නීතිඥයා (අඩේ කොහොමද බන් මේක ගහන්නේ-ඔන්න සිංහලෙන් lawyer ) කෙනෙක් 10පාරක් කසාද බැන්ද කෙල්ලෙක්ව
බන්දලු දැන් ඉතින් පැණි හඳේ යන දවසේ දෙන්න වැඩේට එන්ටෙර් උනාලු.
එතකොටම කෙල්ල කියපි පරිස්සමෙන් හොදේ මන් තාම virgin න කියල
එතකොට පොර අන්දුන් කුන්දුන් වෙලා කියනවලු ඒ කොහොමද ඔය 10 පාරක් බන්දලු, ඉතින්
කෙල්ල හුරතල් වේවි මෙහෙම කිවලු,
හස්බංද1 : සේල්ස් රෙපෙක්, එය මට කිවේ අපේ එක්වීම මර ෆීලින්ග් එකක් වෙනවා කියන එක විතරමයි,
හස්බංද2 : software services කරන එකෙක් , එයට හරියට එක වැඩකරන එක ගැන sure එකක් තිබ්බේ නෑ, එත් එය නිතරම කිවේ, මේ ගැන හොයල බලල මන් ඉක්මනින් විසදුමක් දෙන්නම් කියල විතරමයි.
හස්බංද3 : මෙය field services කරන එකෙක්, එය කිවේ හැමදේම check කරා, හැබැයි system එක ස්ටාර්ට් කරන්න බැරි උන තාම කියල.
හස්බංද4 : මෙය telemarketing කරන එකෙක්, මෙයට system එක වැඩ කරන විදිය දන්නවා උනාට, එයට තේරෙන්නේ නෑ අවශ්‍යතාවයට මොකක්ද දෙන්න ඕනේ කියල
හස්බංද5 : Engineer කෙනෙක්, මෙයට basic process එක තේරුම් ගන්න පුළුවන් උනත් එයට අවරුදු 3ක් සමීක්ෂය කරන්නයි, ස්ථාපිත කරන්නයි, අලුත් තාක්ෂනය යොදාගෙන අලුත් desighn එකක් කරන්නයි ඕනේ උනේ.
හස්බංද6 : මෙය finance and administration එකෙන්, මෙය ඉතින් හැමවෙලේම හිතුවේ එයා දන්නවා කියල, එත් එයට sure එකක් තිබ්බේ නෑ එක එයාගේ ජොබ් එකක්ද නැද්ද කියල
හස්බංද7: මෙය marketing එකෙන්, මෙයට විශේෂිත වූ බාන්ඩයක් තිබ්බත්, එක හරි තැන තියන්න දන්නේ නෑ.
හස්බංද8: මෙය මනෝ වයද්‍යවරයෙක්, එයා නිතරම කලේ ඒ ගැන කතා කරන එක විතරයි.
හස්බංද9: මෙය නාරී වයද්‍යවරයෙක්, එයා නිතරම කලේ එක දිහා බලන් ඉන්න එක විතරයි
හස්බංද10: එයනම් මුද්දර එකතු කරන එක්කෙනෙක්, එය නිතරම කලේ .........................
අය්යූ එයාගේ අඩුවනම් දැනෙනවා
,
එත් මට දැන් ඔය හම්බ උනානේ මටනම් ඉතින් ඉවසුමක් නෑ

එතකොටම මේක කියපි "හොදය්නේ, එත් ඇයි එහෙම කියන්නේ ?"

ඔයා ඉතින් නීතිඥයා නේ මන් දන්නවා ඔයා මාව නැති වෙනකන් අරියි කියල

Last edited: