මගේ 1000 වෙනි පොස්ට් එක මචන් මේක. මේ තරම් කාලයක් එළකිරි එකේ සාමාජිකයෙක් විදියට උබල වගේ එල සෙට් එකක් එක්ක ඉන්න ලැබුන එක පට්ට වාසනාවක්.. ඉදිරියටත් මන් මේ එළකිරි එකේ ඉන්නේ උබලගේ ඕන දෙකට බොක්කෙන්ම උදවු කරන්න..