10,000 කින් වැටුප් වැඩිකරාට විරෝදය

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ahh got it machan. ratio eka ne wenas wenne. මිහිහෙක් දියණු වෙනවට තියෙන අකමැත්ත තමයි ඉතින්. පෝසත් එකාට ඕන දුප්පත් අය තවත් දුප්පත් වෙනවා දකින්න.

    kuhaka maanasikathwaya..ugath kama dunnata owa nathi karanna bahane ban..un hithanne un ihalin inna one kiyala..rate salli walinma igena gena :rofl: duppath miniha duppath welama hitiyoth witharai salli thiyena ekata aru mahaththaya kiyala kiyanne :yes: ekai methana lokuma awula..gothrika adahas..duppatha hamadama duppatha wiya yuthui kiyala hithanne...
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ලංකාවේ ඉන්නේ වෙස බල්ලෝ. එකෙක්ට හරියනවට තව එකෙක් කැමති නෑ. ඕකුන්ව අස් කරලා හම්බෙන පඩියත් නැති කරන්න ඕනේ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,579
    17,637
    113
    Auckland
    ඔය අර වෛද්‍යසභාවෙ ඉන්න බල්ලො ටික දෙනානෙ බුරන්නෙ පාදෙනිය සක්කිලිය සහ උගේ සහචර බල්ලො ටික. වෙදකමටත් අපහාසයක් ඔය බල්ල නම්
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ithin ekata ara duppath eka mokada karanna one? uba kiyanne u noka nobi inna one kiyalada? oya campus wala, samithi samaagam wala igena gena loku loku talk dena aya igena ganne me rate salli walin nemeida?? duppath miniha pawa hamba karala rajayata gewana salli walin nemeida? ehema un thamai pinata igena gena rajayenma job denakaluth thawa balan inne...ehemath job ekak hambunama kiyanawa ara podi minihata padi wadi karanna epalu :angry:

    hamoma karanne rassawak..thaman karana sewayata sarilana watupak thamanta lebenawanam echarai..arayata wada mata kiyada, mage job eka arayata wada usas da kiyala bala bala inna unge mona ugath kamak da ban..hariyata salary eka labenne naththam ita wada wadi ekakata giyanam iwarane..10k wadi wena eke watinakama danne 10,000k padi ganna eka..ehema nathuwa 100000k padi ganna eka nemei :yes:

    :):yes::yes::yes::yes::)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය හෙතුවටම තමයි SAITM එකට අකැමති ත් මුන්ගේ demand එක අඩු වෙනවට බයේ ,
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රාජ්‍ය සේවයේ වැටුප් විශමතානම් හෙන කේස් එකක් බන්..
    ලේබර් කෙනෙක්ගෙයි ක්ලාක් කෙනෙක්ගෙයි ආරම්භක වැටුප බැලුවහම ඉස්කෝලේ ගිය එකත් අපරාදේ. දැන් දැන් ආන්ඩුවේ කන්තෝරු මහිලා සමිති වගේ යමක් කමක් කරගන්න පුලුවන් කොල්ලෝ එකෙක්වත් ආන්ඩුවේ ජොබ් වලට හිගන පඩි නිසා යන්නේ නෑ
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    me prasne depaththak thiyenawa, prasne thiyenne doctorslata newei aththatama, unta(kiwwata kamak naha ne) oona thama hamaba wenawa thiyenne campuswalai, lectureslatai, anith gvmnt wala staff level ayatai ayata wena aadayamak naha standers maintain karannath oone eeka dadameema karagena thamai dokala ooka genalla thiyenne, aththatama prasnayak thiyenawa ethana thiyenne dokalata newei habai.....! watup parimaanayak thiyenna oone eeka aththa thamai mage yata eka matawadiya padigannawa kiyana ekai, athare thiyenawa prasnayak eerisiyawa newei eeka kattiyak paaata mahanciwela inagagena padi gannawa kattiyak niaka indalaganna ekei wenasa thiya ganna oone, ehema nathi unaama inna ba ethana...!
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ලන්කාවෙ මෙච්චර ස්ට්‍රයික් විරොදතා මොකද බන් රාජ්ය සෙවයෙ ?ලොකෙ වැඩියෙන්ම නිවඩු ලැබෙන්නෙත් මුන්ට වැඩ කරනව කියල වැඩ කරන්නෙත් නැ උකන්නල , විරොදතානම් වෙලාවට කරනව ,සොන්නොයොන්ට දුන්නත් හොද නැ නොදුන්නත් හොද නැ , අනෙ මන්ද බන් මුන්නම්

    :rofl::rofl:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Lankawe inna me wage ballo nisa thaamai lankawata loke issraharata ennabari wenne.Middle east wala awith baluwoth therewi ape ballonge ponna wada.Mun ekek hodata innawata thawa ekek kamathy naha.ey nisa lokkonta daal deela arroowa pannanawa..moo kelama nisa mootath ikmanatama badu hamba wenawa.mage yatathe inna lankawe set ekak ehemai.eka eka ude paandara awith anith ekage kunu hodanawa.ekeita indian ewun kohoma hari wena rataka ekek kapala daala thamange rataka ekek daaganna hadanawa.wisheshyenma kerala ewun.ekai danindiawa loke udama thanakata awith inne.un unwa rakinawa. mama kiwwa dey Middle east wala wada karana ayata rahasak newei,

    sahathika aththa bn :yes::yes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    කෙනෙක් ඉන්නවා රැකියාව වෙනුවෙන් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න මහා දුක් විඳලා පාඩම් කරලා උසස්පෙල පාස් වෙලා කැම්පස් ගිහින් අවුරුදු පහක් විතර කට්ට කාලා, ලෙක්චර්ස්, කුප්පි, විතරක් නෙමේ සංගම් වල පක්කලි වැඩක් කරලා කට්ට කාලා පොලීසි වලින් ගුටි කාලා පුලුවන් තරම් ඉගනගෙන ඉස්පිරිතාලෙ ජොබ් එකකට යනවා.

    තවත් කෙනෙක් ඉන්නවා ඉගන ගන්නේ නෑ බුල ගහලා, වල බැහැලා පජාත වෙලා ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න බැරුව ඉන්නවා. කෝම හරි එයත් ඒ ඉ්ස්පිරිතාලෙම කම්කරු වැඩකට යනවා.

    ඒ දෙන්නා අතර වැටුප් පරතරය රුපියල් පන්දාහක් නම් නැත්තම් දහ දාහක් නම් අර තරම් දුක් විඳලා ඉගන ගත්ත එකේ තේරුමක් නෑ කියලා හිතෙනවා.

    ඒකෙන් වෙන්නේ එක්කෝ ඒ අය වෙන රට වලට යනවා. නැත්තම් අද්‍යාපනය උදාසීන වෙනවා නූගතුන් වැඩි වෙනවා.

    අනිවාර්යෙන්ම වැටුප් වැඩි වෙන්න ඕනි. නමුත් එ් දේවල් යම් ප්‍රතිපත්තියක් සහ අනුපාතයක් මුල් කරගෙන වෙන්න ඕනි.

    ekath aththa :yes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    රත්තරං;17835124 said:
    රාජ්‍ය සේවයේ වැටුප් විශමතානම් හෙන කේස් එකක් බන්..
    ලේබර් කෙනෙක්ගෙයි ක්ලාක් කෙනෙක්ගෙයි ආරම්භක වැටුප බැලුවහම ඉස්කෝලේ ගිය එකත් අපරාදේ. දැන් දැන් ආන්ඩුවේ කන්තෝරු මහිලා සමිති වගේ යමක් කමක් කරගන්න පුලුවන් කොල්ලෝ එකෙක්වත් ආන්ඩුවේ ජොබ් වලට හිගන පඩි නිසා යන්නේ නෑ

    hikz sira thama:rofl:
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Lankawe weredda oka thamai kattiyama hithan inne Loku post ekak thiyena ekek thamai Lokuwata salli hoyanna one kiala. Me adyapana kramaya weradi ban. eka nikan maluwekui rilawekui aliyekui thiyala gahata negapan nagina eka pass kiwwa vage thamai :lol: ethakota maluvai aliyai modayo? unta hekiyavak nehe ? pukenuth hina yanava ban Vena rataval vala LAT HODANA SUDDO HAMBA KARANAVA OI LAKSHA 4, 5 MASETA :P un monava karath un Tie coat dala car ekaka negala thamai yanne Mister kiala thamai katha karanne Para athugana ekatath :P Lankawe gothrika mansikathvaya kawada venas weida kiala thamai ban mamath hitha hitha inne :lol: maha lokuwata kianne Jathiya mekei agama mekai meka Budunge deshaya baila godai eth vedak nehe ban okkoma eun Katin vitarai bathala hitavanne !!
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    මෙතන වෛද්‍ය සංගමය කියලා තියෙන්නේ පඩිය කම්කරුවන්ට වැඩි කරන්න එපා කියන එක නෙමේ.
    ඒ දසදහස වැටුප වශයෙන් ගෙවන්නේ නැතිව දීමනාවක් විදිහට ගෙවන්න කියන එකනේ
    එතකොට දොස්තරටත් දහදාහක් හම්බෙනවා, කම්කරුවටත් දහදාහා හම්බෙනවා, වැටුප් ප්‍රතිපත්තියත් තියනවා.
    ගැටලුවක් නෑනේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙතන වෛද්‍ය සංගමය කියලා තියෙන්නේ පඩිය කම්කරුවන්ට වැඩි කරන්න එපා කියන එක නෙමේ.
    ඒ දසදහස වැටුප වශයෙන් ගෙවන්නේ නැතිව දීමනාවක් විදිහට ගෙවන්න කියන එකනේ
    එතකොට දොස්තරටත් දහදාහක් හම්බෙනවා, කම්කරුවටත් දහදාහා හම්බෙනවා, වැටුප් ප්‍රතිපත්තියත් තියනවා.
    ගැටලුවක් නෑනේ

    ලන්කාවෙ විශ්‍රාම වැටුප් ගෙවන්නෙ මූලික වැටුපෙන් 75%ක් මචන්.10000 මූලික වැටුපට එකතු නොකොලොත් ඒ මිනිහ විශ්‍රාම යනකොට අර10000 වෙනුවෙන් ලැබෙන්න ඔනි 7500 ක මුදලක් විශ්‍රාම වැටුපෙන් අහිමි වෙනව.අපේ මිනිස්සු අඩු පඩියට වැඩ කරන්නෙ ජීවිතෙ අවසාන කාලෙ ලැබෙන විශ්‍රාම වැටුප හින්දනෙ.ඒක නිසා10000 මූලික වැටුපට එකතු කරන්න ඔනි.
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ලන්කාවෙ විශ්‍රාම වැටුප් ගෙවන්නෙ මූලික වැටුපෙන් 75%ක් මචන්.10000 මූලික වැටුපට එකතු නොකොලොත් ඒ මිනිහ විශ්‍රාම යනකොට අර10000 වෙනුවෙන් ලැබෙන්න ඔනි 7500 ක මුදලක් විශ්‍රාම වැටුපෙන් අහිමි වෙනව.අපේ මිනිස්සු අඩු පඩියට වැඩ කරන්නෙ ජීවිතෙ අවසාන කාලෙ ලැබෙන විශ්‍රාම වැටුප හින්දනෙ.ඒක නිසා10000 මූලික වැටුපට එකතු කරන්න ඔනි.

    ohomma nawiyan kalisama path karala dennam.
     
    • Like
    Reactions: gayankuwait

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    oya muulika padiya gananam danna. eeth man hithanneth doctor kenek ge mulu masika adayama normal worker kenek ge wage 20 gunayak wunata kisi prashnayak na kiyala :yes:

    me deemana muulika watup anan manan danna eeth doctors lath ispirithale duty iwara wela dispensary/ private hospital walata gihillath henata hoyanawane. :P

    e seramath ekka degollo anthimata gedara geniyana gaana 1:20 wage wenawanam hodai :yes: