100$ liqudated Wuna,, Future trading

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    Manage your risk. Loss වෙන්න කරල තියන දේවල් උබ මේ ටික.
    අනිව higher leverage වලින් trade කරල ඇති
    No stop loss. sl දැම්මත් risk management නැතුව ලොකු sl එකක් දාල ඇති. Trade එක අනිත් පැත්ත යන්න යන්න තව තව ladder trade කරන්න ඇති.
    එක trade එකක් loss උනහම ඒක recover කරන්න කිසිම analysis එකක් plan එකක් නැතුව ඊළග trade එක ලොකු margin එකකින් trade කරන්න ඇති.
    Trade එක loss පැත්තට යනකොට sl එක ටික ටික උඩට ඇද ඇද ඉන්න ඇති.
    Trading කියන්නෙ gambling නෙමෙ. Trading is an art
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,879
    1
    58,835
    113
    Mother Earth
    Manage your risk. Loss වෙන්න කරල තියන දේවල් උබ මේ ටික.
    අනිව higher leverage වලින් trade කරල ඇති
    No stop loss. sl දැම්මත් risk management නැතුව ලොකු sl එකක් දාල ඇති. Trade එක අනිත් පැත්ත යන්න යන්න තව තව ladder trade කරන්න ඇති.
    එක trade එකක් loss උනහම ඒක recover කරන්න කිසිම analysis එකක් plan එකක් නැතුව ඊළග trade එක ලොකු margin එකකින් trade කරන්න ඇති.
    Trade එක loss පැත්තට යනකොට sl එක ටික ටික උඩට ඇද ඇද ඉන්න ඇති.
    Trading කියන්නෙ gambling නෙමෙ. Trading is an art
    ඒ උඹ TG එකක් කරන්නේ නැද්ද?
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,089
    1,151

    oww ban.. mama trend ekata against kara ekayii waradune... anika stoploss dammeth naha.. loku ganan isssra profit gatta ban.. dan thiyena ekath yanawa ban,... losss withraiii dan
     
    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,033
    384
    83
    MetaVerse
    babiato.co
    1767416048113.png
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,897
    12,229
    113
    Behind u :p
    Sl Damme nadda?

    Dana trade eken hama welema % ekak loss ekak vidiyata ain karanna bari nam umba hariyata trade karanne na

    • For want of a nail, the shoe was lost.
    • For want of a shoe, the horse was lost.
    • For want of a horse, the rider was lost.
    • For want of a rider, the battle was lost.
    • For want of a battle, the kingdom was lost.
    • And all for the want of a horseshoe nail.
     
    • Like
    Reactions: Be_Positive

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,089
    1,151
    113
    Sl Damme nadda?

    Dana trade eken hama welema % ekak loss ekak vidiyata ain karanna bari nam umba hariyata trade karanne na

    • For want of a nail, the shoe was lost.
    • For want of a shoe, the horse was lost.
    • For want of a horse, the rider was lost.
    • For want of a rider, the battle was lost.
    • For want of a battle, the kingdom was lost.
    • And all for the want of a horseshoe nail.
    Eka nam atta ban.. Niyama example eka