අපිට ඉකුනට ගත්ත එවුන් ඉන්නවා බන්.. හෙට ට්‍රයි කරපන් හවස 3 වෙද්දී..16 වෙනිදා වෙනකම් පුලුවන් කියන්නේ. cart එකට ඇඩ් කරගෙන ඉදලා හරියටම තුනට රිෆ්‍රෙස් කරපන්.හුගක් උන් එහෙමයි කරන්නේ.තියෙන ඔක්කොම ඇඩ් කරන්නත් එපා.උඹ ඕන කියලා හිතෙන අයිටම්ස් දාපන්.පෙරේතකමට තියෙන ඔක්කොම දාගන්න එවුනුත් ඉන්නවා.උන්ට කෙල වෙනවා වැඩියි.boru huttak ban.. 1s wath tyenne ne. cart ekata dathdi aye real price awilla.. fast hand paka tamai.![]()