100% true story

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,015
    71,352
    113

    ලමයෙක් හදපු දවසට තමා ඕක සිරාවට තේරෙන්නෙ.
    එදාට උඹ කෙලින්ම වෙනස් මිනිහෙක් වෙනවා. උඹට උඹට වඩා වටින දෙයක් තියෙනවා ජිවිතේ. හැම තීරනයක්ම ඊටපස්සෙ ගන්නෙ ඒ දේ ගැන හිතලා මිසක් තමන් ගැන හිතලා නෙවී :yes: :yes: