10ක නියැදියක් ගත්තොත් 50% ක්ම DIVORCE

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    10ක නියැදියක් ගත්තොත් 50% ක්ම DIVORCE

    ඉතින් මගුල් හොයන්ඩ ගෙදරින් පටන් අරන් කියපන්කෝ.RIP:(

    මේ වෙනකොට මගේ සමීක්ෂණ ප්‍රථිපලය.10ක නියැදියක් ගත්තොත් 55% ක්ම DIVORCE

    දැන්නම් බඳින්ඩ කෙල්ලෝ නෑ.ඉන්න උනුත් මෙලෝ රහක් නෑ.(26 -30 age) :(
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    තව කොටසක් ඉන්නව විසිරුණු මල්පෙති දොතට අරන් ඒ පෙති එක්කර යලි මලක් තනන්ඩ දඟලන සෙට් එකකුත්.:baffled:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඩොන් ....:rofl:

    හොද කෙල්ලෝ ඉන්නවා බන් ඕනේ තරම්....පොඩ්ඩක් ඉවසන් ඉදපන්...
     
    • Haha
    Reactions: Cypress

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    තව කොටසක් ඉන්නව විසිරුණු මල්පෙති දොතට අරන් ඒ පෙති එක්කර යලි මලක් තනන්ඩ දඟලන සෙට් එකකුත්.:baffled:

    මේ තාලෙට සිංදුවකුත් තියෙනවා ඒ වගේමයි :rolleyes:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඩොන් ....:rofl:

    හොද කෙල්ලෝ ඉන්නවා බන් ඕනේ තරම්....පොඩ්ඩක් ඉවසන් ඉදපන්...

    ඉන්නව? ඉන්නව ලබ්බ.:lol:
    මට හොඳ ඒවා ටිකක් ලියන්ඩ පුලුවන්.මම මේ ලියන්ඩ කම්මැලි කමට ඉන්නේ.රෙද්ද:baffled:

    අම්මගේ තාත්තගේ පැටිකිරිය
    මාමලා බාප්පලගේ පැටිකිරිය
    අයියගේ නංගිගේ කැම්පස් උපාධි විස්තර ඇරෙන්ඩ යෝජිත කෙල්ලගේ විස්තර තියෙන්නේ පේලි දෙකයි.:baffled:
     
    • Haha
    Reactions: Cypress

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේ තාලෙට සිංදුවකුත් තියෙනවා ඒ වගේමයි :rolleyes:

    තාලෙට සිංදුව වගේම සිංදුව කියපු එකත් ඒ වගේම ගොබ තමයි.:(
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    තව කොටසක් ඉන්නව විසිරුණු මල්පෙති දොතට අරන් ඒ පෙති එක්කර යලි මලක් තනන්ඩ දඟලන සෙට් එකකුත්.:baffled:

    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී..
    ඒ ලෙලි එක් කර ඇබුල් සොයන මෝඩී...
    සරදම් නොකරමි ආදරයෙන් කියමී..
    මිරිකපු දෙහි වල ඇබුල් කොහෙද මෝඩී...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,296
    30,040
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    26 30 නං කුකුළෝ මොකක්හරි කරගන්න පුළුවන් තව පහුවෙන්න පහුවෙන්න වරදට සමාවත් නැතිවෙලා දුටුතැන සමාව දෙන්න වෙන එකියෙක් තමයි හොයාගන්න වෙන්නේ........
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී..
    ඒ ලෙලි එක් කර ඇබුල් සොයන මෝඩී...
    සරදම් නොකරමි ආදරයෙන් කියමී..
    මිරිකපු දෙහි වල ඇබුල් කොහෙද මෝඩී...

    :lol:
     
    • Like
    Reactions: Cypress

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    26 30 නං කුකුළෝ මොකක්හරි කරගන්න පුළුවන් තව පහුවෙන්න පහුවෙන්න වරදට සමාවත් නැතිවෙලා දුටුතැන සමාව දෙන්න වෙන එකියෙක් තමයි හොයාගන්න වෙන්නේ........

    ඔහේ නෑ බන්.
    අපි වගේ උන්ට නම් තැනක් ඇත්තෙම නෑ.බිස්නස් කරන උන් එකෙක් හොයන්නේ නෑ.දුකේ බෑ.:lol:
     
    • Haha
    Reactions: Cypress

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    දහයක නියැදියකින් 55%ක් ඩිවෝර්ස් වෙන්නේ කොහොමද?
    එක්කෙනෙක්ගේ බාගයක් ඩිවොර්ස් වෙලාද?

    ඒ පරණ කොල්ලෝ එක්ක ගල්කපපු ඒවට දාපු 5%:baffled:
     
    • Haha
    Reactions: Cypress

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Virgin Kello Ne ban den
    sirama kathawa eka
    kalin kellak hoyaganna epei ban
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දැන් හොයන්න ටිකක් අමාරු වෙයි.
    කලින් ඉදන්ම හොයාගෙන හිටියනම් හරි.
    දුක තමා රංජනී :lol:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනේ මංදා ඉතිං..
    වෙලාවකට හිතෙනවා මොකටද බදින්නේ කියලා
    හොද කෙල්ලො කෙසේවෙතත් විශ්වාසවන්ත කෙල්ලෝ හොයාගන්න එකයි අමාරුව
    අතීතෙ මොන වරද කරලා තිබ්බත් ඒවා නැවත කරන්නේ නැතුව මැරෙනකම් ඉන්නව නම් ඒකත් ලොකු දෙයක්
    ඒත් මේ ෆේස්බුක් ෆෝන් එක්ක කොහොමහරි පරණ ඒවා ආයෙ අලුත් වෙනවා
    එහෙම නැතුව ඉන්න උන් නැතුවා නෙමෙයි, අඩුයි,
    ගොඩක් උන්ට පවුල් ජීවිතයක වටිනකමක්, බරපතලක් නැහැ,
    කොයි තරම් නම් අනියම් සම්බන්දකම් තියෙද, තව එකෙක් එක්ක බුදියන එක දැන් සිම්පල් වෙලා ඒතරමට
     
    • Like
    Reactions: Cypress

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,296
    30,040
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ඒ කාලේ කරපු ලොකු වැරදි ටිකක් තියෙනවා........ හැමවෙලේම පැන්නුවේ පොෂ් කියලා හිතන් හිටිය ඉස්කෝල වල කෙල්ලෝ පස්සේ....... සාමාන්‍ය ඉස්කෝලව කෙල්ලෝ දැක්කට වැඩි ලල් එකක් තිබුනේ නෑ ඒ හින්දම වැඩිය කෙල්ලෝ සෙට්වුනෙත් නෑ......
    ඒත් කියන්න දුකයි පින්වතුනි....... අනේ අර අහල පහල ඉස්කෝල වල හිටිය කෙල්ලෝ පාට දාල හැදීගෙන එනකොට...... :love::love:

    අයියෝ......හ්.......... හිත වාවන්නේ නෑ....... දෙයියෝ........හ්

    අපිට මේවා කියලදෙන්න කවුරුත් හිටියේ නෑ අපේ හාන්දුරුවනේ.........:baffled: