මට කාර් එකක් ගන්න ඔන.....මොකද්ද ලක්ශ 10 ත් 16 ත් අතර ගන්න තියන හොද කාර්..... ටොයොට වගෙ උනොත් නම් මරු..... 16 ට වඩා නම් අමාරුයි.....
හෙල්ප් මි යාලුවනෙ 
... බට් ඔක්කොම 16 ට වැඩිනෙ....එචර කරන්න අමරුයි... 
Peugeot 406![]()

march K11 ekak balapan
..passa katai mata.heh 
BUMP
Machn mage budjet 1th okamai,matath 1k set unoth kiyapn

Gatta wage newe machan.aye wikunaganna hena gemak denna onane![]()


matanam FB15 Thma 16 wage ganna bariwena ekak na,one thanakta kathanathuwa bahinna puluwan wandiyak thma alliyon,axio qualitiya tyanwa