10 Years at elakiri

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    බොහොම ස්තුති හැමෝටම , මන් එළකිරි කතාව කියන්නම් 2007 ඉදන් ගොඩක් දේවල් වෙනස් වෙලා, මන් මුලින්ම එළකිරි අවේ සින්දු download කරන්න, එහෙමම forum එකට set වුනා. ඒ එක්කම ගොඩක් යාලුවෝ සෙට් වුනා, Technology පැත්තෙන් ගොඩක් වෙනස් වෙලා, අද වගේ නෙමේ PC එකෙන් තමා එන්න පුළුවන් වුනේ, මන් හැමෝටම කියන්නේ ඉස්සරට එළකිරි එකට ගොඩක් දේවල් එකතු කරන්න, දිගටම එළකිරි එක්ක ඉන්න, අපි හොද community එකක් හදමු.
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    මරුසිරා;22171351 said:
    සුබපැතුම් සහෝ / සහෝදරි

    රේප් +13

    දැන් නාකියි නෙහ් :P

    Ha ha ow dan nam wasata ghilla...
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    මේ පරණ මිනිස්සුන්ගේ වුණත් ගන්න දෙයක් තියෙනවා. දැන් එලකිරිය නෙමෙයි මේක විනාස වෙලා තියෙන්නේ ( ඔව් ඉතින් සයිට් එක update නැති නිසා ලොක්කා බලන්නෙත් නෑනේ වැඩිය :baffled: ) අවුරුදු 10 කලින් ලංකාව සහ වර්තමානය , අන්තර්ජාලය කොච්චර වැරදි මුලාවක් ඇති කරනව ද? පරණ thread ඉදහිට සෙට් උනාම බලන්න comments දාපු හැටි.අවුරුදු 10 කලින් usersලා දැන් ඇත්තෙත් නෑ :(
    පිරිහීම තමා වෙන මොකක් ද? කෙසේ නමුත් , අපේ පළමුවැනි පරම්පරාවට ජය වේවා ! :love:

    :cool::cool::cool:
     
    • Like
    Reactions: BIG-BOSS

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,936
    1,208
    113
    නුවර
    මමත් අවුරුදු 10ක් වෙනවා මේකට ඇවිල්ලා. දුන්න දේට වඩා ගත්ත දේවල් ගොඩාක් වැඩි..:)