Sutin

Well-known member
  • Sep 23, 2016
    1,150
    1,011
    113
    Dukganna walawwa, Mahanuwara
    මුලික ආර්ථික විද්‍යාව දන්න කට්ටියට ඕක තේරෙන්න ඕන.:yes::yes:

    මට මතක විදියට මුදල් මැවීම කියන්නේ ඔය හා සමාන ක්‍රියාවලියක් තාම.
    එක වෙන්නේ වාණිජ බැංකු ඉතුරුම් තැන්පත් ලබාගෙන එක පදනම් කරගෙන චෙක් පත් නිකුත් කිරීම මගින්.
    එකේ ක්‍රියාවලියක් තියනවා දිග වැඩියි..:dull:

    සරලව කියනවනම් ආර්ථික විද්‍යාවේ මුලදර්ම අනුව

    මුදල් සැපයුම = පදනම් මුදල * මුල්ලේ සංසරණ ප්‍රවේගය
    300 = 100 * 3

    ඉහත උදාහරයට අනුව

    මුදල් සැපයුම = ඌරු කොටුකරුවාට ගෙවූ මුදල ($100) +
    ඌරු කෑම සපයන්නා වෛශ්‍යාවට ගෙවූ මුදල($100) +
    වෛශ්‍යාව හෝටලයට ගෙවූ මුදල ($100)

    පදනම් මුදල = සංචාරකයා මුදල් ප්‍රවාහයට අලුතින් එකතුකල මුදල ($100)

    මුල්ලේ සංසරණ ප්‍රවේගය = පදනම් මුදල පද්දතිය තුල හුවමාරු වූ වර සංකයව (වාර 3 යි)

    ගොඩක් කාලෙකින් ආර්ථික විද්‍යාව මතක් උනේ (around 10 years) වැරදිනම් කියපල්ලා අමාරුවන් type කරේ.:yes::yes:

    :lol::lol::lol:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මේක කියවද්දි මතක් වුනේ...

    දවසකට පොළියට සල්ලි අරන්, ඒ සල්ලිවලින් පොඩි පොඩි බිස්නස් ටිකක් කරලා, ලොකු ගානක් හොයලා, අර පොළියට ගත්ත සල්ලිත් එදාම පියවන ක්‍රමයක් පිටකොටුවෙ වෙනවලු.

    මේ ගැන අවුරුදු දහයකට විතර කලින් රිවිර පත්තරේ තිබුනා. දැන් මට හරියටම සීන් එක මතක නෑ.

    මේක දැනුත් මැනින් මාර්කට් එකේ වෙනවා බන්, එළවලු තොග ගන්න සල්ලි නැති උනාම පොලියට අරගෙන ඒ සල්ලි වලින් එළවලු අරන් විකුනලා පොලියත් එක්ක අආහු දෙන සින් එකක්
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,150
    1,011
    113
    Dukganna walawwa, Mahanuwara

    මේක දැනුත් මැනින් මාර්කට් එකේ වෙනවා බන්, එළවලු තොග ගන්න සල්ලි නැති උනාම පොලියට අරගෙන ඒ සල්ලි වලින් එළවලු අරන් විකුනලා පොලියත් එක්ක අආහු දෙන සින් එකක්

    ow bn wenna puluwan