100% phone charge

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,755
    31,578
    113
    හැම වෙලේම අමතක වෙනවා 80% වෙද්දි phone එක charging disconnect කරන්න...
    ඔය කියනව වගේ 100% charge වෙන එක හොඳ නැද්ද? අමතක වෙනවා ගලවන්න...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,333
    2
    53,771
    113
    හැමදාම ඉන්න ආවෙ නෑනෙ ඉන්න ටිකෙත් චාජ් එක 80% ද බල බල ඉන්න පිස්සුවක් ඇතෑ

    ෆුල් චාජ් කරල පාවිච්චි කරහං, සවුත්තු වෙච්ච දාට මාරු කරගන්න බැරිය.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,332
    30,153
    113
    අපායෙ දොරකඩ
    හැම වෙලේම අමතක වෙනවා 80% වෙද්දි phone එක charging disconnect කරන්න...
    ඔය කියනව වගේ 100% charge වෙන එක හොඳ නැද්ද? අමතක වෙනවා ගලවන්න...

    mama nan puluwan hama welema 30 - 85 athara thiya gannawa. "Battery Charged Alarm" kiyala app ekak thiyenawa parana phone walata. aluth phone ekenan feature ekak thiyenawa enable kalama 85% walin ehata charge wenne na.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,926
    15,566
    113
    Somewhere in this world
    අනේ බං ඔය මගුල් මුකිත් කරේ නෑ ෆෝන් එක උඩ නැගගෙන පාවිච්චි කරල කැඩුනම විසි කරල අලුත් එක්ක් ගන්නව අවුරුදු දෙකයි මමනං එකක් පාවිච්චි කරේ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    okedi wene ban battery eka heat wenwa 80+ unama , Heat wenwa kiyne oneama device ekaka lifetime eka adu wenwa nea
    ekai 80% passe fast charging off wela yanne.
     
    • Like
    Reactions: kinkon

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    dx9puPK.jpeg

    අවුලක් නැ පො#නයෝ
     
    අපේ පුංචිලහ මල්ලි 85න් එහා චාර්ජ් වෙන්න දෙන්නෙ නෑ හදිස්සියෙන් 100%ක් චාර්ජ් කරනවා. 29% වෙද්දිම චාර්ජ් වෙන්න දානවා. දැන් phone එක අරන් අවුරුදු දෙකක් වගේ.. තාම 100%ම තියෙනවා හෙල්ත් එක. ඔය මොකුත් බලන්නෙ නැති මගේ 83%යි. අරන් අවුරුද්දකට ටිකක් වැඩියි.🥴
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    20% walata wada adu wenna denna epa. 20% to 100% charge karanna eta passe.