100 Days of Code – The Complete Python Pro Bootcamp

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    15,004
    2
    3,598
    113
    Gampaha
    9.99ට එනවා බන් හැම එකම. දැනට තියෙන්නේ 14.99$ ට. තව දවසකින් දෙකින්න් 9.99$ ට හරි 12$ හරි එයි.
    mata offers enne na ban dan. may b course kipayak purchase kalama offers enne nadda koheda.. dan masa 2k thisse balan inne.
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    13,756
    37,163
    113
    එකමත් එක රටක
    mata offers enne na ban dan. may b course kipayak purchase kalama offers enne nadda koheda.. dan masa 2k thisse balan inne.
    එහෙම වෙන්න විදියක් නෑ . මම සෑහෙන purchase කරල තියනව. මාස දෙකකට කලින් එකපාර 5ක් ගත්ත 9 උන වෙලාවේ. උබේ මොකක් හරි අවුලක් ඇත්තේ. වෙන browser එකකින් ලොග් වෙලා බලන්න.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    15,004
    2
    3,598
    113
    Gampaha
    එහෙම වෙන්න විදියක් නෑ . මම සෑහෙන purchase කරල තියනව. මාස දෙකකට කලින් එකපාර 5ක් ගත්ත 9 උන වෙලාවේ. උබේ මොකක් හරි අවුලක් ඇත්තේ. වෙන browser එකකින් ලොග් වෙලා බලන්න.
    hari ban thx wade hari. 13.99$ ta gatta..
     
    • Like
    Reactions: Stimulus mind