[B]හොල්මන් විශ්වාස කරනවද?[/B]
හොදයි මෙන්න මේකයි කතාව.
අපේ ගෙදරට 500m විතර ඉස්සරහයින් තියෙනව වලව්වක්. ගොඩක් පරනයි. මට මතක කාලෙ ඉදන් ඕක තිබුනා.ඒ දවස්වල එකෙ ඉදියෙ අම්මයි දුවයි විතරයි. පස්සෙ මෙයාල මේක සුද්දෙක්ට විකුන්නා. සුද්දා ගත්තු ගමන් කලෙ වටෙටම තාප්පෙ ගහපු එක. ඊට පස්සෙ ඒක මොඩිෆයි කලා. එලියෙන් නම් පරන පෙනුමමයි හැබැයි අලුත් විදියට. ඉටපස්සෙ පූල් එකක් එහෙම හදල මේක VILLA එකක් කලා. ඒ දවස් වලම මෙකට ගත්ත වත්ත බලාගන්නයි කඩෙ යන් පොඩි වැඩ වලටයි මනුස්සයෙක්. මිනිහ අපෙ පැත්තෙ නෙමෙයි.
දැන් ඉතින් මිනිහ උගෙ ජොබ් එක කරනවා ඌ අපිත් එක්ක කතා කරන්නෙ නෑ මොක්ද අපි සමහර දාට බිලා පූල් එකෙ නානව මූට මාට්ටු වෙලා තියෙනවා.මූ දකිනකොට අපි දුවනවා.
හැබැයි කවදාවත් බැනල නෑ. අපි හිතුවෙ මු අපිට බැන්නොත් මුට ජොබ් එක කරන්න බැරිවෙය් කියල.
කොහොමින් කොහොම හරි පස්සෙ මිනිහ අපි එක්ක සෙට් උනා හොදටම. එකට අඩිය ගහනවා. කවෘත් නැති වෙලාවට පූල් එක දෙනව නාන්න.
එ තරමට ෆිට්. දවසක් මූ කියාපි උබල පූල් එකේ නාද්දි මන් එන්නෙ සද්ද නැතිව නාපන් කියන්නලු. කොහෙද මුන් දුවනවනෙ?. 

හරි කොහොම හරි ද්වසක් දවාලක මමයි මුයි ඉන්න ගමන් ගියා නිකමට විලා එක ඇතුලට. ඌ මට කිව්ව වරෙන් ඇවිත් ඔන්නම් ඇතුල බලපන් කියල. මමත් ගියා පරන වල්ව්වක් නිසා මැද මිල්දුලක් තියෙනවා.ඇතුල නියමෙට මොඩිෆයි කරල තියෙනවා. එත් අර පරන ගතිය අද්භූත ගතියක් තියෙනවා.
මං නිකමට අරුගෙන් ඇහුවා හොල්මං එහෙම නැද්ද කියලා. මූ කියාපි මොකද බන් නැත්තෙ අත් දිග හැට්ටයකුයි චීත්තයකුයි ඇදන් කොන්ඩෙ වනාගත්තු ආච්චි කෙනෙක් යනවලු මැද මිදුලෙන් සමහර වෙලාවට. මට හිනා ගියා. මන් ඒත් ඌට මොකුත් කිව්වෙ නෑ. අම්මට හුඩු කියල තව ඇහුවා මූ තව කතන්දර ටිකක් කිව්ව. සද්ද ඇහෙන එවයි අනං මනං.
පස්සෙ මමත් හැන්දෑවෙ ගෙදර ආව. ඇවිත් අම්මත් එක්ක කතා කරන ගමන් අම්මට කිව්ව විස්තරෙ අරු මෙන්න මෙහෙම කිව්ව කියල. අම්ම කිව්ව ඒ විදියට ඉදියෙ ඒ ගෙදර වැඩකාරි, මැරිල ගොඩක් කල් කියල.
ඒ වෙලාවෙ නම් මගෙ ඇග පොඩ්ඩක් හිරි වැටුන. මොකද අරූ ගමට අලුත්. මමවත් ඒ වැඩකාරි ඉන්න දවස් වල ඉදල නෑ.
විස්වාස කරනවනම් කරපල්ල මේක ඇත්ත අත්දැකීමක්.
හොදයි මෙන්න මේකයි කතාව.

අපේ ගෙදරට 500m විතර ඉස්සරහයින් තියෙනව වලව්වක්. ගොඩක් පරනයි. මට මතක කාලෙ ඉදන් ඕක තිබුනා.ඒ දවස්වල එකෙ ඉදියෙ අම්මයි දුවයි විතරයි. පස්සෙ මෙයාල මේක සුද්දෙක්ට විකුන්නා. සුද්දා ගත්තු ගමන් කලෙ වටෙටම තාප්පෙ ගහපු එක. ඊට පස්සෙ ඒක මොඩිෆයි කලා. එලියෙන් නම් පරන පෙනුමමයි හැබැයි අලුත් විදියට. ඉටපස්සෙ පූල් එකක් එහෙම හදල මේක VILLA එකක් කලා. ඒ දවස් වලම මෙකට ගත්ත වත්ත බලාගන්නයි කඩෙ යන් පොඩි වැඩ වලටයි මනුස්සයෙක්. මිනිහ අපෙ පැත්තෙ නෙමෙයි.
දැන් ඉතින් මිනිහ උගෙ ජොබ් එක කරනවා ඌ අපිත් එක්ක කතා කරන්නෙ නෑ මොක්ද අපි සමහර දාට බිලා පූල් එකෙ නානව මූට මාට්ටු වෙලා තියෙනවා.මූ දකිනකොට අපි දුවනවා.

හැබැයි කවදාවත් බැනල නෑ. අපි හිතුවෙ මු අපිට බැන්නොත් මුට ජොබ් එක කරන්න බැරිවෙය් කියල.
කොහොමින් කොහොම හරි පස්සෙ මිනිහ අපි එක්ක සෙට් උනා හොදටම. එකට අඩිය ගහනවා. කවෘත් නැති වෙලාවට පූල් එක දෙනව නාන්න.
එ තරමට ෆිට්. දවසක් මූ කියාපි උබල පූල් එකේ නාද්දි මන් එන්නෙ සද්ද නැතිව නාපන් කියන්නලු. කොහෙද මුන් දුවනවනෙ?. 

හරි කොහොම හරි ද්වසක් දවාලක මමයි මුයි ඉන්න ගමන් ගියා නිකමට විලා එක ඇතුලට. ඌ මට කිව්ව වරෙන් ඇවිත් ඔන්නම් ඇතුල බලපන් කියල. මමත් ගියා පරන වල්ව්වක් නිසා මැද මිල්දුලක් තියෙනවා.ඇතුල නියමෙට මොඩිෆයි කරල තියෙනවා. එත් අර පරන ගතිය අද්භූත ගතියක් තියෙනවා.
මං නිකමට අරුගෙන් ඇහුවා හොල්මං එහෙම නැද්ද කියලා. මූ කියාපි මොකද බන් නැත්තෙ අත් දිග හැට්ටයකුයි චීත්තයකුයි ඇදන් කොන්ඩෙ වනාගත්තු ආච්චි කෙනෙක් යනවලු මැද මිදුලෙන් සමහර වෙලාවට. මට හිනා ගියා. මන් ඒත් ඌට මොකුත් කිව්වෙ නෑ. අම්මට හුඩු කියල තව ඇහුවා මූ තව කතන්දර ටිකක් කිව්ව. සද්ද ඇහෙන එවයි අනං මනං. පස්සෙ මමත් හැන්දෑවෙ ගෙදර ආව. ඇවිත් අම්මත් එක්ක කතා කරන ගමන් අම්මට කිව්ව විස්තරෙ අරු මෙන්න මෙහෙම කිව්ව කියල. අම්ම කිව්ව ඒ විදියට ඉදියෙ ඒ ගෙදර වැඩකාරි, මැරිල ගොඩක් කල් කියල.

ඒ වෙලාවෙ නම් මගෙ ඇග පොඩ්ඩක් හිරි වැටුන. මොකද අරූ ගමට අලුත්. මමවත් ඒ වැඩකාරි ඉන්න දවස් වල ඉදල නෑ.විස්වාස කරනවනම් කරපල්ල මේක ඇත්ත අත්දැකීමක්.