||100 යි||

life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මගේ පුද්ගලික මතය නම් අපි පුළු පුළුවන් විදියට විජේසෙකර යතුරු පුවරුවම පාවිච්චි කළ යුතුයි කියන එක.
    අපි ඉංගිරිසි type කරන්න මොනවත් tools පාවිච්චි කරන්නෙ නෑනෙ.
    එච්චර දෙයක් නෙමේ. ටිකක් type කරගෙන යද්දි ඉබේටම හුරු වෙනවා :yes:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    Mata A-Z Sinhala Type karana widiya kiyala denna.. Mata Keyboard 1k Pic 1k kuth Font 1kakuth Denna... Plz

    අමුතුවෙන් ෆොන්ට්ස් දාන්න ඕනෙ නෑ
    මධුරගෙ Realtime Singlish දාගන්න
    ලින්ක් එක අමිලයියා මුලින් දීලත් ඇති
    හරි ලේසියි
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Mata A-Z Sinhala Type karana widiya kiyala denna.. Mata Keyboard 1k Pic 1k kuth Font 1kakuth Denna... Plz
    1. සිංග්ලිශ්: ෆොන්ට් ඕන නෑ
    සිංග්ලිශ් ගහන විදිහට ඒ ඒ සිංහල අකුරට අනුරූප ඉංග්‍රීසි අකුර ගහන්න ඕන

    උදා

    amma= අම්මා
    puthaa=පුතා

    http://www.elakiri.com/forum/showpost.php?p=7178676&postcount=15

    2.කී බෝර්ඩ්( විජේසේකර)

    wijesekera.png
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    1. සිංග්ලිශ්: ෆොන්ට් ඕන නෑ
    සිංග්ලිශ් ගහන විදිහට ඒ ඒ සිංහල අකුරට අනුරූප ඉංග්‍රීසි අකුර ගහන්න ඕන

    උදා

    amma= අම්මා
    puthaa=පුතා

    http://www.elakiri.com/forum/showpost.php?p=7178676&postcount=15

    2.කී බෝර්ඩ්( විජේසේකර)

    wijesekera.png

    ඔය විජේසේකර ක්‍රමය මොකද්ද අයියේ?
    ඒක ගැන මුකුත් දන්නෙ නෑ
    ඒත් ඒක නම් මට වැඩකුත් නෑ මොකද ආර්සිංග්ලිශ් වලින් ඕනෙ එකක් ගහන්න පුළුවන්නෙ
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔය විජේසේකර ක්‍රමය මොකද්ද අයියේ?
    ඒක ගැන මුකුත් දන්නෙ නෑ
    ඒත් ඒක නම් මට වැඩකුත් නෑ මොකද ආර්සිංග්ලිශ් වලින් ඕනෙ එකක් ගහන්න පුළුවන්නෙ
    විජේසේකර කියන්නේ පිළිගත් සම්මත සිංහල යතුරු පුවරුව qwerty වගේ සිංහලට හදපු එක :)
    මටත් ඒක බෑ..ඒත් පුරුදු වුනාම ලේසියි කියලා කියනවා
    :rolleyes:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මගේ පුද්ගලික මතය නම් අපි පුළු පුළුවන් විදියට විජේසෙකර යතුරු පුවරුවම පාවිච්චි කළ යුතුයි කියන එක.
    අපි ඉංගිරිසි type කරන්න මොනවත් tools පාවිච්චි කරන්නෙ නෑනෙ.
    එච්චර දෙයක් නෙමේ. ටිකක් type කරගෙන යද්දි ඉබේටම හුරු වෙනවා :yes:
    ඇත්ත අයියේ
    වෘතීය මට්ටමින් ලියනවනම් විජේසේකර තමයි හොඳ

    ඒත්මෙහෙමයි අයියෙ .. ඉස්සර මට සිංහල ටයිපින්ග් වහ කදුරු වගේ..
    හේතුව අකුරු මතක තියාගන්න තියන අකමැත්ත හා කම්මැලිකම
    ඒත් සිංග්ලිශ් ටයිපින්ග් නිසා තමයි සිංහලෙන් ලියන්න පුරුදු වුනේ
    දැන් මට කියවන වේගෙන් සිංග්ලිශ් ටයිප් කරන්න පුළුවන්
    ලැන්ග්වේජ් ශිෆ්ට් එක දැන් එක ක්ලික් එකෙන් කරතෑකි

    අලුත් අය සිංහල ලියන්නත් අකමැති ඒකට වෙනම යතුරු පුවරුවක් තියන නිසා අකුරු නොදන්න කම..එහෙම අයට රියල්ටයිම් සිංග්ලිශ් ලේසියි පුරුදු වෙන්න
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අපි සිංහල ... කවදත් එහෙමයි ....අපේ මවු බස සිංහල... සමහරුන්ට මේක අමතක වෙලා නේ

    මමත් හැකි හැම වෙලාවෙම සිංහලෙන් තමයි කොටන්නෙ..... :) අපෙ බස අපෙ එවුන්ම නැති කරන කාලෙ මෙහෙම දෙයක්වත් අපි අතින් වෙන 1ක හොදයි. ස්තුති මච්ං නුල බෙදාගත්තට :)

    එල එල ජය වේවා!
    11.gif
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඇත්ත.. අපි අපේ බස රැක ගන්න ගත යුතු හොඳ පියවරක් මේ....
    :)

    අපිත් ඉන්නෝ
    11.gif

    ස්තුතියි ඔබට!
    සෑබෑ හෙලයා කතාවෙන් නොව ක්‍රියාවෙන්ද හෙලයෙක් වියයුතුයි.
    අපි එකමුතුවී හෙල බස රෑක ගනිමු. හෑබෑයි එය තවකෙකු හෙලා දෑකීමට හෝ භේද කිරීමේ චේතනාවෙන් නොවියයුතුයි.
    මම හෑම විටම සි0හලෙන්ම සටහන් තබන්නම්.
    බොහොම අගෙයි
    අපේ දේ අගය කිරීම හෝ භාවිතා කිරීම කොහොමවත් කාවවත් හෙළා දකින්න හේතුවක් නෙවේනෙ
    අනික මෙච්චර පහසුවෙන් සිංහල ලියන්න පුළුවන් කම තියෙද්දී singirisi ලියන්න ඕන නෑනෙ.
    එක්කෝ English නැත්නම් සිංහල.මොකටද අපේ වචන පර බසකින් ලියන්නේ ( හැකියාව තියෙද්දිත්)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පුළුවං හැම වෙලාවෙම කෙසේ වෙතත් අදාල තැනට සිංහලෙන් ලියන්න බලන්න :D

    Singlish වලින් නම් කියන්න එපා ඒ ලියන ඒව මමනං කියවන්නෙවත් නෑ:rolleyes:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    :)
    /n ද කොහෙද USCS එකේ ..

    මෙයා ලියලා තියෙන්නේ වෙන සොෆ්ට් එකකින් ඉස්සර එම් එෆ් ලීවේ ඕකෙන් නේද? :Pහෑම අකුරම දිලා ලියෑවෙන්නේ
    නෑ අයියෙ මට ඉස්සර නම් විජේසේකර බෝඩ් එක පුරුදුයි
    පස්සෙ singlish හින්දා කම්මැලි වෙලා මේකට පුරුදු උනා :rolleyes:
    හැබැයි මට නම් මේකෙත් හිටපු ගමන් ඔඟොම වෙනවා

    P.S-විජේසේකර ක්‍රමය පුරුදු උනා නම් වටිනවා ඒත් අළුත් කෙනෙක්ට අකුරු හසුරුවන්න අමාරුයි :)
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මගේ පුද්ගලික මතය නම් අපි පුළු පුළුවන් විදියට විජේසෙකර යතුරු පුවරුවම පාවිච්චි කළ යුතුයි කියන එක.
    අපි ඉංගිරිසි type කරන්න මොනවත් tools පාවිච්චි කරන්නෙ නෑනෙ.
    එච්චර දෙයක් නෙමේ. ටිකක් type කරගෙන යද්දි ඉබේටම හුරු වෙනවා :yes:

    මේකනං ඉතාම පටු ආකල්පයක් කියලයි මටනං හිතෙන්නෙ . තරහවෙන්න එපා මූණට කෙලින්ම කිව්වට :)
    සිංහලෙන් ලියන්න අපි tool එකක් පාවිච්චි කරනව. ඔව් ඉතිං මොකක්ද ප්‍රශ්නෙ ?
    අපි එහෙනං ඉග්‍රීසි කාරයෝ හොයාගත්තු Windows OS එකකම වැඩ කරන්නෙ ?
    :)
    tool එකක් පාවිච්චි කරනවද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. ඒ ක්‍රමය අළුත් අයට ලේසිද නැද්ද කියන එකයි :yes: එක්කො නැත්නං විජේසේකර scheme එක අළුත් අයට පහසු විදියට වෙනස් කරගන්න ඕනෙ. පරන උන පලියට අකාර්‍යක්ශම ක්‍රම පාවිච්චි කරන්න ඕනෙ නෑ නෙ නේද ? :D

    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පුළුවං හැම වෙලාවෙම කෙසේ වෙතත් අදාල තැනට සිංහලෙන් ලියන්න බලන්න :D

    Singlish වලින් නම් කියන්න එපා ඒ ලියන ඒව මමනං කියවන්නෙවත් නෑ:rolleyes:
    ඒවට කියන්නේ සිංග්ලිශ් හෑලි කියල :rofl: දිරවනවා අඩුයි