100% phone charge

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,895
    1,017
    113
    mama magisk module ekak use karanawa 75% auto stop wenawa charge karana eka.
    https://github.com/MatteCarra/AccA

    mage battery eka hondatama thibba, eth me current eka kapanna case eka nisa hotspot karala digatama use kara eka nisa battery ekata kela una

    ඇයි බං ඉතින් එහෙනම් ඕවා 100% ම චාර්ජ් වෙන්න හදලා තියෙන්නේ? 80%න් නවතින විදියට හදන්න තිබ්බා නේ. :eek::baffled:
    Lithium battery life time eka uparimayen thiyaganna ohoma karanna wenawa. battery university site eka balanna.

    Life is too short to worry about these things haha! Baduwak gattama thamanta ona widiht pavichchi krpn bn

    meka atta. ehema baluwamam mama use karanne mata one widihata thamai habai. lol
    ------ Post added on Feb 4, 2023 at 10:59 PM
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,786
    1
    4,310
    113
    ohom krna ek hndaii uba phone ek 10 years wthr use krnn balgen gnnvnm... me 2-3 years wlin wisi krn ekk ochchara rkinn hdnn epa... wdk nha.. therumk nha..
     
    • Like
    Reactions: dinuka rukshan

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,006
    4,029
    113
    හැම වෙලේම අමතක වෙනවා 80% වෙද්දි phone එක charging disconnect කරන්න...
    ඔය කියනව වගේ 100% charge වෙන එක හොඳ නැද්ද? අමතක වෙනවා ගලවන්න...
    කේන්දර හදහන් විශ්වාස කරගෙන කතරගම ගිහිල්ලා දෙහි ලුනු මිරිස එල්ලගෙන වාහන වල යන එව්න්ට ඕවා තෙරුම් කරලා දෙන්න ලේසි නෑ😂
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,546
    113
    San Ricardo
    අපේ පුංචිලහ මල්ලි 85න් එහා චාර්ජ් වෙන්න දෙන්නෙ නෑ හදිස්සියෙන් 100%ක් චාර්ජ් කරනවා. 29% වෙද්දිම චාර්ජ් වෙන්න දානවා. දැන් phone එක අරන් අවුරුදු දෙකක් වගේ.. තාම 100%ම තියෙනවා හෙල්ත් එක. ඔය මොකුත් බලන්නෙ නැති මගේ 83%යි. අරන් අවුරුද්දකට ටිකක් වැඩියි.🥴
    iPhone da?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    8,795
    13,305
    113
    Colombo
    theoretically ගත්තම Li-ion වල ලයිෆ්ටයිම් එක වැඩි වෙනවා 80-20% අතර තියාගන්න පුලුවන් නං. ඔතන 80% කතාවට වඩා 20%ට වඩා අඩු වෙන එක තමයි බැටරියට හොඳ නැත්තෙ

    දැන් ගොඩක් ෆෝන් වල Optimized charging ඔප්ශන් තියනවා, ඒව ඔන් කරලා තියන්න පුලුවන් නං දවල්ට චාජ් කරද්දි 80%ට චාජ් වෙලා නතරවෙනවා සහ බැටරිය 20% කිට්ටුවට යද්දි power save mode වලට ගිහින් බැටරිය තව බහින එක අඩු වෙන එක එහෙම automatically වෙනවා

    ෆෝන් එකක් අරගන්නෙ ඒක යූස් කරන්න මිසක් බැටරිය හොඳට තියා ගන්න නෙමයිනේ ඒක නිසා ඕනවට වඩා නහින්නෙ නැතුව ෆෝන් එක යූස් කරනවා නං හරි
    ඔහොම හොඳට තියා ගත්තම ඕක සෙකන්ඩ් හෑන්ඩ් ගන්න එකාට පට්ට ගහන්න පුලුවන්, හරියට කාර් එකක් ගත්තම සීට්වල පොලිතින් එක අයින් කරන්නෙ නැතුව පදිනවා වගේ, සෙකන්ඩ් හෑන්ඩ් ගන්න එකා තමයි කාර් එක හරියට enjoy කරන්නෙ
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    699
    93
    iphone wala automation hadanna puluwan. 80% charge unama voice eken kiyanwa 80% charge una kiyala. 81 di 81 i kiyanwa. etakota galonwa. iphone nan google karala balapan. karana widiya tiyenwa.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    21,492
    3,077
    113
    අපේ පුංචිලහ මල්ලි 85න් එහා චාර්ජ් වෙන්න දෙන්නෙ නෑ හදිස්සියෙන් 100%ක් චාර්ජ් කරනවා. 29% වෙද්දිම චාර්ජ් වෙන්න දානවා. දැන් phone එක අරන් අවුරුදු දෙකක් වගේ.. තාම 100%ම තියෙනවා හෙල්ත් එක. ඔය මොකුත් බලන්නෙ නැති මගේ 83%යි. අරන් අවුරුද්දකට ටිකක් වැඩියි.🥴
    මාසේට ලක්ශ ගනන් පඩි ගන්න අයට ඕවා මොනවද, හෙල්ත් එක 75% උන ගමන් ඔක විසි කරන්න
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    2,109
    2,907
    113
    • Like
    Reactions: U-tag

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,546
    113
    San Ricardo
    deehan matath shortcut eka..
    2E56C6DF-E6F9-45D8-BF04-5F3A7964F52E.png
    93BFD65A-E773-4D35-92B2-A074B9306D59.png
     
    • Like
    Reactions: Crazy About Life

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,786
    1
    4,310
    113
    ඔය ඔක්කොම බයිලා බන්, උබ කොච්චර high end එකක් ගත්තත් phone එක උපරිම අවුරුදු 3,4යි පාවිච්චි කරන්නේ.. ඒ කාලෙ ඇතුලට ඔය එක මගුලක්වත් වෙන්නෙ නැහැ කොහොම charge කරත්... අන්තිම කාලෙනම් පොඩ්ඩක් බැටරි අල්ලනවා අඩුවක් දැනෙයි ලොකුවට නෙවෙයි.. (ඕව හරි අවුරුදු 10ක් විතර තියන් ඉන්න.. හැබැයි ලොවෙත් එහෙම උබ phone එකක් පාවිච්චි කරන්නේ නෑ) ඊට පස්සෙ battery නිසා නෙවෙයි ඕක විසිකරනේ.. slow වීම, storage, design, features, New AI camera වගේ දේවල් නිසා...

    හැබැයි phone නිතරම charge කරනවනම් ඒ කියන්නෙ දවසම game ගහන නිසා දවසට 4,5 කරනවනම් අවුරුද්ද, දෙක යද්දි බැටරි අවුල් වෙනවා.. ඒ ඇර වෙන දෙයක් නෑ ඔය පොඩි කාලෙට....
    .

    ෆෝන් එකට ඔන විදිහට නෙවෙයි මම ඉන්නේ, මට ඕන විදිහට ඌ ඉන්නේ...:lol:

    අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. ඔය බැටරිය රකින ක්‍රම හරි උබ අවුරුදු 10ක් විතර ඔය phone එක use කරනවනම්:lol: කවුරුත් එහෙම කරන්නෙ නැහැනේ.. අවුරුදු 2,3යි උපරිම 4යි... ඔය පොඩි කාලෙට phone එක හුරතල් කරන්න එපා.. ෆෝන් එකට ඔන විදිහට නෙවෙයි උබට ඕන විදිහට හිටපන්... අවුරුදු 2න් විතර පස්සෙ පොඩ්ඩක් battery performance අඩුයි කියල දැනෙයි.. වෙන ලොකු දෙයක් නැහැ..

    හැබැයි ෆෝන් එක දවසට 3,4,5 පාර් චාර්ජ් කරනවනම්(ex- heavy games දවසම ගහනවනම්) බැටරි අවුරුද්දෙන් විතර අවුල් වෙන්වා...
    .
    ------ Post added on Feb 6, 2023 at 5:40 PM