දන්න කෙනෙක් කියන්නකො කොළඹ railway station එක කිට්ටුවෙන් කෑම නැතුව 1000/= ට විතර පැය කීපයකට room එකක් ගන්න තැනක්.safety place no hidden camera එකක්. Pls .![]()
. රුපියල් 1000 ට නම් දැන් රූම්ස් නැහැ මගේ හිතේ. අනෙක පිටකොටුවේ තියන රූම්ස් නම් ඉතින් ආරක්ෂාව ගැන සහතික වෙන්න ටිකක් අමාරුයි.