100$ liqudated Wuna,, Future trading

biIIionaire

Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    awuruddama musala wei wagene..... adoooo maara wade
    මේ දවස් Shorts කරද්දි නම් පරිස්සමෙන් කරන්නෝනෙ බං. SOL එහෙම ඉස්සර movements එන්නේ උපරිම 2%. Additional Margin දාල බේරන්න පුලුවන්. දැන් එහෙම නැහැ. එක Candle එකෙන් 2% පහු කරන් කලින් දවස් වල Highs / Order Blocks එහෙම අල්ලනවා. 2025 මැද දි පාවිච්චි Strategy කරපු එහෙම දැන් හරියන්නේ නෑ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,180
    113
    Chilaw
    Strategy එක මොකද්ද ?
    ehema ekak ne bn :baffled: godak ewa useless me market eke. ekath ekka, ewaleta market eka balala gahanne, me tikenam puluwan taram allanne https://www.binance.com/en/markets/futures-perpetual meke top 10 witharai.

    Fib + Elliot wave

    මේ දවස් Shorts කරද්දි නම් පරිස්සමෙන් කරන්නෝනෙ බං. SOL එහෙම ඉස්සර movements එන්නේ උපරිම 2%. Additional Margin දාල බේරන්න පුලුවන්. දැන් එහෙම නැහැ. එක Candle එකෙන් 2% පහු කරන් කලින් දවස් වල Highs / Order Blocks එහෙම අල්ලනවා. 2025 මැද දි පාවිච්චි Strategy කරපු එහෙම දැන් හරියන්නේ නෑ.
    ow. lightusdt eka ehema eye dunnu athal dakkane :baffled::sick:
     
    • Like
    Reactions: Be_Positive