oke paduwa tourist ta,,,,
u rasthyadu una…
uge invertment ekata kisi return ekak na...
He didn't make any interest on his short loan of $100.මේක කියවද්දි මතක් වුනේ...
දවසකට පොළියට සල්ලි අරන්, ඒ සල්ලිවලින් පොඩි පොඩි බිස්නස් ටිකක් කරලා, ලොකු ගානක් හොයලා, අර පොළියට ගත්ත සල්ලිත් එදාම පියවන ක්‍රමයක් පිටකොටුවෙ වෙනවලු.
මේ ගැන අවුරුදු දහයකට විතර කලින් රිවිර පත්තරේ තිබුනා. දැන් මට හරියටම සීන් එක මතක නෑ.





මුලික ආර්ථික විද්‍යාව දන්න කට්ටියට ඕක තේරෙන්න ඕන.
මට මතක විදියට මුදල් මැවීම කියන්නේ ඔය හා සමාන ක්‍රියාවලියක් තාම.
එක වෙන්නේ වාණිජ බැංකු ඉතුරුම් තැන්පත් ලබාගෙන එක පදනම් කරගෙන චෙක් පත් නිකුත් කිරීම මගින්.
එකේ ක්‍රියාවලියක් තියනවා දිග වැඩියි..
සරලව කියනවනම් ආර්ථික විද්‍යාවේ මුලදර්ම අනුව
මුදල් සැපයුම = පදනම් මුදල * මුල්ලේ සංසරණ ප්‍රවේගය
300 = 100 * 3
ඉහත උදාහරයට අනුව
මුදල් සැපයුම = ඌරු කොටුකරුවාට ගෙවූ මුදල ($100) +
ඌරු කෑම සපයන්නා වෛශ්‍යාවට ගෙවූ මුදල($100) +
වෛශ්‍යාව හෝටලයට ගෙවූ මුදල ($100)
පදනම් මුදල = සංචාරකයා මුදල් ප්‍රවාහයට අලුතින් එකතුකල මුදල ($100)
මුල්ලේ සංසරණ ප්‍රවේගය = පදනම් මුදල පද්දතිය තුල හුවමාරු වූ වර සංකයව (වාර 3 යි)
ගොඩක් කාලෙකින් ආර්ථික විද්‍යාව මතක් උනේ (around 10 years) වැරදිනම් කියපල්ලා අමාරුවන් type කරේ.![]()
But your explanation seems to be on the correct track.This happens even today. In the morning you borrow Rs 90.00 and payback Rs 100.00 in the evening. (it works on this interest ratio)

Look at this way. At the start each of these guys have a $100.00 liability. They all owe $100 to the other parties involved.
Also note that none of these transactions didn't make any change to the NET wealth of the town.
The tourist who came to the hotel supplied a real short loan of $100. which was passed around. It really did act as a clearing mechanism. And no interest on the loan was paid.![]()
ඕක හරියට බන් මම උබට රු 100ක් නයයි උබ මට රු 100 නයයි වගේහරි හිතපන්කෝ කාමර බලන්න ආපු එකා 100ක් දුන්නේ නෑ කියලා
එතකොට හෝටලේ අයිතිකාරයා උගේ අතින් 100ක් මස් කඩ කාරයට දීලා ණය ගෙවනවා.
හෝටල් කාරයට පාඩුයි උගේ අතින් $100 ගිහින් තියෙන්නේ