1000 නෝට්‍ටුවේ සැගවුන කතාව....

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    1000 නෝට්‍ටුවේ සැගවුන කතාව....

    540166_375231975849319_193218727383979_972935_1121008721_n.jpg

    මොණර කොලය නමින් හදුන්වන රුපියල් දහසේ නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර ඇති හස්ති රාජයා සහ ඒ අසලින් හිස් වැස්මක් පැලද සිටින මිනිසා පිලිබදව අපූර්ව වූ කතා පුවතක් ගෙතී ඇති බව ඔබ දැන සිටියාද? එහි සිටින ඇතා සහ එම හිස් වැස්මක් පැලද සිටිනා මිනිසා යන දෙදෙනාම නැගෙනහිර පලාතේ බව සහ එම මිනිසා මුස්ලිම් ජාතිකයෙකු බව ඔබ දැන සිටියාද?

    ඔහු නමින් උමාර් ලෙබ්බේ පනික්කාර් වන අතර ඔහු මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 1925 දී මොහු විසින් මෙම හස්ති රාජයාව අල්ලා ගනු ලැබූ අතර පසුව ඔහු විසින් ඌව හීලෑ කර ඇත. පසු කලෙක ඔහු මෙම ඇතාව දළදා මාළිගාවට පරිත්‍යාග කරනු ලැබීය.

    ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියට එක්වූ මේ හස්ති රාජයා රාජා නමින් නම් කල අතර දළදා කරඩුව වැඩමවීමේ මංගල හස්ති රාජයකු සතුවිය යුතු සියළු සුදුසුකම් සපුරා තිබිණි.ඉතා හොඳින් වැඩුණු සිරුරක් හිමි මේ සත්ත්වයා හිස ඉතා ඍජුව ඔසවා තේජාන්විත ගමන් විලාසයක් ඇත්තෙකි. මංගල හස්තියකුගේ අංග හතක් පොළවේ ස්පර්ශ විය යුතුය යන්න පිළිගැනීමයි. රාජගේ හොඩය, පාද හතර, වල්ගය සහ ලිංගය බිම ස්පර්ශ වේ. පිට පැතලි ස්වභායක් ගනී. තම ඇත්ගොව්වාට අතිශය කීකරු මේ හස්ථියා තීක්‍ෂණ බුද්ධියකින් ද යුතු බව දළදා මාළිගාවේ සැමට අවබෝධ වන්නට වැඩි කළක් ගියේ නැත.

    1938 දී කරඩුව ගෙන යන ඇතාගේ පරිවාර හස්ථියකු ලෙස පෙරහරේ ගමන් ඇරඹූ රාජා ඇතා වැඩි කළක් නොගොස් දළදා කරඩුව වැඩමවීමේ භාරදූර කර්තව්‍යයට උරුමකම් කීවේය. මිය යනතුරු අඩ සියවසකට ආසන්න කාලයක් දළදා කරඩුව වැඩමවූ රාජා හස්ථියා මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙද්දී 1986 අගෝස්තු විසිවැනි දින ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කරන්නට එවකට පැවති රජය කටයුතු කළේය.

    කෙමෙන් කෙමෙන් වයෝවෘද්ධව 65 වැනි වියට පා තබා සිටි රාජා 1987 ජනවාරි මස 01 වැනිදා සිදුවූ රිය අනතුරකින් ඔත්පල වූයේය. ක්‍රමයෙන් පිටුපස පණ නැතිවීමේ අවදානමකට ලක්වූ මේ හස්ති රාජයා දියවඩන නිලමේ වරයාගේ නිල නිවස අසළ සැකසුණු මණ්ඩපයක ප්‍රතිකාර ලබමින් සිටියදී 1988 ජූලි මස 16 වැනි දින පෙරවරු 10.16 ට මෙළොව හැර ගියේය.

    මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ රාජා හස්ති රාජයා දළදා මාළිගාවට පරිත්‍යාග කල උමාර් ලෙබ්බේ පනික්කාර්ට ගෞරවයක් වශයෙන් ඔහුව රුපියල් 1000 නෝට්ටුවේ රාජාගේ සමීපයෙන් මුද්‍රණය කරන්නට තීරණය කරන ලදී.

    _____________________________________________
    P.S
    2008 ක් වූ අගෝස්තු මස 16 වන දා සෙනසුරාදා බුදුසරණ පුවත් පතේ පල වූ ලිපියක මෙසේ සදහන් වේ.

    මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තියෙන් අලි අල්ලන්නෙකු වූ උම්මාරු ලෙබ්බේ නමැත්තා රජයෙන් ලබාදෙන බලපත්‍ර අංක 1318 යටතේ 1925 වසරේ ජනවාරි මස 5 වනදා මන්නාරම් ප්‍රදේශයේ ඝන වනාන්තරයේ දී ඇත් පැටියෙකු අල්ලා ගන්නා ලද්දේ ය. එවිට වයස අවුරුදු දොළහක් පමණ වූ එම ඇත් පැටවා අඩි හතර හමාරක තරම් උසකින් යුක්ත වූ බැව් කියැවේ. උම්මාරු ලෙබ්බේ එසේම අල්ලාගත් තවත් ඇත් පැටවෙකු ද සමග මෙම ඇත් පැටවා යටිනුවර, ගිරාගම වලව්වේ පදිංචි විශ්‍රාමලත් රටේ මහතෙකු වූ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවට 1925 වසරේ දෙසැම්බර් මස 11 වන දින රු.3,300/- ක මුදලකට විකිණීමට කටයුතු කළේ ය.

    එම වසරේම දෙසැම්බර් මස 30 වැනි දින මඩකලපු දිසාපති වෙනුවට වැඩ බැලූ නිලධාරි මහතෙකු වූ විශ්වලිංගම් නමැත්තෙකු විසින් මඩකලපුව සිට වාලච්චේනේ, තෝපාවැව, මාතලේ හරහා මහනුවරට ඇත්පැටවා ප්‍රවාහනය කිරීම සඳහා නිකුත් කෙරුණු බලපත්‍රයකට අනුව ඇත්පැටවා මහනුවරට ගෙනැවිත් තිබේ.

    මෙම ඇත්පැටවුන් දෙදෙනා මාම්පිටිය දිසාවේගේ සුරතලුන් වශයෙන් ගිරාගම වලව්වේ කෙළි දෙළෙන් හැදී වැඩුණ හ. එක් ඇත් පැටවෙක් නමින් ‘රාජා’ විය. අනෙක් ඇත් පැටවා ‘දත් පූට්ටුවා’ නම් විය. ‘රාජා’ ඇත් පැටවා කුඩා කල බරපතල ලෙස රෝගාතුර වූ අතර තම සුරතලා සුවපත් කර දෙන ලෙස ඉල්ලා මාම්පිටිය දිසාවේ අලුත්නුවර දේවාලයට බාරයක් වූ බව කියැවේ. අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ රාජා සුවපත්වූයෙන් දිසාවේ බාරය ඔප්පු කරන ලදි. කෙසේ වෙතත් එතුමන් වයෝවෘද්ධභාවයට පැමිණි නිසාවෙන් රාජාත්, අනෙක් ඇත් පැටවාත් මහනුවර ශ්‍රී දළදා මාළිගයට පූජා කිරීමට තීරණය කෙරිණි.

    එකී තීරණය ක්‍රියාවට නගමින් 1937 වසරේ ජූලි මස 31 වන දින ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වූයෙන් එදින මහනුවර දී අස්සන් කළ ඔප්පුවකින් ඇත් පැටවුන් දෙදෙනාගේ අයිතිය ශ්‍රී දළදා මාළිගයට පැවරිණ.

    ගත්තෙ කජුවත්තෙන්

    රීපොස්ට් නම් සොරි
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මුස්ලිම් යනු අපේම නෑදෑයෝ කොටසක් නොවේ..
    ගෙරි හම්බයන්ගේ... තුප්පැහි කාලකන්නි ලේ උරෝන්ගේ තමා තමා ඇත්තේ..
    :angry::angry:

    මෙය සම්පුර්ණයෙන් කියවන්න...:)

    රුපියල් 1000 හේ නෝට්ටුවේ ඇත්තේ හම්බ තඩියෙක් නොව.. ඇත ගොවුවයි

    ic7qde.jpg

    විසි වසරකට පෙර ඇසළ පෙරහරට අහිමි වූ ‘රාජා’

    කාන්තිමත්,ශාන්ති නායක, තිලෝගුරු, සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධයෙහි පහස ලද වාම ශ්‍රී දළදා වහන්සේ උදෙසා වසරක් පාසා සිදු කෙරෙන උත්තරීතර පූජෝපහාරයක් වශයෙන් ඓතිහාසික සෙංකණ්ඩ ශෛල පුර නබෝ ගැබ හේවිසි, හොරණෑ, ගැටබෙර නාදයෙන් ගිගුම් දෙවමින්, සැදැහැවතුනගේ සාදු නාදය මධ්‍යයේ ඇසළ පෙරහර වීදි සංචාරය කරන පුණ්‍යවන්ත කාල වකවානුවයි මේ.

    ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලොවට හඬගා කියන අනුපමේය සංස්කෘතික මංගල්‍යය කල එළි බසිද්දී සුදු පියවිලි මත සර්වාභරණයෙන් විභූෂිතව, දෑලේ ඇතුන් සමගින්, නයියණ්ඩි හා උඩරට නර්තන කණ්ඩායමක් පෙරටු කරගෙන ගජගා වන්නමේ තාලයට පාද තබමින් මංගල හස්තිරාජයා පෙරහර කරඬුව වැඩම කරගෙන ඉදිරියට එද්දී අප කාගේත් සිත් මෙයින් දශක දෙකකට පෙර අතීතයට දිව යන්නේ නිරායාසයෙනි. ඒ අන් කිසිවක් නිසා නොව ශ්‍රී දළදා මාළිගයේ මංගල හස්ති රාජයා වූ ‘රාජා’ සිහිපත් වීම නිසයි.

    මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තියෙන් අලි අල්ලන්නෙකු වූ උම්මාරු ලෙබ්බේ නමැත්තා රජයෙන් ලබාදෙන බලපත්‍ර අංක 1318 යටතේ 1925 වසරේ ජනවාරි මස 5 වනදා මන්නාරම් ප්‍රදේශයේ ඝන වනාන්තරයේ දී ඇත් පැටියෙකු අල්ලා ගන්නා ලද්දේ ය. එවිට වයස අවුරුදු දොළහක් පමණ වූ එම ඇත් පැටවා අඩි හතර හමාරක තරම් උසකින් යුක්ත වූ බැව් කියැවේ.උම්මාරු ලෙබ්බේ එසේම අල්ලාගත් තවත් ඇත් පැටවෙකු ද සමග මෙම ඇත් පැටවා යටිනුවර, ගිරාගම වලව්වේ පදිංචි විශ්‍රාමලත් රටේ මහතෙකු වූ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවට 1925 වසරේ දෙසැම්බර් මස 11 වන දින රු.3,300/- ක මුදලකට විකිණීමට කටයුතු කළේ ය.

    එකී තීරණය ක්‍රියාවට නගමින් 1937 වසරේ ජූලි මස 31 වන දින ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වූයෙන් එදින මහනුවර දී අස්සන් කළ ඔප්පුවකින් ඇත් පැටවුන් දෙදෙනාගේ අයිතිය ශ්‍රී දළදා මාළිගයට පැවරිණ. එවකට රාජාගේ උස අඩි අටක් පමණ වූ බව කියැවේ. ටිකිරි බණ්ඩා රත්වත්තේ මැතිතුමා දිය වඩන නිළමේ තනතුර දරණ සමයේ සිදු වූ මේ අසිරිමත් පූජාව රැස්ව සිටි සැදැහැවතුනගේ දෙනෙතට කඳුළු නංවන දසුනක් වූයේ දියවඩන නිළමේතුමාගේ දෑතෙහි රාජාගේ සොඬ තබා කෙණ්ඩියෙන් පැන්වත් කරද්දී කුඤ්චනාද කළ නිසාවෙනි.

    රාජා හස්තියා එතැන් පටන් මහනුවර ශ්‍රී දළදා මාළිගයේ ඇසළ පෙරහරේ ගමන් කර තිබේ. නමුදු විසිවන සියවසේ මැද භාගයේ සිට මියයන තෙක් පෙරහර කරඬුව සහිත රන් සිවිගෙය පෙරහරෙහි වැඩම කරවීම රාජා සතු ප්‍රධාන කාර්යය විය. දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවිමේ උතුම් කටයුත්ත සඳහා යොදාගනු ලබන්නේ මංගල හස්ති රාජයෙකි. හස්තියෙකු මංගල හස්තිරාජයෙකු වීමට නම් මංගල ලකුණු හතක් පිහිටිය යුතු බව පිළිගැනේ.

    එනම් හස්තියාගේ සිරුරේ හත් පොළක් පොළව මත ස්පර්ශ විය යුතු වේ. පාද සතර, සොඬය. වලිගය සහ ලිංගය එම ස්ථාන හතයි. රාජා හස්තියා සතුව ද එම ලක්ෂණ දක්නට ලැබී තිබේ. ඊට අමතර වශයෙන් මෙම හස්තිරාජයාගේ පිට සමතලව පිහිටීමද විශේෂතම ලක්ෂණයක් විය. අභිමානවත් ලෙස හිස එසවීමේ ගති ලක්ෂණය ද දකුණු දළය වම් දළයට වඩා මඳක් ඉහළින් පිහිටා තිබීම ද රාජා හස්තියා පෙරහර කරඬුව වැඩමකරවීමට සුදුසුකම් ලැබීමට වඩාත් හේතුභූත විය.

    මංගල ලකුණුවලින් සමන්විත වීමට අමතර වශයෙන් රාජා හස්තියා තීක්ෂණ බුද්ධි මහිමයකින් යුත් සත්ත්වයෙකු වූ බැව් තතු දන්නෝ පවසති. ඊට උදාහරණ කිහිපයක් ගෙනහැර දැක්විය හැකිය. 1955 වසරේ ඇසළ පෙරහර සමයේ එක් දිනෙක පෙරහරේ කරඬුව වැඩම කරවාගෙන ගමන් කළ රාජා මහනුවර රැජිණ හෝටලය අසල දී හිටිවනම නතර වී තිබේ. රාජා පෙරහරේ ඉදිරියට කැඳවාගෙන යාමට ගත් සියලු තැත ව්‍යවර්ථ විය.

    පෙරහර ද නැවතිණ. එවකට දියවඩන නිළමේ තනතුර හෙබ වූ සී.බි.නුගවෙල මැතිතුමා ඇතු ඉදිරියට පැමිණ කතා කළ ද රාජා ගොරවා නිහඬ විය. එතුමන්ගේ උපදෙස් මත විපරම් කර බලන විට රන්සිවිගෙය බැඳ තිබූ බඳ පටියක් කැඩී ඇති අයුරු දක්නට ලැබිණ. එසේ තිබිය දී ඉදිරියට ගමන් කළේ නම් වන්නට තිබුණු විනාශය රාජා වටහා ගත්තා වැනි ය.

    රන්දෝලි පෙරහර වීදි සංචාරය කරද්දී ශ්‍රී දළදා කරඩුව වැඩම කරවාගෙන පෙරහරෙහි ඉදිරියට රාජාට ගමන් කිරීම පිණිස සුදු පාවාඩ එලන අතර, එක් පාවාඩයක කෙළවරට රාජා පැමිණි පසු අනෙක් පාවාඩය එලන තෙක් ඉදිරියට නොයන බව බොහෝ දෙනා දැක තිබෙනු නිසැක ය. එපමණක් නොව පාවාඩයක කෙළවරට පැමිණ ඉදිරි පාවාඩය එලීමේදී ඈතට ඇදීයාම වළකාලනු පිණිස එයට තම සොඬ තබා තද කරමින් පාවාඩ එලන පිරිසට හැකි පමණින් තම සහාය පළ කිරීම තවත් දසුනකි.

    වාර්ෂික ඇසළ මහ පෙරහර අවසන් දින දවල් පෙරහර ගෙවැදුණු පසු රන්සිව් ගෙය තම පිටමතින් ඉවත් කරද්දී රාජා තම දෙනෙතින් කඳුළු වගුරන අයුරු අපි කුඩා කල දැක ඇත්තෙමු. කාලයාගේ ඇවෑමෙන් අසූව දශකයේ අගභාගයේදී පමණ වයෝවෘද්ධභාවය නිසාම ක්‍රම ක්‍රමයෙන් දුර්වල ලක්ෂණ පෙන්නුම් කළ රාජාට 1987 ජනවාරි මස පළමුවන දින සිදු වූ රිය අනතුර නිසා පිටුපස පාද පණ නැති වෙන්නට පටන් ගැනීමත් සමග තත්ත්වය එන්න එන්නම වර්ධනය විය. මේ නිසා රාජා හස්තියා කෙරෙහි එවකට පැවති රජයේ අවධානය යොමු වූ අතර මේ කාලයේම නීතිමය මට්ටමින් ‘ජාතික වස්තුවක්’ ලෙස රජය මගින් ප්‍රකාශයට පත් කෙරිණ. බෙලහීන තත්ත්වයෙන් මුදවා ගන්නට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය ලැබිණ. රාජා ඔත්පල වූ අවස්ථාවේ සිට අවසන් මොහොත දක්වා හැකි උපරිම ප්‍රතිකාර, සාත්තු සප්පායම් ලබා දීමට එවකට හිටපු දියවඩන නිළමේ නෙරන්ජන් පි‍්‍රයදර්ශන ලොකු බණ්ඩා දුල්ලෑව විජයරත්න මහතා මහත් පරිශ්‍රමයක් දැරීය.

    ඝන වනාන්තරයේ ඇත් රැළක ජන්ම ලාභය ලැබූව ද මිනිස් ඇසුරේ කල් ගෙවමින් කිසිම දිනක මිනිසකුට කළ නොහැකි බුද්ධ පූජාවක යෙදීමට වාසනා මහිමය ලද රාජා හස්තියා 1988 ජූලි මස 16 වන දින පෙරවරු 10.16 ට දියවඩන නිළමේ තුමාගේ නිල නිවසේ දී අභාවයට පත්විය. ගරුතර මහා සංඝයා වහන්සේ ආගමික වතාවත් ඉටුකර ලීමෙන් පසු නවීන තාක්ෂණික විද්‍යාත්මක ක්‍රම අනුගමනය කොට ඇත් සිරුරේ කල් පවතින සියලු කොටස් ක්‍රමවත් ලෙස වෙන්කොට දේහය ගෞරවාන්විතව මිහිදන් කොට ස්මාරකයක් ද බඳවන ලදි. අභාවයෙන් වසරක් ගෙවුණු තැන රජයේ සහ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත ඇතා ජීවමාන ස්වරූපයෙන් ප්‍රතිනිර්මාණය කර රාජා ජීවත්ව සිටි කාලයේ පරිහරණය කරන ලද ඇත් සැට්ට, පළඳනා, මෙවලම්.

    උපකරණ තැන්පත් කොට, ජීවිතයේ විවිධ අවස්ථා දැක්වෙන ඡායාරූප ද සහිත කෞතුකාගාරයක් ශ්‍රී දළඳා මාළිගාවත්, පැරැණි රජ මාළිගාවත් අතර ගොඩනැගිල්ලක සකසා ඒ පින්බර හස්තිරාජයාගේ උතුම් බුද්ධ පූජාවට ජාතික උපහාරය පුදා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදි. මියගිය පසු මේ අයුරින් ප්‍රතිනිර්මාණය කොට කෞතුකාගාරයක ප්‍රදර්ශනය කරනු ලබන ලොව දෙවැනි හස්තිරාජයා වීමේ දුලබ වාසනාව මියගිය රාජා හස්තියාට ලැබිණ. ඒ අතරින් පළමුවැන්නා වනුයේ කෙන්යාවේ අහමඩ් නමැති හස්තියා ය. රාජා හස්තියා ප්‍රතිනිර්මාණය කොට කෞතුකාගාරයේ තැන්පත් කොට එය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද්දේ 1989 වසරේ දෙසැම්බර් මස 12 වන දින ය.

    එදින ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය නිවේදන අංක 182 යටතේ ශත හැත්තෑ පහක වටිනාකමින් යුත් “ ශ්‍රී දළදා මාළිගාවේ රාජා හස්තියා” යන මැයෙන් සමරු මුද්දරයක් ද නිකුත් කරන ලදි.

    ලොව ප්‍රකට ආගමික මෙන්ම සංස්කෘතික මංගල්‍යයක් වන මහනුවර ඇසළ පෙරහරේ ශ්‍රී දළදා කරඬුව අඩසිය වසක තරම් කාලයක් වැඩමකොට, ලොව පුරා බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට ලක් වූ මේ පින්බර රාජා හස්තියා මිය ගොස් පුරා වසර විස්සක් ගෙවී ගියද අදටත් ඒ අඩුව අඩුවක් මැයි ඇත් කුලයක උපන්නද, මිනිස් සමාජයේ ඇතැම් මිනිසුනටත් වඩා උත්තරීතර ගුණාංගයන්ගෙන් යුත් රාජා හස්තිරාජයා උතුම් බුද්ධ පූජාවක යෙදීමෙන් ජනිත කරගත් පුණ්‍ය මහිමයෙන් නිවන් සුව අත්වේවා! යි පතමින් එකී හස්තියාට කෘතෝපහාරයක් වශයෙන් මේ සමරු සටහන තබමි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔලුවෙ ජටාවක් බැන්දත් ඌ හම්බය.. රැවුල චුට්ටක් වැව්වත් ඌ හම්බය.. යකාගෙ වැඩක නෙ යකෝ මේ.. :lol:
     
    • Like
    Reactions: lasankandy

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    දඹුල්ලේ වෙච්ච ප්‍රශ්නයත් එක්ක පැතිරෙන පුවතක නිවැරදිබව..

    රු 1000 නෝට්ටුවේ රාජා ඇතා සහ ඇත්ගොව්වාගේ නිවැරදි ඉතිහාස ප්‍රවෘත්තිය

    ඇත්ත ඉතිහාස ප්‍රවෘත්තිය -

    මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තියෙන් අලි අල්ලන්නෙකු වූ උම්මාරු ලෙබ්බේ නමැත්තා රජයෙන් ලබාදෙන බලපත්‍ර අංක 1318 යටතේ 1925 වසරේ ජනවාරි මස 5 වනදා මන්නාරම් ප්‍රදේශයේ ඝන වනාන්තරයේ දී ඇත් පැටියෙකු අල්ලා ගන්නා ලද්දේ ය. එවිට වයස අවුරුදු දොළහක් පමණ වූ එම ඇත් පැටවා අඩි හතර හමාරක තරම් උසකින් යුක්ත වූ බැව් කියැවේ. උම්මාරු ලෙබ්බේ එසේම අල්ලාගත් තවත් ඇත් පැටවෙකු ද සමග මෙම ඇත් පැටවා යටිනුවර, ගිරාගම වලව්වේ පදිංචි විශ්‍රාමලත් රටේ මහතෙකු වූ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවට 1925 වසරේ දෙසැම්බර් මස 11 වන දින රු.3,300/- ක මුදලකට විකිණීමට කටයුතු කළේ ය. ඔහු විසින් 1937දි රාජා ඇතා ශ්‍රි දළදා මාළිගාවට පූජා කරන ලදි.

    වෙනස් කර පලවන ප්‍රවෘත්තිය -

    මොණර කොලය නමින් හඳුන්වන රුපියල් දහසේ නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර ඇති හස්ති රාජයා සහ ඒ අසලින් හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා පිලිබදව අපූර්ව වූ කතා පුවතක් ගෙතී ඇති බව ඔබ දැන සිටියාද? එහි සිටින ඇතා සහ එම හිස් වැස්මක් පැලඳ සිටිනා මිනිසා යන දෙදෙනාම නැගෙනහිර පලාතේ බව සහ එම මිනිසා මුස්ලිම් ජාතිකයෙකු බව ඔබ දැන සිටියාද?

    ඔහු නමින් උමාර් ලෙබ්බේ පනික්කාර් වන අතර ඔහු මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 1925 දී මොහු විසින් මෙම හස්ති රාජයාව අල්ලා ගනු ලැබූ අතර පසුව ඔහු විසින් ඌව හීලෑ කර ඇත. පසු කලෙක ඔහු මෙම ඇතාව මහනුවර දළදා මාළිගාවට පරිත්‍යාග කරනු ලැබීය.
     
    • Like
    Reactions: lasankandy

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔලුවෙ ජටාවක් බැන්දත් ඌ හම්බය.. රැවුල චුට්ටක් වැව්වත් ඌ හම්බය.. යකාගෙ වැඩක නෙ යකෝ මේ.. :lol:

    මුන් දන්නේ හොද වැඩවලට credit ගන්න විතරයි මොනවහරි ජිල්මාට් එකක් දාලා මාට්ටු වුනාම ඒක fake.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Muslim minissu kohomath business walatane bara..

    Mekath ehema wechcha ekak.. e paliyata e athawa podi kale idan hadagena dalada maligawa pooja karapu uttamayata wachanekin hari wereddak wenna ida denna be....

    Api A/L pass wela campus gihama eke credit eka liyapu pen ekata yanna one wage kathawak ne... muslim kenata credit eka yanawa kiyanne... :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මුන් දන්නේ හොද වැඩවලට credit ගන්න විතරයි මොනවහරි ජිල්මාට් එකක් දාලා මාට්ටු වුනාම ඒක fake.

    පිස්සු යක්කු බං.. ගොන් ආතල් ගන්නවා.. මොකෙක් හරි බල්ලෙක් ඇත්ත ටිකයි බොරු ගොඩයි දාල මොකක් හරි ලබ්බක් ලියල දානව.. ඒක ඉතිං share වෙවී යනවා..අපේ එවුන් කට ඇරන් අනේ ඇත්තද ඈ කියල හරක් වගේ බලං ඉන්නවා..

    යකෝ මුලින් ම බලන්න ඕනේ ඕක පිළිගන්න පුළුවන් විදිහෙ source & prouf තියේද කියල :oo:

    යකෝ තව ටික දවසකින් ඔය සක්කිලි මොන මොන හුයන්නවල් කියයිද දන්නෙ නෑ :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොරු කියන්නේ මොකද 1000 කොලය ගැන.. මේ තියෙන්නේ නිවැරදි එක.. ජාතිවාදය ඇවිස්සෙයි....
    නිවැරදි 1000 කොලය..​

    557695_128109587322239_100003695963238_135077_886341121_n.jpg

    පුකෙනුත් හිනා මේවට​
     
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ
    මුස්ලිම් යනු අපේම නෑදෑයෝ කොටසක් නොවේ..
    ගෙරි හම්බයන්ගේ... තුප්පැහි කාලකන්නි ලේ උරෝන්ගේ තමා තමා ඇත්තේ..
    :angry::angry:

    මෙය සම්පුර්ණයෙන් කියවන්න...:)

    රුපියල් 1000 හේ නෝට්ටුවේ ඇත්තේ හම්බ තඩියෙක් නොව.. ඇත ගොවුවයි

    ic7qde.jpg

    විසි වසරකට පෙර ඇසළ පෙරහරට අහිමි වූ ‘රාජා’

    කාන්තිමත්,ශාන්ති නායක, තිලෝගුරු, සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධයෙහි පහස ලද වාම ශ්‍රී දළදා වහන්සේ උදෙසා වසරක් පාසා සිදු කෙරෙන උත්තරීතර පූජෝපහාරයක් වශයෙන් ඓතිහාසික සෙංකණ්ඩ ශෛල පුර නබෝ ගැබ හේවිසි, හොරණෑ, ගැටබෙර නාදයෙන් ගිගුම් දෙවමින්, සැදැහැවතුනගේ සාදු නාදය මධ්‍යයේ ඇසළ පෙරහර වීදි සංචාරය කරන පුණ්‍යවන්ත කාල වකවානුවයි මේ.

    ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලොවට හඬගා කියන අනුපමේය සංස්කෘතික මංගල්‍යය කල එළි බසිද්දී සුදු පියවිලි මත සර්වාභරණයෙන් විභූෂිතව, දෑලේ ඇතුන් සමගින්, නයියණ්ඩි හා උඩරට නර්තන කණ්ඩායමක් පෙරටු කරගෙන ගජගා වන්නමේ තාලයට පාද තබමින් මංගල හස්තිරාජයා පෙරහර කරඬුව වැඩම කරගෙන ඉදිරියට එද්දී අප කාගේත් සිත් මෙයින් දශක දෙකකට පෙර අතීතයට දිව යන්නේ නිරායාසයෙනි. ඒ අන් කිසිවක් නිසා නොව ශ්‍රී දළදා මාළිගයේ මංගල හස්ති රාජයා වූ ‘රාජා’ සිහිපත් වීම නිසයි.

    මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තියෙන් අලි අල්ලන්නෙකු වූ උම්මාරු ලෙබ්බේ නමැත්තා රජයෙන් ලබාදෙන බලපත්‍ර අංක 1318 යටතේ 1925 වසරේ ජනවාරි මස 5 වනදා මන්නාරම් ප්‍රදේශයේ ඝන වනාන්තරයේ දී ඇත් පැටියෙකු අල්ලා ගන්නා ලද්දේ ය. එවිට වයස අවුරුදු දොළහක් පමණ වූ එම ඇත් පැටවා අඩි හතර හමාරක තරම් උසකින් යුක්ත වූ බැව් කියැවේ.උම්මාරු ලෙබ්බේ එසේම අල්ලාගත් තවත් ඇත් පැටවෙකු ද සමග මෙම ඇත් පැටවා යටිනුවර, ගිරාගම වලව්වේ පදිංචි විශ්‍රාමලත් රටේ මහතෙකු වූ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවට 1925 වසරේ දෙසැම්බර් මස 11 වන දින රු.3,300/- ක මුදලකට විකිණීමට කටයුතු කළේ ය.

    එම වසරේම දෙසැම්බර් මස 30 වැනි දින මඩකලපු දිසාපති වෙනුවට වැඩ බැලූ නිලධාරි මහතෙකු වූ විශ්වලිංගම් නමැත්තෙකු විසින් මඩකලපුව සිට වාලච්චේනේ, තෝපාවැව, මාතලේ හරහා මහනුවරට ඇත්පැටවා ප්‍රවාහනය කිරීම සඳහා නිකුත් කෙරුණු බලපත්‍රයකට අනුව ඇත්පැටවා මහනුවරට ගෙනැවිත් තිබේ.

    මෙම ඇත්පැටවුන් දෙදෙනා මාම්පිටිය දිසාවේගේ සුරතලුන් වශයෙන් ගිරාගම වලව්වේ කෙළි දෙළෙන් හැදී වැඩුණ හ. එක් ඇත් පැටවෙක් නමින් ‘රාජා’ විය. අනෙක් ඇත් පැටවා ‘දත් පූට්ටුවා’ නම් විය. ‘රාජා’ ඇත් පැටවා කුඩා කල බරපතල ලෙස රෝගාතුර වූ අතර තම සුරතලා සුවපත් කර දෙන ලෙස ඉල්ලා මාම්පිටිය දිසාවේ අලුත්නුවර දේවාලයට බාරයක් වූ බව කියැවේ. අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ රාජා සුවපත්වූයෙන් දිසාවේ බාරය ඔප්පු කරන ලදි. කෙසේ වෙතත් එතුමන් වයෝවෘද්ධභාවයට පැමිණි නිසාවෙන් රාජාත්, අනෙක් ඇත් පැටවාත් මහනුවර ශ්‍රී දළදා මාළිගයට පූජා කිරීමට තීරණය කෙරිණි.

    එකී තීරණය ක්‍රියාවට නගමින් 1937 වසරේ ජූලි මස 31 වන දින ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වූයෙන් එදින මහනුවර දී අස්සන් කළ ඔප්පුවකින් ඇත් පැටවුන් දෙදෙනාගේ අයිතිය ශ්‍රී දළදා මාළිගයට පැවරිණ. එවකට රාජාගේ උස අඩි අටක් පමණ වූ බව කියැවේ. ටිකිරි බණ්ඩා රත්වත්තේ මැතිතුමා දිය වඩන නිළමේ තනතුර දරණ සමයේ සිදු වූ මේ අසිරිමත් පූජාව රැස්ව සිටි සැදැහැවතුනගේ දෙනෙතට කඳුළු නංවන දසුනක් වූයේ දියවඩන නිළමේතුමාගේ දෑතෙහි රාජාගේ සොඬ තබා කෙණ්ඩියෙන් පැන්වත් කරද්දී කුඤ්චනාද කළ නිසාවෙනි.

    රාජා හස්තියා එතැන් පටන් මහනුවර ශ්‍රී දළදා මාළිගයේ ඇසළ පෙරහරේ ගමන් කර තිබේ. නමුදු විසිවන සියවසේ මැද භාගයේ සිට මියයන තෙක් පෙරහර කරඬුව සහිත රන් සිවිගෙය පෙරහරෙහි වැඩම කරවීම රාජා සතු ප්‍රධාන කාර්යය විය. දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවිමේ උතුම් කටයුත්ත සඳහා යොදාගනු ලබන්නේ මංගල හස්ති රාජයෙකි. හස්තියෙකු මංගල හස්තිරාජයෙකු වීමට නම් මංගල ලකුණු හතක් පිහිටිය යුතු බව පිළිගැනේ.

    එනම් හස්තියාගේ සිරුරේ හත් පොළක් පොළව මත ස්පර්ශ විය යුතු වේ. පාද සතර, සොඬය. වලිගය සහ ලිංගය එම ස්ථාන හතයි. රාජා හස්තියා සතුව ද එම ලක්ෂණ දක්නට ලැබී තිබේ. ඊට අමතර වශයෙන් මෙම හස්තිරාජයාගේ පිට සමතලව පිහිටීමද විශේෂතම ලක්ෂණයක් විය. අභිමානවත් ලෙස හිස එසවීමේ ගති ලක්ෂණය ද දකුණු දළය වම් දළයට වඩා මඳක් ඉහළින් පිහිටා තිබීම ද රාජා හස්තියා පෙරහර කරඬුව වැඩමකරවීමට සුදුසුකම් ලැබීමට වඩාත් හේතුභූත විය.

    මංගල ලකුණුවලින් සමන්විත වීමට අමතර වශයෙන් රාජා හස්තියා තීක්ෂණ බුද්ධි මහිමයකින් යුත් සත්ත්වයෙකු වූ බැව් තතු දන්නෝ පවසති. ඊට උදාහරණ කිහිපයක් ගෙනහැර දැක්විය හැකිය. 1955 වසරේ ඇසළ පෙරහර සමයේ එක් දිනෙක පෙරහරේ කරඬුව වැඩම කරවාගෙන ගමන් කළ රාජා මහනුවර රැජිණ හෝටලය අසල දී හිටිවනම නතර වී තිබේ. රාජා පෙරහරේ ඉදිරියට කැඳවාගෙන යාමට ගත් සියලු තැත ව්‍යවර්ථ විය.

    පෙරහර ද නැවතිණ. එවකට දියවඩන නිළමේ තනතුර හෙබ වූ සී.බි.නුගවෙල මැතිතුමා ඇතු ඉදිරියට පැමිණ කතා කළ ද රාජා ගොරවා නිහඬ විය. එතුමන්ගේ උපදෙස් මත විපරම් කර බලන විට රන්සිවිගෙය බැඳ තිබූ බඳ පටියක් කැඩී ඇති අයුරු දක්නට ලැබිණ. එසේ තිබිය දී ඉදිරියට ගමන් කළේ නම් වන්නට තිබුණු විනාශය රාජා වටහා ගත්තා වැනි ය.

    රන්දෝලි පෙරහර වීදි සංචාරය කරද්දී ශ්‍රී දළදා කරඩුව වැඩම කරවාගෙන පෙරහරෙහි ඉදිරියට රාජාට ගමන් කිරීම පිණිස සුදු පාවාඩ එලන අතර, එක් පාවාඩයක කෙළවරට රාජා පැමිණි පසු අනෙක් පාවාඩය එලන තෙක් ඉදිරියට නොයන බව බොහෝ දෙනා දැක තිබෙනු නිසැක ය. එපමණක් නොව පාවාඩයක කෙළවරට පැමිණ ඉදිරි පාවාඩය එලීමේදී ඈතට ඇදීයාම වළකාලනු පිණිස එයට තම සොඬ තබා තද කරමින් පාවාඩ එලන පිරිසට හැකි පමණින් තම සහාය පළ කිරීම තවත් දසුනකි.

    වාර්ෂික ඇසළ මහ පෙරහර අවසන් දින දවල් පෙරහර ගෙවැදුණු පසු රන්සිව් ගෙය තම පිටමතින් ඉවත් කරද්දී රාජා තම දෙනෙතින් කඳුළු වගුරන අයුරු අපි කුඩා කල දැක ඇත්තෙමු. කාලයාගේ ඇවෑමෙන් අසූව දශකයේ අගභාගයේදී පමණ වයෝවෘද්ධභාවය නිසාම ක්‍රම ක්‍රමයෙන් දුර්වල ලක්ෂණ පෙන්නුම් කළ රාජාට 1987 ජනවාරි මස පළමුවන දින සිදු වූ රිය අනතුර නිසා පිටුපස පාද පණ නැති වෙන්නට පටන් ගැනීමත් සමග තත්ත්වය එන්න එන්නම වර්ධනය විය. මේ නිසා රාජා හස්තියා කෙරෙහි එවකට පැවති රජයේ අවධානය යොමු වූ අතර මේ කාලයේම නීතිමය මට්ටමින් ‘ජාතික වස්තුවක්’ ලෙස රජය මගින් ප්‍රකාශයට පත් කෙරිණ. බෙලහීන තත්ත්වයෙන් මුදවා ගන්නට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය ලැබිණ. රාජා ඔත්පල වූ අවස්ථාවේ සිට අවසන් මොහොත දක්වා හැකි උපරිම ප්‍රතිකාර, සාත්තු සප්පායම් ලබා දීමට එවකට හිටපු දියවඩන නිළමේ නෙරන්ජන් පි‍්‍රයදර්ශන ලොකු බණ්ඩා දුල්ලෑව විජයරත්න මහතා මහත් පරිශ්‍රමයක් දැරීය.

    ඝන වනාන්තරයේ ඇත් රැළක ජන්ම ලාභය ලැබූව ද මිනිස් ඇසුරේ කල් ගෙවමින් කිසිම දිනක මිනිසකුට කළ නොහැකි බුද්ධ පූජාවක යෙදීමට වාසනා මහිමය ලද රාජා හස්තියා 1988 ජූලි මස 16 වන දින පෙරවරු 10.16 ට දියවඩන නිළමේ තුමාගේ නිල නිවසේ දී අභාවයට පත්විය. ගරුතර මහා සංඝයා වහන්සේ ආගමික වතාවත් ඉටුකර ලීමෙන් පසු නවීන තාක්ෂණික විද්‍යාත්මක ක්‍රම අනුගමනය කොට ඇත් සිරුරේ කල් පවතින සියලු කොටස් ක්‍රමවත් ලෙස වෙන්කොට දේහය ගෞරවාන්විතව මිහිදන් කොට ස්මාරකයක් ද බඳවන ලදි. අභාවයෙන් වසරක් ගෙවුණු තැන රජයේ සහ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත ඇතා ජීවමාන ස්වරූපයෙන් ප්‍රතිනිර්මාණය කර රාජා ජීවත්ව සිටි කාලයේ පරිහරණය කරන ලද ඇත් සැට්ට, පළඳනා, මෙවලම්.

    උපකරණ තැන්පත් කොට, ජීවිතයේ විවිධ අවස්ථා දැක්වෙන ඡායාරූප ද සහිත කෞතුකාගාරයක් ශ්‍රී දළඳා මාළිගාවත්, පැරැණි රජ මාළිගාවත් අතර ගොඩනැගිල්ලක සකසා ඒ පින්බර හස්තිරාජයාගේ උතුම් බුද්ධ පූජාවට ජාතික උපහාරය පුදා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදි. මියගිය පසු මේ අයුරින් ප්‍රතිනිර්මාණය කොට කෞතුකාගාරයක ප්‍රදර්ශනය කරනු ලබන ලොව දෙවැනි හස්තිරාජයා වීමේ දුලබ වාසනාව මියගිය රාජා හස්තියාට ලැබිණ. ඒ අතරින් පළමුවැන්නා වනුයේ කෙන්යාවේ අහමඩ් නමැති හස්තියා ය. රාජා හස්තියා ප්‍රතිනිර්මාණය කොට කෞතුකාගාරයේ තැන්පත් කොට එය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද්දේ 1989 වසරේ දෙසැම්බර් මස 12 වන දින ය.

    එදින ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය නිවේදන අංක 182 යටතේ ශත හැත්තෑ පහක වටිනාකමින් යුත් “ ශ්‍රී දළදා මාළිගාවේ රාජා හස්තියා” යන මැයෙන් සමරු මුද්දරයක් ද නිකුත් කරන ලදි.

    ලොව ප්‍රකට ආගමික මෙන්ම සංස්කෘතික මංගල්‍යයක් වන මහනුවර ඇසළ පෙරහරේ ශ්‍රී දළදා කරඬුව අඩසිය වසක තරම් කාලයක් වැඩමකොට, ලොව පුරා බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට ලක් වූ මේ පින්බර රාජා හස්තියා මිය ගොස් පුරා වසර විස්සක් ගෙවී ගියද අදටත් ඒ අඩුව අඩුවක් මැයි ඇත් කුලයක උපන්නද, මිනිස් සමාජයේ ඇතැම් මිනිසුනටත් වඩා උත්තරීතර ගුණාංගයන්ගෙන් යුත් රාජා හස්තිරාජයා උතුම් බුද්ධ පූජාවක යෙදීමෙන් ජනිත කරගත් පුණ්‍ය මහිමයෙන් නිවන් සුව අත්වේවා! යි පතමින් එකී හස්තියාට කෘතෝපහාරයක් වශයෙන් මේ සමරු සටහන තබමි.

    එල කිරි මචන්,
    උබ මෙ ගෙඩිතම්බින්ට එරෙහිව කරන සෙවයට කෘතගුන දැක්විමක් විදිහට රෙප්+++++++

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    From FB
    ගෙරි හම්බ ඌරන් විසින් ප්‍රචාරය කරගෙන යන 1000 නෝට්ටුවේ ඌරු නනාගේ ඇත්ත කතාව
    .............................................................................
    නාන්න සබන් කෑල්ලක් නොගන්නා ඌරු හම්බයන් නොමිලේ අලියෙක් පූජා කරයිද?
    .............................................................................
    රුපියල් 1000 හේ නෝට්ටුවේ ඇත්තේ හම්බ තඩියෙක් නොව.. ඇත් ගොවුවයි