10 ශ්‍රේණිය ජීව විද්‍යාව
10 ශ්‍රේණියෙදි විසුවල් බේසික් පාවිච්චිකරල මම කරපු පොඩි ප්‍රොජෙක්ට් එකක් ප්‍රෝග්‍රෑම් කරන්න මාස 3ක් ගියා.ඉස්කෝලෙ එරගෙකට තමා හැදුවේ දිනුවද කියලනම් අහනුන එපා! මේකේ පද්ධති ටික ඇරෙන්න ඉතුරු ඒවාතියෙනවා මම තනියම තමා ප්‍රෝග්‍රෑම්කලේ. විකිපීඩියා ගුගල් ලින්ක් එහෙමත් දාලාතියෙනවා වැඩිදුර අධ්‍යනය කරන්න කැමති අයට. ඉතින්නොමිලෙ තමා දෙන්නෙ.කැමතිඅයට බාලා බලන්න පුලුවන්. මුලින්ම ෆොන්ට් ටික ඉන්ස්ටෝල් කරල ඉන්නකෝ..
fb: https://www.facebook.com/Ruwandj/posts/1227778107339440?notif_t=like¬if_id=1487157667146909
setup:
https://drive.google.com/…/0BxQOTTAWHUjBTkRsMmc5d2lNL…/view…
fonts:
https://drive.google.com/…/0BxQOTTAWHUjBOHlSbjZEM1l4N…/view…

rep +++