10ක්_රොහලේ -10ක් පොලිසියේ

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කඳුලු ගෑස්නන් ගැහුව මදි නොකියන්න , ඒ පැත්තම දුමින් වැහිල තිබ්බේ. කට්ටිය වටරවුම් වල තිබ්බ වතුර මල් වලින් මූනු හේදුවෙ:(:(
    ඔහොම ගහල මදි අනාගතේ ඔය පොලිස් මාමිලගෙ දරුවො ගැන හිතලා පාරට බහිනවට උන්ට :yes:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    කූල් එකේ තමයි බං රිප්ලයි එක දැම්මෙ. හෙනට පොරටෝක් දීලා ත්‍රෙඩ් එකක් දාලා. පොඩ්ඩක් පරණ පෝස්ට් ටිකක් කියවලා බැලුවම දුක හිතෙනවා. එලකිරියේ ගොඩක් උන්ගේ යථාර්තය ඕක තමයි බං. උඹලා, ජේසන්ලා, ලක්ශාන්ලා, මායන්ලා,රෙඩ් ෆ්‍රේම්ලා වගේ උන් ඉන්නවා මම කවදාවත් දැකලා නෑ උඹලා පොර ටෝක් දෙනවා. RL4U බලපන් ඌ උනත්. තව කොච්චරක් ඉන්නවද මේකේ වැඩ්ඩෝ සද්ද වහන් ඉන්න නිහතමානි ලෙස. මේ අම්මලා තාත්තලගෙන් රුපියල් 50 සල්ලි ඉල්ලන් රීලෝඩ් දාගෙන එන පුංචි පාතාලේ පොඩි කැරියොන්ට තමයි දෙන්න තියෙන්නේ තවුසන්ඩ් පොරටෝක්ස්. රෙන්න පුකේ ගූත් නෑ මුන්ට. :rofl::rofl:
    mcn dont argue with idiots they will drag you to their level and defeat you with experience cheers
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    mcn dont argue with idiots they will drag you to their level and defeat you with experience cheers

    ඇත්ත බං උඹලා කියන එක. මටත් ඉතින් අත තියන් ඉන්ට බෑනේ. බැල්ලිට රිදිච්ච තරමට වෙන ත්‍රෙඩ් වලත් පස්සෙන් එලෝ එලෝ ඇවිත් රිප්ලයි දානවා. අනාතයා. :yes::yes:
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    ඇත්ත බං උඹලා කියන එක. මටත් ඉතින් අත තියන් ඉන්ට බෑනේ. බැල්ලිට රිදිච්ච තරමට වෙන ත්‍රෙඩ් වලත් පස්සෙන් එලෝ එලෝ ඇවිත් රිප්ලයි දානවා. අනාතයා. :yes::yes:

    මමත් කරපු දේ කළේ ලොකු ආසාවකින් නෙමෙයි බං. අකමැත්තෙන්. නමුත් නොකලොත් කෙළවෙන බව දැනන් හිටි නිසා අඬ අඬ කලා. ඉදිරියට උනත් එහෙමයි.

    කෙළ වෙන නිසා පඩිය නැති වෙන නිසා තුණ්ඩු කොමිස් එකට බෙහෙත් දෙන දොස්තර!
    මම කියන ඒව නෙවේ AloneGuy90 thread එක‍ෙ මූ මයි කියන්නෙ වෙදකම කරන්නෙ කැමැත්තෙන් නෙව‍ෙ කෙලවෛන නිසා කියල
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කියන්න දේවල් හිතට එනවා නමුත් ලොකු දේශපාලන දැනුමක් නැති නිසා කියන්න අමාරුයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි රටක් විදිහට වලපල්ලට යන්න ඕනි එකමුතුව ..රජයට ඒ සදහා අපගේ අනුග්‍රහය නොමදව ලබා දෙන්න ඕනි ..සැමට නොමිලේ අද්‍යාපනය ඕනි නැහැ ...ඇත්තටම අද්‍යාපනය ඕනිම නැති රටක්නේ අමුතු ඇටේ ..කට වහන් ඉදිල්ලකෝ ...උඹලගේ ඩිග්‍රිය කරගෙන ඔය කාල කන්නි රට දාලා පලයල්ලා ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නොමිලේ අද්‍යාපනය 1 වසරේ සිට අහෝසි කරනු ...පිනට මොකුත් එපා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපි රටක් විදිහට වලපල්ලට යන්න ඕනි එකමුතුව ..රජයට ඒ සදහා අපගේ අනුග්‍රහය නොමදව ලබා දෙන්න ඕනි ..සැමට නොමිලේ අද්‍යාපනය ඕනි නැහැ ...ඇත්තටම අද්‍යාපනය ඕනිම නැති රටක්නේ අමුතු ඇටේ ..කට වහන් ඉදිල්ලකෝ ...උඹලගේ ඩිග්‍රිය කරගෙන ඔය කාල කන්නි රට දාලා පලයල්ලා ...

    මම නම් කියන්නේ ඔය කැම්පස් යන අනාතයින්ට ඕක තේරෙන්නේ නැති කම බං. ඔය පිකට් කිරිල්ල නවත්තලා තමුන්ගේ ඩිග්‍රිය කරලා රට පැන්නනම් ඉවරයි. ගිහින් තමුන්ගේ දෙමව්පියන්වත් ගෙන්න ගන්න තත්වයක් හෝ ආර්ථිකයක් එහෙන් හදාගත්තනම් ඉවරයි මේකේ ඇවිත් පොරටෝක් දිදී කෑගහන පොන්සි පැටව් ටිකට මේකට වෙලා ලැග ලැග. කුහක කම් කර කර පුපුර පුපුර ඉන්න දුන්නනම් ඉවරයි. :yes::yes:
     
    ආහ් අහපු ප්‍රශ්න ටිකට කට උත්තර නැති වුණ පාර රට පනින්න කල්පනාව පවුල එක්ක :rolleyes: රට පනින්නත් IELTS ඕන බං. ගොඩක් ඩොකාල IELTS 7 ගන්න බැරුව තමයි ලංකාවෙ තටමන්නෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආහ් අහපු ප්‍රශ්න ටිකට කට උත්තර නැති වුණ පාර රට පනින්න කල්පනාව පවුල එක්ක :rolleyes: රට පනින්නත් IELTS ඕන බං. ගොඩක් ඩොකාල IELTS 7 ගන්න බැරුව තමයි ලංකාවෙ තටමන්නෙ

    අනේ ගොනෝ :P:P:P:P
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    අනේ ගොනෝ :P:P:P:P

    හා හා මම උඹේ තාත්ත නෙවේ :no: බ්‍රිටිෂ් කවුන්සිල් ගිහින් බලපන් IELTS components 4ම 7ට වැඩියෙන් දාගන්න දත කන ඩොකාල සෙට් එක
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ පොන්නයන්ට කැහිල්ල .....ගම් වල අනාථයෝ කියනවනම් අපිට අනතවිම හොදයි කියලා මුන්ට තියෙන කැහිල්ල මොකද ? මුන්ට කදුළු ගැස් නෙමේ පෝලිමට තියලා වෙඩි තියලා දාන්න ඕනි ..
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    මේ පොන්නයන්ට කැහිල්ල .....ගම් වල අනාථයෝ කියනවනම් අපිට අනතවිම හොදයි කියලා මුන්ට තියෙන කැහිල්ල මොකද ? මුන්ට කදුළු ගැස් නෙමේ පෝලිමට තියලා වෙඩි තියලා දාන්න ඕනි ..

    89 දි ටයර් සෑයවල් වල පිච්චුණා.. වධකාගාරවල කටුකම්බි පුකේ ඇරගත්තා මතකද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හා හා මම උඹේ තාත්ත නෙවේ :no: බ්‍රිටිෂ් කවුන්සිල් ගිහින් බලපන් IELTS components 4ම 7ට වැඩියෙන් දාගන්න දත කන ඩොකාල සෙට් එක

    ඔව් බන් උඹ හරි දොස්තරලා කියන්නේ බන් මේ රටේ ඉන්න ගොන්ම ගොන් සෙට් එකක් ...සයිටම් එකේ වගේ නෙමේ සයිටම් එකේ තමයි මචන් ලංකාවේ වැදගත් මිනිස්සුන්ගේ ළමයි ඉගෙන ගන්නේ ..ඒ ළමයි නම එක සැරේ ඕන විභාගයක් පන්ති සමර්ථ ඇතුව පාස් වෙන්නේ ..උඹ හරි බන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    89 දි ටයර් සෑයවල් වල පිච්චුණා.. වධකාගාරවල කටුකම්බි පුකේ ඇරගත්තා මතකද?

    අන්න එකනේ ..කටු කම්බි යවන්න ඕනි ඔකුන්ගේ පුක දිගේ :yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනේ ගොනෝ :P:P:P:P

    ලොල්. මචං මේ මැත්ස් කරලා අකවුන්ටන්ට් ජොබක් කරන වැලේ වැල් නැතුව ඉන්න පිනට 75ක මාසේ පඩියට හරි රට යන්න දඟලන ගොන් පොන්සියන්ට ඔව්වා කියලා වැඩක් නෑනේ බං. ඌ දන්නේ එච්චරයි. අඩුම තරමේ OET කියලා එක්සෑම් එකක්වත් තියෙනවා කියලා දන්නේ නෑ උං. අනික MBBS (Colombo) උන්ට ඔය මොකුත් නැතිව Colombo කියන නමට සිංගප්පූරුවට ලක්ෂ 10 ක පඩියට යන්න පුලුවන් කියලා දන්නවයෑ. මේකේ ඉන්නේ රෙන්න පුකේ ගූ නැතිව අම්මා තාත්තගෙන් ඩේටා කාර්ඩ් දාගෙන බොරුවට කහින හුජ්ජ කොල්ලෝ බං. ඉග්නෝර් කරපන් අනාතයින්ව. :rofl::rofl:
     
    OET පිළිගන්නෙ රටවල් 3යි. ඔස්ට්‍රෙලියවෙ 2013 දි පාර්ලිමේනතු පරීක්ෂයක් කරල හොයගත්ත ඕක කරල හොරට පාස් වෙන්න පුලුවන් කියල...

    කඩ්ඩ බැරි එවුන් තමා OET කරල ගොඩ යන්න බලන්නෙ

    සිංගප්පූරුවෙ කොළඹ උන් විතරක් ගන්නෙ ඇයි බං? කරාපිටිය පේරාදෙණිය ප්‍රමිතිය මදිද? කෑගහන්නෙ ආණ්ඩුවෙ හැම එකකම ප්‍රමිති කියල නේද?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ආහ් අහපු ප්‍රශ්න ටිකට කට උත්තර නැති වුණ පාර රට පනින්න කල්පනාව පවුල එක්ක :rolleyes: රට පනින්නත් IELTS ඕන බං. ගොඩක් ඩොකාල IELTS 7 ගන්න බැරුව තමයි ලංකාවෙ තටමන්නෙ

    පව් බං උබ සිරාවටම IELTS ලොකුද බං දන්නේ IELTS ගැන විතරද තව ඕනේ තරම් එක්සෑම් තියෙනව කම්පැටිබල් දැන්...යකෝ ඇවරේජ් ඩොකෙක් ගේ IQ එක 130ට වැඩී උන් ielts pass krganda be😂😂kawruhari kyna gon kathawak allan meke kywanda epa bn.anika rata paninna ielts one ne visa passport tickets thama one skilled migration hari wotk visa walata wage thama ielts one
     
    Last edited: