වැහිල තිබ්බේ. කට්ටිය වටරවුම් වල තිබ්බ වතුර මල් වලින් මූනු හේදුවෙ![]()

ඔහොම ගහල මදි අනාගතේ ඔය පොලිස් මාමිලගෙ දරුවො ගැන හිතලා පාරට බහිනවට උන්ටකඳුලු ගෑස්නන් ගැහුව මදි නොකියන්න , ඒ පැත්තම දුමින් වැහිල තිබ්බේ. කට්ටිය වටරවුම් වල තිබ්බ වතුර මල් වලින් මූනු හේදුවෙ![]()

mcn dont argue with idiots they will drag you to their level and defeat you with experience cheersකූල් එකේ තමයි බං රිප්ලයි එක දැම්මෙ. හෙනට පොරටෝක් දීලා ත්‍රෙඩ් එකක් දාලා. පොඩ්ඩක් පරණ පෝස්ට් ටිකක් කියවලා බැලුවම දුක හිතෙනවා. එලකිරියේ ගොඩක් උන්ගේ යථාර්තය ඕක තමයි බං. උඹලා, ජේසන්ලා, ලක්ශාන්ලා, මායන්ලා,රෙඩ් ෆ්‍රේම්ලා වගේ උන් ඉන්නවා මම කවදාවත් දැකලා නෑ උඹලා පොර ටෝක් දෙනවා. RL4U බලපන් ඌ උනත්. තව කොච්චරක් ඉන්නවද මේකේ වැඩ්ඩෝ සද්ද වහන් ඉන්න නිහතමානි ලෙස. මේ අම්මලා තාත්තලගෙන් රුපියල් 50 සල්ලි ඉල්ලන් රීලෝඩ් දාගෙන එන පුංචි පාතාලේ පොඩි කැරියොන්ට තමයි දෙන්න තියෙන්නේ තවුසන්ඩ් පොරටෝක්ස්. රෙන්න පුකේ ගූත් නෑ මුන්ට.![]()
mcn dont argue with idiots they will drag you to their level and defeat you with experience cheers


ඇත්ත බං උඹලා කියන එක. මටත් ඉතින් අත තියන් ඉන්ට බෑනේ. බැල්ලිට රිදිච්ච තරමට වෙන ත්‍රෙඩ් වලත් පස්සෙන් එලෝ එලෝ ඇවිත් රිප්ලයි දානවා. අනාතයා.![]()
මමත් කරපු දේ කළේ ලොකු ආසාවකින් නෙමෙයි බං. අකමැත්තෙන්. නමුත් නොකලොත් කෙළවෙන බව දැනන් හිටි නිසා අඬ අඬ කලා. ඉදිරියට උනත් එහෙමයි.
අපි රටක් විදිහට වලපල්ලට යන්න ඕනි එකමුතුව ..රජයට ඒ සදහා අපගේ අනුග්‍රහය නොමදව ලබා දෙන්න ඕනි ..සැමට නොමිලේ අද්යාපනය ඕනි නැහැ ...ඇත්තටම අද්යාපනය ඕනිම නැති රටක්නේ අමුතු ඇටේ ..කට වහන් ඉදිල්ලකෝ ...උඹලගේ ඩිග්‍රිය කරගෙන ඔය කාල කන්නි රට දාලා පලයල්ලා ...


මම නම් කියන්නේ ඔය කැම්පස් යන අනාතයින්ට ඕක තේරෙන්නේ නැති කම බං. ඔය පිකට් කිරිල්ල නවත්තලා තමුන්ගේ ඩිග්‍රිය කරලා රට පැන්නනම් ඉවරයි. ගිහින් තමුන්ගේ දෙමව්පියන්වත් ගෙන්න ගන්න තත්වයක් හෝ ආර්ථිකයක් එහෙන් හදාගත්තනම් ඉවරයි මේකේ ඇවිත් පොරටෝක් දිදී කෑගහන පොන්සි පැටව් ටිකට මේකට වෙලා ලැග ලැග. කුහක කම් කර කර පුපුර පුපුර ඉන්න දුන්නනම් ඉවරයි.![]()
රට පනින්නත් IELTS ඕන බං. ගොඩක් ඩොකාල IELTS 7 ගන්න බැරුව තමයි ලංකාවෙ තටමන්නෙආහ් අහපු ප්‍රශ්න ටිකට කට උත්තර නැති වුණ පාර රට පනින්න කල්පනාව පවුල එක්කරට පනින්නත් IELTS ඕන බං. ගොඩක් ඩොකාල IELTS 7 ගන්න බැරුව තමයි ලංකාවෙ තටමන්නෙ




අනේ ගොනෝ![]()
බ්‍රිටිෂ් කවුන්සිල් ගිහින් බලපන් IELTS components 4ම 7ට වැඩියෙන් දාගන්න දත කන ඩොකාල සෙට් එකමේ පොන්නයන්ට කැහිල්ල .....ගම් වල අනාථයෝ කියනවනම් අපිට අනතවිම හොදයි කියලා මුන්ට තියෙන කැහිල්ල මොකද ? මුන්ට කදුළු ගැස් නෙමේ පෝලිමට තියලා වෙඩි තියලා දාන්න ඕනි ..
හා හා මම උඹේ තාත්ත නෙවේබ්රිටිෂ් කවුන්සිල් ගිහින් බලපන් IELTS components 4ම 7ට වැඩියෙන් දාගන්න දත කන ඩොකාල සෙට් එක
89 දි ටයර් සෑයවල් වල පිච්චුණා.. වධකාගාරවල කටුකම්බි පුකේ ඇරගත්තා මතකද?



අනේ ගොනෝ![]()


ලොල්. මචං මේ මැත්ස් කරලා අකවුන්ටන්ට් ජොබක් කරන වැලේ වැල් නැතුව ඉන්න පිනට 75ක මාසේ පඩියට හරි රට යන්න දඟලන ගොන් පොන්සියන්ට ඔව්වා කියලා වැඩක් නෑනේ බං. ඌ දන්නේ එච්චරයි. අඩුම තරමේ OET කියලා එක්සෑම් එකක්වත් තියෙනවා කියලා දන්නේ නෑ උං. අනික MBBS (Colombo) උන්ට ඔය මොකුත් නැතිව Colombo කියන නමට සිංගප්පූරුවට ලක්ෂ 10 ක පඩියට යන්න පුලුවන් කියලා දන්නවයෑ. මේකේ ඉන්නේ රෙන්න පුකේ ගූ නැතිව අම්මා තාත්තගෙන් ඩේටා කාර්ඩ් දාගෙන බොරුවට කහින හුජ්ජ කොල්ලෝ බං. ඉග්නෝර් කරපන් අනාතයින්ව.![]()
ආහ් අහපු ප්‍රශ්න ටිකට කට උත්තර නැති වුණ පාර රට පනින්න කල්පනාව පවුල එක්කරට පනින්නත් IELTS ඕන බං. ගොඩක් ඩොකාල IELTS 7 ගන්න බැරුව තමයි ලංකාවෙ තටමන්නෙ