හ්ම්.... ඇත්තටම කියන්න සතුටුයි...අද, ඒකිව්වේ 29/05/2009 දින වෙනකොට මගේ මේ "ඩාර්ක්ගේ ඔන්ලයින් ඩයරිය", නම් වු සිංහල බ්ලොග් අඩවියට පැමිණි නරඹන්නන් සංඛ්*යාව 1000 ඉක්මවා ගිහින්."ඩාර්ක්ගේ ඔන්ලයින් ඩයරිය" පටන්ගෙන සුළු කාලයක් තුල මෙපමණ නරඹන්න් සංඛ්*යාවක් පැමිණිම
ගැන මම ගොඩාක් සතුටු වෙනවා.පුංචි ආඩම්බරේකුත් හිතට නැතුවාම නොවෙයි ඉතිං.මට අද මේ විදිහට සතුටු වෙන්න පුළුවන් වෙන කවුරුවත් නිසා නොවෙයි ඔබ හන්දමයි.සත්තකින්ම ඒ මගේ ඩයරිය කියවන ඔබ නිසාමයි.මම ඔබ සැමට මාගේ හිසනවා හදවතින්ම ප්*රණාමය පුදකරමි.
ඒ වගේව මට සෑම අතින්ම උදවු උපකාර කරමින් වගේම අඩුපාඩු කියමින් මාව දිරි ගැන්වු මනුෂාන් , අනු වගේම comments හා e-mails මගින් මට දිරිදෙන ඔබ සැමටත් මගේ හදපිරි ප්*රණාමය පුදකිරීමට පසුබට නොවෙමි.
ඉතිං වෙනදා මෙන්ම රැදී සිටින්න මා සමගින්....