100%-SURE-ගෙවන-එකම-PTC-එක

virtualGuy

Member
Sep 22, 2014
4
0
0
මුලින්ම කියන්න ඕනේ මේක අනිත් ඒවා වගේ අව ගිය SITE එකක් නෙවේ. මම දැනට PAYOUT 7 ගත්ත. එකෙන් 6 සහ 7 දෙක මම පහල දාල ඇති ඔයාලට මේ ගැන විශ්වාසෙන් වැඩ කරන්න ඕනේ හන්ද. මම සත 5 ක් වත් INVEST කලේ නෑ. ඔක්කොම කලේ මේකෙන් හොයපු සල්ලි වලින්මයි. මේකේ සති දෙකක් නොවරදවාම ADS ටික බැලුවම ලැබෙන ADS ගැන 3 ගුනේකටත් වඩා වැඩි වෙනවා. මට එකයි මාස 1 1/2 වගේ කාලයක් ඇතුලත PAYOUT 7 ගන්න පුළුවන් උනේ. ඔයාලත් විශ්වාසෙන් වැඩ කරන්න. ඔයාලට ජය !!!!

ඔන්න යාලුවනේ තවත් පට්ට SITE එකක් හම්බුනා. මාත් අලුතින් REGISTER උනේ. එත් වැඩේ නියමෙටම SET වුනා.

හැබැයි රජුනේ මේක එක දවසින් කරන්න පුළුවන් දෙයක්නම් නෙවේ. අඩුම මේ වැඩේට මාසයක්වත් යනවා. සත පහක්වත් INVEST කරන්න ඕනේ නෑ. මොකද අපි AD CLICK කරලා හොයන සල්ලි වලින්ම මෙයාලගේ ඇතුලේ වැඩ ඔක්කොම කරගන්න පුළුවන් හන්ද.

වැඩේ මෙහෙමයි වෙන්නේ. ඔයාලට දවසට විනාඩි 10 මිඩංගු කරන්න වෙනවා මුල් සති දෙකෙදී. මුලින්ම ඔයාලා මේ SITE එකේ REGISTER වෙන්න ඕනේ. REGISTER වෙන්න පහල තියෙන LINK එකෙන් යන්න.




මෙන්න මගේ 6 වෙනි PAYMENT PROOF එක.....


zu31i1.png



මෙන්න මගේ 7 වෙනි PAYMENT PROOF එක.....



15fs0m.png



ඊළගට මෙන්න මේ විදියට දිනපතා ඔයාට දෙන ADS ටික සේරම බලන්න. මුල් දවස් 15 යනකම් ඔයාට ලොකු ගානක් ගන්න බෑ. මොකද එයාල ඔයා ගැන TEST කරන්නේ මුල් දවස් 15න්. ඒ හන්දා ඔයා දුක් නොවී ඒ දවස් 15 වැඩ කරන්න. මොකද ඒ දවස් 15න් පස්සේ ඔයාට AD එකකට ගෙවන ගැන 5 ගුණයකින් වැඩි වෙනවා වගේම ඔයාට දිනකට ලැබෙන AD ගාන වැඩි වෙනවා. එතකොට ඔයාට දවසට 0.80$ හොයන්න පුළුවන් වෙනවා ඔයාගේ CLICK වලින් විතරක්.

ඊළග පියවර තමා RENTED REFFERALS ලව මිලට ගැනීම. මෙයාල ගත්තම මෙයාල හැම දිනකම කරන වැඩ වලින් ඔයාලට මුද්හල් එනවා. ඒ වැඩේ කරන්නේ මෙහෙමයි.

1. ඔයා මුලින්ම ඔයාගේ ACCOUNT එකේ BALANCE (පහත රුපය බලන්න) එක 0.75$ වෙනකම් ඉන්න ඕනේ. ඔයා දවස් 8 වැඩ කරපු ගමන් මේ ගාන හොයාගන්න පුළුවන්. මේ ගානෙන් ඔයාට RENTED REFFERALS 5 දෙනෙක් ගන්න පුළුවන්. මෙයාල මාසයක් මේ ගානට ඔයාට වැඩ කරනවා. එක්කෙනෙක්ගේ ඔයාට මාසෙට 0.80$ හොයන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට 5 දෙනාගෙන්ම 4$ මාසෙට එනවා. මේ විදියට RENTED REFFERALS 20 වෙනකම් ගන්න. ඒ කියන්නේ ඔයාට පලවෙනි මාසේ ඉවර වෙනකොට RENTED REFFERALS ලාගෙන් විතරක් 16$ එනවා. ඔයාගේ CLICK වලින් 0.07$ X 30 = 2.1$ එනවා. ඒ කියන්නේ පලවෙනි මාසේ ආදායම 18.1$. නරකම නැ නේද ???

28au9tu.png


2. ඊළගට ඔයා කරන්න ඕනේ RENTED REFFERALS 20 දෙනාම ගත්තට පස්සේ 5$ පිරුණම BALANCE එකේ ඔය ACCOUNT UPGRADE කරන්න ඕනේ. මෙහෙම කලොත් ඔයාට ඔයාගේ ආධායම දෙගුණ කරගන්න පුළුවන්.

මේ ටික තම මුලින්ම කියන්න තියෙන ටික.

මම PAYMENT ගන්න විදිය අද හෙටම THREAD එකක් දාන්නම්. ඒ වගේම මම දාල තියෙන LINK එකෙන් REGISTER වෙන අයට 10$ ඉදන් මුදල් ලංකාවට රුපියල් වලින්ම බැංකුවට සත පහක්වත් වියදම් නොවී දාල දෙන්නත් මම පොරොන්දු වෙනවා. හැබැයි හැම මාසෙම 15 හා 30 දවස් දෙකේ කියන්න වෙනවා මට. හිතනවා එක ඔයාල හැමෝටම පහසුවක් වෙයි කියල. මොකද ගොඩක් යට තියෙන ප්‍රශ්නේ පොඩි මුදලක් ගෙන්න ගන්න විදියක් නැති එකනේ.


එහෙනම් හැමෝටම ජයවේවා. REGISTER වුනාම මතක ඇතුව ඔයාගේ USERNAME එක මට PM එකක් දල තියන්න.

පොස්ට් එක හොදනම් රෙපක් දාලම යන්න.



ADS CLICK කරන විදිය....

1.

2ev6kxe.png


2.

207rywi.png


3.

243m4if.png


4.

2iae5x2.png


5.

s1knis.png

 

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පේපැල් ගන්න විදිය කියලා දියන් මුලින් බං. ඊටපස්සේ රෙජිස්ටර් වෙනවා. නැත්තම් කලින් වගේ සදා සොත්ති වෙන්න බෑ :(
     

    virtualGuy

    Member
    Sep 22, 2014
    4
    0
    0
    පේපැල් ගන්න විදිය කියලා දියන් මුලින් බං. ඊටපස්සේ රෙජිස්ටර් වෙනවා. නැත්තම් කලින් වගේ සදා සොත්ති වෙන්න බෑ :(


    meke unverified ewata ganna be. e handa paypal wenama post ekak dannam. payza hadana hati dannam. poddak me blog eka gena touch eke inna

    http://earnptcmoney2014.blogspot.com/