Sampath Bank එකේ WePay එකට NTB accounts link කරන්න බෑනෙ, හැම වෙලේම verification amount එක 0.50 එන්නෙ, ඕක 0050 කියල enter කරාම වැරදියි කියනව.
Amount එක Random එන්නෙත් නැහැ.
මේකට මොකද කරන්නෙ?
FriMi, Flash පාවිච්චි කරනව අවුරුදු ගානක්, මෙහෙම අවුල් නැහැ ඒවයි
Amount එක Random එන්නෙත් නැහැ.
මේකට මොකද කරන්නෙ?
FriMi, Flash පාවිච්චි කරනව අවුරුදු ගානක්, මෙහෙම අවුල් නැහැ ඒවයි