ubawa sure naa bn,hena kal uba ara kellonge atha athagala mol karanna puluwan kiwwa scene eken passe surema naa
uta mathaka na apita amathaka na
ubawa sure naa bn,hena kal uba ara kellonge atha athagala mol karanna puluwan kiwwa scene eken passe surema naa
Machan uba karanne Binary Option da IQ Option da?
Mamath IQ Option eka Dimo ekak dagena kara mata puluvan nam eka udavvak karapan.
uba karanne mokakda kiyala mata hariyata link eka evapan..
Mama IQ Option Phone eken kare.
Smaharu kiyanava IQ hoda ne Binary hoday oyavage nikan eka eka evaye register vela salli tika vinasa karaganne nethiva hariyata karanna one mokakda kiyala link eka dapan machooooooo..


Bmp
Mama melo magulak danne na business na anaatha wela inne e nisa nodanna unta karanna barida ooka iq da binary da expert da
budu ammo ban.. oya mattamen nam kisi deyak karanna epa.
issella binary option kiyanne mokakda kiyalawath hoyala idapan.
IQ option , binary option kiyala dekak na.
binary option witarai tiyenne.![]()
මචන් සිරාවටම ඕක වැඩද? ගෑණිගේ සල්ලි ටිකක් තියෙනවා.. 94,000ක් වගේ.. උබ ගැරන්ට් කරනවනම්... හැබැයි පුතී කෙලවුනොත් පරට්ටිගෙන් ඉදල් පාර තමයි ඔන්න
Machan..den salli deposit karanna puluwanda..?
machan mata ganna one,
details pm karahan, oka weekend otm marktet eke use karanna wenne na neda
උඹ මෙලෝ හසරක නොදැන නම් බෑ මූලික සිද්ධාන්ත ටික ඉගෙන ගෙන
ඩිමෝ එකක් ටිකක් පැක්ටිස් කරල බලපං MT4 ප්ලැට්පෝම් එක ගැන එහෙම පොඩි අයිඩියා එකක් ඕනෙ
ඔව් බන්.. කොහොමද මේ ගැන ටිකක් ඉගෙන ගන්නේ? කියහන් බන් පින් උබට... වැලේ වැල් නැතිව ඉන්නේ මේ දවස් වල..
මෙන්න මුගෙ වීඩියෝ සෙට් එක පුළුවන්නම් තෝරගෙන බලපං ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්
https://www.youtube.com/channel/UCrfXR0NqB2RRLiNLoXRb84g/videos