10 rupee passed away

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    රුපියල් 10 නෝට්ටු භාවිතයෙන් ඉවතට

    10312712_735339846514691_6249891779949502601_n.jpg


    රුපියල් දහයේ වටිනාකමින් යුත් නෝට්‌ටු භාවිතයෙන් ඉවත්කොට ඒ වෙනුවට රුපියල් 10 කාසි පමණක්‌ සංසරණයට එක්‌වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

    ඒ අනුව පරිපාලන දිස්ත්‍රික්ක 25 නියෝජනය වන අයුරින් නිර්මාණය කළ නව 25ක්‌ සංසරණයට එක්වෙනු ඇති බවත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි


    http://ada.lk/article/37270/රුපියල්-10-නෝට්ටු-භාවිතයෙන්-ඉවතට#sthash.6vWF3yat.dpuf
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    10 කොළ ටිකක් එකතු කරලා තියාගනිල්ල..
    තව අවුරුදු 20කින් විතර බරගානකට දෙන්න පුළුවන් වෙයි...
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    කාසි බර වැඩියි බන්........... සද්දෙත් එනව මඟුල.....
     

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    අපි වගේ පොඩි එවුන්ට තමයි ඒකත් මොකද ලොකු ලොකු එවුන් රු 10 ගනුදෙනු කරන්නේ නෑනේ. සාක්කු වල කාසි දාගෙන ඉන්න එක නම් මට එපා වෙලා තියෙන්නේ.
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    10 කොළ ටිකක් එකතු කරලා තියාගනිල්ල..
    තව අවුරුදු 20කින් විතර බරගානකට දෙන්න පුළුවන් වෙයි...
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    එතකොට 10 කොළ බැංකුවට හරි මොකේට හරි දීල කාසි ගන්න ඕනෙද :confused:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    අපි වගේ පොඩි එවුන්ට තමයි ඒකත් මොකද ලොකු ලොකු එවුන් රු 10 ගනුදෙනු කරන්නේ නෑනේ. සාක්කු වල කාසි දාගෙන ඉන්න එක නම් මට එපා වෙලා තියෙන්නේ.

    ow redda. 10 kasiya kilo 1k withara barai. bag eke poth wala baratama kasi thiyannne :angry::angry:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    10 කොළ ටිකක් එකතු කරලා තියාගනිල්ල..
    තව අවුරුදු 20කින් විතර බරගානකට දෙන්න පුළුවන් වෙයි...
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    10 කොළ ටිකක් එකතු කරලා තියාගනිල්ල..
    තව අවුරුදු 20කින් විතර බරගානකට දෙන්න පුළුවන් වෙයි...