100% නොවරදින බයිනරි ඉන්ඩිගේටර් එකක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මට දිපන් බලන්ඩ මම ටෙස්ට් කරල කියන්නම්, කියටද දැන් ඕක විකුනන්ඩ හදන්නෙ..

    ටෙස්ට් කරන්න දෙයක් නෑ මචං බඩු වැඩ
    උඹ දැනට කරණ ක්‍රමයත් එක්ක සමහර විට මැච් වෙන්නෙ නැතිව ඇති
    මම හෙට වීඩියෝ එකක් කරල දාන්නම් බලපංකො
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ටෙස්ට් කරන්න දෙයක් නෑ මචං බඩු වැඩ
    උඹ දැනට කරණ ක්‍රමයත් එක්ක සමහර විට මැච් වෙන්නෙ නැතිව ඇති
    මම හෙට වීඩියෝ එකක් කරල දාන්නම් බලපංකො

    ela heta balamu :yes: යු ටුයුබ් දාපන්
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    ගොන් උත්තො :P දෙකයි පනහෙ වැඩ කරන්නෙ නෑ මේකෙ ඉන්න පරන එවුන් මගෙ ගෙදර තියෙන තැන. මිනුවන්ගොඩින් බැහැල ඕන එකෙක්ගෙන් අහපං මිනුවන්ගොඩ වසන්ත කවුද කියල:cool:
    :P:P:P:P

    kawda bn danne nikawaratiya sahange yaluwekda kiyala baya hithenawa
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අප්පට වතිලයා ! කොහොමද බං !!
    මොකක්ද යකෝ මේ හරුපේ :P

    අම්මට උඩු උඹ කොරෝනා බලකායෙ නැද්ද බං:cool:
    ඔහෙ ඉන්නව බං ගෙදරට වෙලා...
    කොල්ලන්ට ගෙදර ඉන්න ගමන් කීයක් හරි හොයාගන්න බං
     

    kingdewi

    Well-known member
  • අම්මට උඩු උඹ කොරෝනා බලකායෙ නැද්ද බං:cool:
    ඔහෙ ඉන්නව බං ගෙදරට වෙලා...
    කොල්ලන්ට ගෙදර ඉන්න ගමන් කීයක් හරි හොයාගන්න බං

    කොරෝනා තමයි බන් ! දැන් ආවේ .එල වැඩේ !!
    දැන් මොකද මචන් කරන්නේ >
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කොරෝනා තමයි බන් ! දැන් ආවේ .එල වැඩේ !!
    දැන් මොකද මචන් කරන්නේ >

    ෂොප් එක වහල දැම්ම බං
    සිරසෙ වැඩ කලා අවුරුදු දෙකක් විතර
    මහරාජට පුක දීල එපා වෙලා
    ඒකත් දමලගහල ආව දැන් ගෙදරට වෙලා ඉන්නව බං