එක්කො මුන් ප්රාදේශීය මන්ත්‍රී වරැ නැත්නම් කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැතිව ජොබ් එකක් ගත්ත අපතයෝ. වැලි පර්මිට්, කළුගල් පර්මිට්, පස් පර්මිට්, ගණිකා මඩම් කරන උනුත් පොඩි ප්රමානයක් ඇති. විශ්වාස කරපල්ල අපි හිතුවෙ නැති උනාට මෙහෙම උනුත් මේ රටේ ඉන්නවා.