10 දෙනෙක් සැඩපහරට අසුවෙයි

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    වතුර පාරේ සැර වෙනස් වෙන ඒක ගැන සැලකිල්ලෙන් හිටියේ නැත්නම් ඕක අනිවා වෙනවා .... මට තුන් පාරක් සෙට් උනා .... ඒ හැම පාරම බේරුනා අවධානයෙන් හිටපු නිසා ..... ඒ තුන් පාරම බොන්න සෙට් වෙලා තමා
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අපේ පැත්තෙ පට්ට සල්ලිකාර සෙට් එකක්..

    එක පවුලක පොඩි ගෑනු ළමයෙක් විතරයි ඉතුරැ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අපේ පැත්තෙ පට්ට සල්ලිකාර සෙට් එකක්..

    එක පවුලක පොඩි ගෑනු ළමයෙක් විතරයි ඉතුරැ
    oavata duppath posath kiyala naha .svabavadarmaya hamotama ekai
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම ඔය තැන හොඳට දන්නවා, පිටවල ගමේ ඉඳල ඇටැන්වල ගමට යන පාලම ලඟ තමයි නාල තියෙන්නෙ. ඔතනින් පහල වැද්දාපැනි ඇල්ල කියල දිය ඇල්ලකුත් තියනවා, පායන කාලෙට ඔතන වතුර ගොඩක් අඩුයි, පිටවල පතන බලන්න යන ගොඩක් මිනිස්සු ඔතනට ගිහින් නානවා. ඒත් වහිනකොට ඉක්මනට වතුර වැඩි වෙනවා ඔතන. වතුර වැඩි කාලෙට ඔතනින් එගොඩ වෙලා ඇටැන්වලට යන්න අමාරු නිසා තමයි මිනිස්සුන්ට පයින් යන්න පාලමකුත් හදල තියෙන්නෙ. තියන අවුල අඩු ගානෙ බෝඩ් එකක්වත් ගහල නෑ ඔතන අනතුරුදායකයි කියල
     
    113121188.jpg