[B]හොල්මන් විශ්වාස කරනවද?[/B]

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ වැඩකරන තැන කොල්ලෝ සෙට් එක නැවතිලා ඉන්න බොඩිමත් ඔය වගේ එකේ ගෑනියක් පිච්චිලා මැරිලා ඉස්සර කලින් ගෙදර හිටපු මිනිස්සු දැන් අයිතිකාරයට බිල්ඩින් එක විකුනලා ගිහිල්ලා .ඔකේ ඉදපු මුල් අයටත් අමනුෂ්‍ය දෝෂ තියෙනවා කියලා මාතරෙන් කට්ටඩියෙක් ගෙනල්ලා ගුරුකමක් කරලා හරක් ඌරු මස් එක ඇතුලට ගේන්න එපා කියලා කාලයක් අවුලක් නැතුව තිබුනා එත් දැන් නතර වෙලා ඉන්න කවුරු හරි එකෙක් ඌරු මස් හරි හරක් මස් හරි ගෙනල්ලා කාලා තියෙනවා දැන් රෑට රෑට බාත්රුම් එකේ වතුර සද්ද ඇවිදින සද්ද ඇහෙනවලු ගොඩක් ඔය සීන් හින්දා කොල්ලෝ ටික දැන් තැන මාරු කරලා එත් තාම හතරපස් දෙනෙක් නතරවෙලා ඉන්නවා .
     

    waligamaya

    Well-known member
  • හොල්මන් කම්පැටිබල් ටිපිකල් කලු සිංහලයින්ට විතරයි :) සුද්දන්ට හොල්මන් පේන්නෑ.. තව කතා තියෙනන් දාපන් :D :love:

    සිංහලුන්ට වඩා හොල්මන් විශ්වාස කරනවා සුද්දෝ. එංගලන්තේ මුන් ගෙවල් හිට අතාරිනවා හොල්මන් වලට බයේ :lol::lol::lol::lol:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    හොල්මන් කම්පැටිබල් ටිපිකල් කලු සිංහලයින්ට විතරයි :) සුද්දන්ට හොල්මන් පේන්නෑ.. තව කතා තියෙනන් දාපන් :D :love:
    :lol::lol::lol:Patta