100%ක LC තැන්පතුවක් - වාණිජ නොවන වාහන ආනයනය කරද්&#35

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hu*anawa dala
    3M wala LC ekak thiyenawa mageth :(
    bank wala untath pissu wage

    මටත් කෙළවෙන විදියක් පෙනේ.....:(
    යෙන් එක සත 2ක් නැග්ගොත් 56800/-ක් වැඩියෙන් ගෙවන්න ඕනේ...සත 4කින් නැග්ගොත් ලක්සෙකට එහා වැඩි වෙනවා :(:(:(:(
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මටත් කෙළවෙන විදියක් පෙනේ.....:(
    යෙන් එක සත 2ක් නැග්ගොත් 56800/-ක් වැඩියෙන් ගෙවන්න ඕනේ...සත 4කින් නැග්ගොත් ලක්සෙකට එහා වැඩි වෙනවා :(:(:(:(
    bank eke hodama customer kenek nam mokak hari karala denna balai, mage promised price eken already 90000 wadi wela thiyenne dan
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මටත් 13000ක් කෙලවෙලා ඉන්නේ...පිටරට යන්ඩ ටිකට් බුක් කරා ගිය සිකුරාදා..ඒ වෙලාවේ පාස්පෝට් එකත් අතේ තිබ්බා..මට සල්ලි usd වලට මාරු කරන්න අමතක උනා..දැන් පාස්පෝට් එක වීසා වලට දීලා..ලබන සතියේ හම්බවෙන්නේ..ගිය සිකුරාදා මාරු කරානම් 13000ක් ඉතුරුයි..ලන්කා රුපියල් 370000ක් මාරු කරන්න ඉන්නේ...ලබන සතිය වෙද්දී තව කීයක් කෙලවෙයිද මන්දා...