10.10 Brand Sale

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    Rs.10 Rs.100 Rs 1010 deals ගත්තු එවුන් ඉන්නවද කලින් සේල් වලින්?

    අද හවස 3ට පටන් ගන්නේ .බලපන් ට්‍රයි කරලා .මිනිත්තුවක් යන්න කලින් බඩු වාෂ්ප වෙයි නේ


    S1wPJd2.jpeg


    Link
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    JBl airpods රුපියල් නමසිය ගානට දෙනවා කියන්නේ ලංකාවේ ගෙවල් වල ගෑනු ස්වයං රකියාවක් ලෙස හදන ඒවාද?
    දහයේ ඩීල් 3 ක් සෙට් වුනා.. එකක් වත් COD නෑ බන්.ඔක්කොම උන්ගේ ඩරාස් පොයින්ට්ස් මොකක්ද මගුලකින් ගෙවන්න තියෙන්නේ.
     

    EternalQuest

    Active member
  • Nov 21, 2024
    145
    141
    43
    LK
    bump. discount අඩුයි වගේ මේ පාර. සමහර seller ලා කලින් ගනන් වැඩි කරල තියෙන නිසා discount එක ආවට ලොකු වාසියක් නැ:cautious:
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    Philips dekk demma iye,
    Ada kotta dekk awa 1000ta, wedi peretha kamata ait refresh kala, ekat giya e para.
    ඒ ටිකට වෙන එකෙක් ඕක ඕඩර් කරනවා බන්..මිලි තත්පර ගානක් වුනත් ඇති.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,611
    5,761
    113
    KALUTHARA
    aith nam boru offers etc ganne na. labunat monahri adu padu .kama unat balahn. offer deno nam ekko talila, nattam expire wenna laga ewa
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    Ow bn, kawadawat nethuwa ada system busy kiyalat awa.
    Uba monawada demme? Philips ekk wat demmada?
    මම ඉතින් COD දාන එකානේ.. කාඩ් පේමන්ට් නෑ. 10ට බඩු 3ක් සෙට් වුනා.ගන්න ගියාම එකක වත් COD නෑ.රෙද්ද.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,703
    6,278
    113
    ගග අද්දර
    මම ඉතින් COD දාන එකානේ.. කාඩ් පේමන්ට් නෑ. 10ට බඩු 3ක් සෙට් වුනා.ගන්න ගියාම එකක වත් COD නෑ.රෙද්ද.
    Matat oya collection point scene eka nam awa, hebei home address ekat select karanna awa ona nam.

    https://buyabans.com/toshiba-43-inch-led-tv
    Menna meka offer wetila tiyei,
    Ona kenek innawa nam Ganna,
    Tv price eka 1i ganak, hebei speaker ekak ekka gattama 89ta adu wenawa.
    ------ Post added on Oct 10, 2025 at 9:45 PM
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,309
    5,625
    113
    oya daraz wage evagen gannakota MRP tiyena eva vitarak ganna. anith items walata price ekak neh. samahara eva tiyenawa 20,000i, discount ekka 3500i. penne patta offer ekak wage, eth item eka hamadama kohen gaththath 3500i. TV walata ehema oka karanawa godak.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    oowai mila wadi wela , powerbank ehema ru 500k wage wadi wela
    anker A1688 මේක තිබ්බා 7000 විතර පහුගිය ටිකේ simplytek එකේ.
    දැන් බඩු නෑ.

    two-way fast charging තියෙනවා.ඔය ගානට ඒ වගේ ෆීචර් එකක් දෙන්නේ නෑ මම දන්න තරමින් වෙන බ්‍රෑන්ඩ් වල. අනික ඇන්කර් උන්ගේ බැටරිවල රියල් කැපෑසිටි එකත් අනිත් බ්‍රෑන්ඩ් වලට වඩා වැඩියි.
     
    • Like
    Reactions: albuz

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    boru huttak ban.. 1s wath tyenne ne. cart ekata dathdi aye real price awilla.. fast hand paka tamai. :growl:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,731
    28,088
    113
    තව එකෙක් ඇවිත් මෙතන ඔෆර්ස් අරන්....