10 ශ්‍රේණිය ජීව විද්‍යාව

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    10 ශ්‍රේණිය ජීව විද්‍යාව

    10 ශ්‍රේණියෙදි විසුවල් බේසික් පාවිච්චිකරල මම කරපු පොඩි ප්‍රොජෙක්ට් එකක් ප්‍රෝග්‍රෑම් කරන්න මාස 3ක් ගියා.ඉස්කෝලෙ එරගෙකට තමා හැදුවේ දිනුවද කියලනම් අහනුන එපා! මේකේ පද්ධති ටික ඇරෙන්න ඉතුරු ඒවාතියෙනවා මම තනියම තමා ප්‍රෝග්‍රෑම්කලේ. විකිපීඩියා ගුගල් ලින්ක් එහෙමත් දාලාතියෙනවා වැඩිදුර අධ්‍යනය කරන්න කැමති අයට. ඉතින්නොමිලෙ තමා දෙන්නෙ.කැමතිඅයට බාලා බලන්න පුලුවන්. මුලින්ම ෆොන්ට් ටික ඉන්ස්ටෝල් කරල ඉන්නකෝ..

    16641036_1227775857339665_6959349093636965758_n.jpg
    16730430_1227775937339657_506883673687345057_n.jpg
    16730123_1227776000672984_294127567017357448_n.jpg
    16711623_1227776467339604_2052356705116900268_n.jpg
    16730277_1227776540672930_742164126161225263_n.jpg
    16708344_1227776960672888_1926235988574380136_n.jpg
    16649445_1227776660672918_8871780780430861432_n.jpg
    16708687_1227776914006226_6256243880166068094_n.jpg
    16602965_1227776800672904_2406500718111060191_n.jpg
    16711682_1227777217339529_4798114019492809691_n.jpg
    16684270_1227777184006199_4353733838733687916_n.jpg
    16711757_1227777177339533_2038674889083979628_n.jpg


    fb: https://www.facebook.com/Ruwandj/posts/1227778107339440?notif_t=like&notif_id=1487157667146909

    setup:
    https://drive.google.com/…/0BxQOTTAWHUjBTkRsMmc5d2lNL…/view…
    fonts:
    https://drive.google.com/…/0BxQOTTAWHUjBOHlSbjZEM1l4N…/view…
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Mageth Econ ekakuiii Cmontorl panel ekakui thiyanawa source code nam naa onii nam mekama upload karannam Baba kale hadapu ekak