10-08-2011 දාපු Thread එක හා සබැදේ......

Mozilla

Well-known member
  • 10-08-2011 දාපු Thread එක හා සබැදේ......

    කස්ටිය දන්නවනේ මට උන සීන් එක.:baffled:.දන්නෙ නැත්තම් කාගෙන් හරි අහගනින්ලා.:dull:. ඒ වෙලාවේ කථාකරල PM මං වෙනුවෙන් පොස්ට් කරලා මට සහය දීපු හැමෝටම ගොඩක් ස්තුතියි.බුදු සරණයි.!!!!!​
     
    Barney-Rubble-the-flintstones-8644180-278-295.gif

    උබව සාදරයෙන් පිලිගන්නවා යාලුවා...

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අැති යන්තං උඹ අාව......
    අර උදව්ව කරන්න බැරි වුනාට ෙසාරි මචං.....
    ඔතන අෙප් උන් නෑෙන්........
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    කස්ටිය දන්නවනේ මට උන සීන් එක.:baffled:.දන්නෙ නැත්තම් කාගෙන් හරි අහගනින්ලා.:dull:. ඒ වෙලාවේ කථාකරල PM මං වෙනුවෙන් පොස්ට් කරලා මට සහය දීපු හැමෝටම ගොඩක් ස්තුතියි.බුදු සරණයි.!!!!!​

    ubata mokada unee:oo::oo::oo::oo::oo: