$1000 දවසින් හොයන්න බැරිද ?

Soloprenuer

Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    $1000 දවසින් හොයන්න බැරිද ? එහෙනම් අන්තිම වෙනකන් කියවන්න.

    දන්නේ නැති දෙයක් ඇහුවහම අපි විහිලුවට ගන්නවා....
    ඒ අපේ කොලු කම.. හැබැයි අපි වයසට යන්න යන්න ගොඩක් දේවල් තෙරුම් ගන්නවා..

    බිස්නස් එකක් පටන් ගන්නවනම්....
    තියන එක ගොඩ දාගන්නවනම්.....

    තමන්ගේ වට පිටාව බලන්න ඒ ඔක්කොම අලුත් ඔපචුනිටි වගෙම ලස්සන කන්සෙප්ට්...

    උදා - හාමුදුරුවරු එගොල්ලො කරන්නේ අපිට අවශය දෙයක් දෙන එක (- එකෙන් එගොල්ලනටත් නිවන විවෘත වෙනවා... පන්සලට ගියොත් එක වෙනම වයිබ් එකක් අපි ෆුල් රිලැක්ස්.. හැම අගමකම හැම දෙකම වෙන්නෙ එකයි....

    හැබැයි ඔය මගුල අපිට තෙරුම් ගන්න බැහැ..
    මොකද අපේ පාඩම් කරන එඩියුකෙශන් සිස්ටම් එකේ අපිට ජිවත් වෙන්න උවමනා ගොඩක් දෙවල් නැහැ.

    (1 වසරේ ඉදන් 13 වෙනකන් ඉගෙන ගත්‍ත එවා.. නොර්මල් ලයිෆ් එකට උවමනා වුනෙ නැහැ නෙද ? )

    දවසට $1000 ක් නෙමේ ඊට වඩා හොයන්න පුලුවන්.

    1. පලවෙනි එක තමන් දන්න දේ අනුන්ට කියලා දෙන්න.
    ඔය දෙන හොද දෙයින් ඔයාට පට්ට රිටන් එකක් එයි..

    2. ඉවසන්න... කාලය හැමදේටම සොලුශන් දෙනවා ( ඊට පස්සේ ඔයාගේ වෙලාවට සල්ලි දිලා අනිත් කට්ටියගෙ වෙලාව ගන්න පුලුවන්.

    3.ප්‍රශ්න කතාකරන්න කවුරුත් නැත්තම් හොදම තැන තමන්මයි (තමන්ගේ මනසත් එක්ක කාලය අරන් යාලු වෙන්න)

    4. හැමදේකම බෙසික් එකයි. අන්න එක ඔලුවට දාගන්න

    5. ස්භාවදර්මය තෙරුම් ගන්න. එකට ඇහුන්කන් දෙන්න.
    එයාගේ ලස්සන දෙවල් බිස්නස් කරන්න පුලුවන්..

    6.තමන්ට ඉන්නෙ තමන් විතරයි..

    7.හැමොටම එකම රෙස් එකෙ පලවෙනියා වෙන්න බැහැ. ඊටපස්සේ එකක හරි දිනන්න ට්‍ර්‍යි කරන්න.

    ඔයා ඔහොම ඉදලත් දවසකට $1000 හෙවුවේ නැත්‍තම්. මට කියන්න ..😃

    # මගේ ලොකුම අවුල කම්මැලිකමයි .. මට තව එකෙක්ට මගේ හිතේ තියන දේ හරියට දෙයක් කියන්න තෙරෙන්නෙ නැහැ.

    එකනිසා ඕන දෙයක් තියනවනම් අහන්න... නැත්තම් මගේ හැදෙන්න තියනවනම් කියන්න..

    Copied 🔥
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,483
    8,970
    113

    melo httk therum naha. pyramid suwadak nam enw
     
    • Haha
    • Like
    Reactions: wlanka and $onny

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    oke inna admin lage idan patta hora wesige puthala. mge real account ekakin paypal gana prashnayak ahala mawa ban kara group eken.
    මටත් ඔහොම වැඩ්ක් උනා canva account ටිකක් free දුන්න වැඩක් කරන එකෙකුට ගන්න කියලා.. දාල විනාඩි ගානෙන් බ්ලොක්ක්.. මං හිතන්නෙ ඔකේ moderator ලා ඕවා විකුනලාද කොහෙද ජීවත් වෙන්නෙ...
     
    • Like
    Reactions: Soloprenuer

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    මටත් ඔහොම වැඩ්ක් උනා canva account ටිකක් free දුන්න වැඩක් කරන එකෙකුට ගන්න කියලා.. දාල විනාඩි ගානෙන් බ්ලොක්ක්.. මං හිතන්නෙ ඔකේ moderator ලා ඕවා විකුනලාද කොහෙද ජීවත් වෙන්නෙ...
    Ehema wenna athi .. gu godak nikan balnna witharinuse krnne