10 උදව් උදව් උදව්
යාලුවනේ පොඩි help එකක් ඕනි.අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි වලින් මම laptop එකක් ගත්තා.mage පළමු laptop පරිගණකය.නමුත් මට එක genuine විදියට activate කරගන්න බැරි උනා. $ ටිකක් මදි උනා. කට්ටිය කිව්වා KMS Activator දාල activate කරගන්න කියල.නමුත් මම බැලුවේ යාලුවනේ මේකට original serial key එකක්ම use කරන්න. පුළුවන් කෙනෙක් ඉන්නවනම්
windows 10 genuine serial key එකක් තියෙනවනම් මට දෙනවද ? ලොකු උදව්වක්