imhotep

Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    මේක කියවද්දි මතක් වුනේ...

    දවසකට පොළියට සල්ලි අරන්, ඒ සල්ලිවලින් පොඩි පොඩි බිස්නස් ටිකක් කරලා, ලොකු ගානක් හොයලා, අර පොළියට ගත්ත සල්ලිත් එදාම පියවන ක්‍රමයක් පිටකොටුවෙ වෙනවලු.

    මේ ගැන අවුරුදු දහයකට විතර කලින් රිවිර පත්තරේ තිබුනා. දැන් මට හරියටම සීන් එක මතක නෑ.

    This happens even today. In the morning you borrow Rs 90.00 and payback Rs 100.00 in the evening. (it works on this interest ratio)
     
    atom34

    Active member
  • Sep 24, 2018
    129
    120
    43
    Colombo
    මුලික ආර්ථික විද්‍යාව දන්න කට්ටියට ඕක තේරෙන්න ඕන.:yes::yes:

    මට මතක විදියට මුදල් මැවීම කියන්නේ ඔය හා සමාන ක්‍රියාවලියක් තාම.
    එක වෙන්නේ වාණිජ බැංකු ඉතුරුම් තැන්පත් ලබාගෙන එක පදනම් කරගෙන චෙක් පත් නිකුත් කිරීම මගින්.
    එකේ ක්‍රියාවලියක් තියනවා දිග වැඩියි..:dull:

    සරලව කියනවනම් ආර්ථික විද්‍යාවේ මුලදර්ම අනුව

    මුදල් සැපයුම = පදනම් මුදල * මුල්ලේ සංසරණ ප්‍රවේගය
    300 = 100 * 3

    ඉහත උදාහරයට අනුව

    මුදල් සැපයුම = ඌරු කොටුකරුවාට ගෙවූ මුදල ($100) +
    ඌරු කෑම සපයන්නා වෛශ්‍යාවට ගෙවූ මුදල($100) +
    වෛශ්‍යාව හෝටලයට ගෙවූ මුදල ($100)

    පදනම් මුදල = සංචාරකයා මුදල් ප්‍රවාහයට අලුතින් එකතුකල මුදල ($100)

    මුල්ලේ සංසරණ ප්‍රවේගය = පදනම් මුදල පද්දතිය තුල හුවමාරු වූ වර සංකයව (වාර 3 යි)

    ගොඩක් කාලෙකින් ආර්ථික විද්‍යාව මතක් උනේ (around 10 years) වැරදිනම් කියපල්ලා අමාරුවන් type කරේ.:yes::yes:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,857
    1
    58,782
    113
    Mother Earth
    ඉතින් ඇයි බන් වේසි සල්ලි ගෙවන්නෙ කාමර කුලී ? ණයට බඩු ගහලද ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    මුලික ආර්ථික විද්‍යාව දන්න කට්ටියට ඕක තේරෙන්න ඕන.:yes::yes:

    මට මතක විදියට මුදල් මැවීම කියන්නේ ඔය හා සමාන ක්‍රියාවලියක් තාම.
    එක වෙන්නේ වාණිජ බැංකු ඉතුරුම් තැන්පත් ලබාගෙන එක පදනම් කරගෙන චෙක් පත් නිකුත් කිරීම මගින්.
    එකේ ක්‍රියාවලියක් තියනවා දිග වැඩියි..:dull:

    සරලව කියනවනම් ආර්ථික විද්‍යාවේ මුලදර්ම අනුව

    මුදල් සැපයුම = පදනම් මුදල * මුල්ලේ සංසරණ ප්‍රවේගය
    300 = 100 * 3

    ඉහත උදාහරයට අනුව

    මුදල් සැපයුම = ඌරු කොටුකරුවාට ගෙවූ මුදල ($100) +
    ඌරු කෑම සපයන්නා වෛශ්‍යාවට ගෙවූ මුදල($100) +
    වෛශ්‍යාව හෝටලයට ගෙවූ මුදල ($100)

    පදනම් මුදල = සංචාරකයා මුදල් ප්‍රවාහයට අලුතින් එකතුකල මුදල ($100)

    මුල්ලේ සංසරණ ප්‍රවේගය = පදනම් මුදල පද්දතිය තුල හුවමාරු වූ වර සංකයව (වාර 3 යි)

    ගොඩක් කාලෙකින් ආර්ථික විද්‍යාව මතක් උනේ (around 10 years) වැරදිනම් කියපල්ලා අමාරුවන් type කරේ.:yes::yes:

    Exactly right. That's what I meany by clearing. I know it's related to the velocity that increases the efficiency of the clearing system.
    I do not know any economics. :sorry: But your explanation seems to be on the correct track.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Look at this way. At the start each of these guys have a $100.00 liability. They all owe $100 to the other parties involved.
    Also note that none of these transactions didn't make any change to the NET wealth of the town.
    The tourist who came to the hotel supplied a real short loan of $100. which was passed around. It really did act as a clearing mechanism. And no interest on the loan was paid.:cool:

    yaluwe

    you in to business ?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    හරි හිතපන්කෝ කාමර බලන්න ආපු එකා 100ක් දුන්නේ නෑ කියලා
    එතකොට හෝටලේ අයිතිකාරයා උගේ අතින් 100ක් මස් කඩ කාරයට දීලා ණය ගෙවනවා.
    ඕක හරියට බන් මම උබට රු 100ක් නයයි උබ මට රු 100 නයයි වගේ
    මම කාගෙන් හරි රු 100 ක් ඉල්ලන් උබට දෙනවා උබ එක අයේත් මට දෙනවා
    මම එක අයෙත් ඉල්ල ගත්ත පොරට දෙනවා.
    එතකොට උබත් නය නැ මමත් නය නැ

    හැබැයි මට සල්ලි දුන්න කෙනාට මේ ගනුදෙනුවේදී වැඩියෙන් කීයක්වත් ලැබිලා නැ
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Un ekewath Naya wela indala ne , 100$ nayai, $100 lebenna thibila = 0, Foreigner just triggered the wheel and left
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,150
    1,011
    113
    Dukganna walawwa, Mahanuwara
    හෝටල් කාරයට පාඩුයි උගේ අතින් $100 ගිහින් තියෙන්නේ

    දිනෙක, කෙන්යාවේ ණය භරිත නගරයක වූ එක ම හෝටලයට සංචාරකයෙක් පැමිණිණි. මේසය මත ඩොලර් 100යේ නෝට්ටුවක් තැබූ හෙතෙම කාමර පරීක්ෂා කිරීම සඳහා ගියේ ය.
    ඩොලර් 100යේ නෝට්ටුව ගත් හෝටලයේ හිමිකරු