10 Reasons why Jesus is not God

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඒත් සිරාජ්, එයා ඉස්ලාම් හින්දා දිව්‍යලෝකෙ යයි නේද?:eek:

    එයා ගාව ඉස්ලාම් කියන එක ගැවිලා වත් නෑ නෙ:eek:නමට විතරයි මුස්ලිම් :දල්: දෙවියො තමයි දන්නෙ එයා යන තැන අපාය ද? නැත්තම් ස්වර්ගයද කියලා:yes:
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    එයා ගාව ඉස්ලාම් කියන එක ගැවිලා වත් නෑ නෙ:eek:නමට විතරයි මුස්ලිම් :දල්: දෙවියො තමයි දන්නෙ එයා යන තැන අපාය ද? නැත්තම් ස්වර්ගයද කියලා:yes:

    mata nam sure apaye thama yanne:P:P:P:P
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉස්ලාම් අපායාටනම් නෙවේ යන්නෙ හැබැයි..:D:D

    ඉස්ලාම් ආවෙම කස්ටියම සවර්ගය කරා එක්කන් යන්න නෙ :D:Dබට් කව්ද මෙක රිජෙක්ට් කරන්නෙ එයාලට හෙල් එකට තමයි යන්න වෙන්නෙ:(
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    ඉස්ලාම් ආවෙම කස්ටියම සවර්ගය කරා එක්කන් යන්න නෙ :D:Dබට් කව්ද මෙක රිජෙක්ට් කරන්නෙ එයාලට හෙල් එකට තමයි යන්න වෙන්නෙ:(

    එහෙනම් ඉතින් ඉසලාම් සුවර්ගෙට යයි.. :D:D
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඉස්ලාම් ආවෙම කස්ටියම සවර්ගය කරා එක්කන් යන්න නෙ :D:Dබට් කව්ද මෙක රිජෙක්ට් කරන්නෙ එයාලට හෙල් එකට තමයි යන්න වෙන්නෙ:(

    නෑ සිරාජ්, ඔය අන්ත දෙක ඇරුණුකොට තව ගොඩා....ක් ඔප්ෂන්ස් තියෙනවා.:yes:
     
    Jan 25, 2010
    140
    5
    0
    ඉස්ලාම් ආවෙම කස්ටියම සවර්ගය කරා එක්කන් යන්න නෙ :D:Dබට් කව්ද මෙක රිජෙක්ට් කරන්නෙ එයාලට හෙල් එකට තමයි යන්න වෙන්නෙ:(

    පැතලි පොලොව උඩ, හිටගෙන ද?