Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,142
    9,010
    113
    ආයේ මොකක් හරි එක්ක වරෙන් මහතීර් මොහොමඩ් ගාගෙන..දේශපාලන අඳබාලයා.. :angry: :angry:
     
    • Like
    Reactions: zid2021

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,653
    27,166
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Screenshot_20220311-080929_Facebook.jpg


    :ROFLMAO: :ROFLMAO:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ව්‍යග්‍රා පචෝරිස් රෙද්දේ රෙවෙන්නම කෙල වෙලා තියෙද්දී එනවා මෙතන ලබ්බක් කියවන්න
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    ශෂී වීරවංශට ඒරෙහි නඩු 2ක් අද විභාගයට ගැනේ.
    තීන්දුව අද දෙන්නත් පුලුවන්....

    අද පත්තර වල තියෙන්නෙ..

    විමල්ලාට අද තීරණාත්මකයි : ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුවේ තීන්දුව අද !

    ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව අද (10) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

    ශෂී වීරවංශ මහත්මියගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයෙහි ඇයගේ උපන්දිනය 1967 වසරේ බවට සඳහන්ව තිබුණු නමුත් ඇය සිය උපන්දිනය 1971 වසරේ බව සඳහන් කරමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර ඇත.

    Link
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ලඟදි ආපු fake account වලින් මාව අමතන උන් original එකේ නමත් දාපල්ලා... නැත්නම් පැටලෙනවා

    උඹට තවත් ලැජ්ජ නැද්ද හුත්තෝ

    ඇට දෙක ගලවගන්න ආසද ?
    ------ Post added on Mar 11, 2022 at 8:24 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,937
    113
    ආශ්චර්යමත් රටක
    රාජෆක්ස කියනව මූ නරකයි කියලා. මූ කියනව රාජෆක්ස නරකයි කියලා. මොකා කියන එකද හරි කියල ඇහුවම රෙද්දත් බිම තියලා @erozan බයි වේසි දිව්වා. 🤭🤭🤭
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,216
    7,704
    113
    muu presidential candidate wennada manda hadanne.
    ekko muu leader welaa sandaanayak hadaganna yanne.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇට දෙක ගලවගන්න ආසද ?
    ------ Post added on Mar 11, 2022 at 8:24 AM
    ඒපා යකෝ තව බබෙක් හදන්න ඔ්න :no::no:... තියෙන්නෙත් ඒ්ච්චරයි උඹ ඒ්කත් ගලවගන්න හදනව... :baffled::baffled:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,937
    113
    ආශ්චර්යමත් රටක
    ඒපා යකෝ තව බබෙක් හදන්න ඔ්න :no::no:... තියෙන්නෙත් ඒ්ච්චරයි උඹ ඒ්කත් ගලවගන්න හදනව... :baffled::baffled:

    එකක් ගලවගන්න දෙන්න. :oo:

    එකක් තිබුණ කියල අවුලක් වෙන්නෙ නෑ කියන්නෙ. ඕන නං මයිනගෙන් අහල බලන්න. 🤭