මෛත්‍රීගේ දින 100 ක වැඩ පිළිවෙළ පුස්සක් බව ඔප්පු කිරීම!!
1.) රජයේ සේවකයකුට රුපියල් 10000 ක වැටුප් වැඩි කිරීමට අවශ්‍ය මුදල (වර්ෂයකට)
දැනට සිටින සේවකයින් = ලක්ෂ 14
එක් අයකුට 10000 බැගින් = 14×10000
මසකට ලක්ෂ 14 ට වියදම =රුපියල් බිලියන 14
වැටුප් වැඩිකිරීමට වසරකට යන වියදම = 14×12 = 168(බිලියන)
2.) විශ්‍රාමිකයින්ට ලබා දීමට යන රු. 3500/- ක මාෂික අන්තර් දීමනා සඳහා වියදම (වර්ෂයකට)
විශ්‍රාමිකයින්ගේ සංඛ්‍යාව = 510000
එක් අයකුට 3500 බැගින්
මසකට අන්තර් දීමනා වියදම =3500 × ලක්ෂ 5.1 = 1.8 (බිලියන)
අන්තර් දීමනා සඳහා වර්ෂයකට වියදම =1.8 × 12 =21.6 (බිලියන)
3.) සමෘද්ධි සහනාධාරය උපරිම 200% දක්වා වැඩි කිරීමට යන වියදම
දැනට සමෘද්ධි සහනාධාර වියදම = බිලියන 15
මෙය දෙගුණයක් වැඩි කිරීමට අවශ්‍ය මුදල = බිලියන 30
අවශ්‍ය මුළු මුදල = බිලියන 45
4.) අයවැයෙන් නිදහස් සෞඛ්‍ය සඳහා දැනට වෙන්කර ඇති 1.8% පමණ වන මුදල 3% දක්වා ඉහළ දැමීම
දැනට සෞඛ්‍ය සඳහා වියදම = රු. බිලියන 100
3% දක්වා ඉහළ දැමීමට තව අවශ්‍ය වන මුදල = රු. බිලියන 66
මුළු සෞඛ්‍ය වියදම = රු. බිලියන 166
..................
5.) දැනට නිදහස් අධ්‍යාපනය සඳහා වෙන්කර ඇති 1.7% ක් පමණ ප්‍රතිපාදන 6% ක ඉලක්කය කරා යෑම.
දැනට අධ්‍යාපන සඳහා යන වියදම = රු. බිලියන 120
6% දක්වා ඉහළ දැමීමට යන වියදම = රු. බිලියන 310
මුළු අධ්‍යාපන වියදම = රු. බිලියන 430
6.) සරසවි මහපොළ ශිෂ්‍යාධාරය රු. 5000 ක් දක්වා වැඩි කිරීමට යන වියදම
දැනට ලබාදෙන ශිෂ්‍යාධාරය = රු. 2500
එය 5000 කිරීමට වැඩිපුර අවශ්‍ය මුදල = රු. 2500
සිසුන් සංඛ්‍යාව =96000
අවශ්‍ය මුළු මුදල මාෂිකව =96000× 2500
වාර්ෂිකව අවශ්‍ය මුදල =(96000×2500)12= බිලියන 2.5
ඉහත යෝජනා 6 ට පමණක් යන මුළු වියදම ගණනය කරමු (බිලියන)
වැටුප් වැඩිකිරීමට = 168
විශ්‍රාමිකයින්ට = 22
සෞඛ්‍යයට වැඩිකිරීම = 66
අධ්‍යාපනයට වැඩිකිරීම = 310
සමෘද්ධියට = 30
මහපොළ ශිෂ්‍යත්වයට = 3
අනිකුත්,වී සහතික මිල අර්තාපල් සහතික මිල අමු තේ දළු සහතික මිල ට රබර් පාවෙන මිලට, කිරි ගොවීන්ට දෙන සහතික මිල සහ වෙනත් = 101
ඉහත සියල්ල සඳහා අවශ්‍ය වන මුළු වියදම =700 (බිලියන)
තෙල් මිල අඩු කිරීම සඳහා ඉවත් කිරීමට යන බදු = බිලියන 40
මෛත්රීපාලගේ යෝජනාවල බලපෑම
දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම = 1200
අඩුකළා - බදු අහිමි වීම = 40
ශුද්ධ රාජ්‍ය ආදායම =1160
අඩුකළා මෛත්‍රීපාලට වැඩිපුර යන වියදම =700
මෛත්‍රීපාලට ඉතිරිවන රාජ්‍ය ආදායම = 460
මෛත්‍රීපාල රට ණය උගුලකට හසු කරන හැටි
දැනට තිබෙන වර්තන වියදම =1256
දැනට තිබෙන ප්‍රාග්ධන වියදම = 481
දැනට රාජ්‍ය වියදම = 1737
අඩුකළා මෛත්‍රීගේ ඉතිරි ශේෂය = 460
මෛත්‍රීපාල ණයට ගතයුතු මුදල (වාර්ෂිකව) =1277
බිලියන දැනට ශ්‍රී ලංකාව වර්ෂයකට ණයට ගන්නා මුදල = බිලියන 500
ඒ අනුව මෛත්‍රීපාල වර්ෂයකට දැනට මෙන් දෙගුණයකට වඩා ණයට ගෙන රට ණය උගුලකට හසු කිරීමට ඔබෙන් බලය ඉල්ලයි. බුද්ධිමත් ව තීරණයක් ගන්න.
View attachment 56803
============================








