1000 ++ Rep , මනාපයේ නියම වටිනාකම ලබාගන්න

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    1000 ++ Rep , මනාපයේ නියම වටිනාකම ලබාගන්න

    Ithika mithika ට චන්දේ දීලා රේප් ලැබුනේ නැති අය කියන්න මම රේප් 54ක් දෙනවා :yes::yes:



    RKKYk7Y.png

    dntGTfr.png

    :shocked:

    :P:P:P


    uGXbQza.png


    giphy.gif
    images
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ජන්දය දෙන්න එපා ඔබේ

    බලාපොරොත්තු ඉටුවනතුරු ඔබේ



    giphy.gif


    ජන්දයට නිසි වටිනාකමක් ගැනීම උදෙසා සටන් කරමු

    වැඩිම +++ රෙප් දෙන කණ්ඩායමට කතිරය ගසමු

    මොකද කියන්නේ

    මේ රෙප් නැතුව කන්න බොන්නත් නැතුව ඉන්නේ පේනවනේ

    giphy.gif

    :sorry::sorry::sorry:


    gWDPoYy.png


    rep ++ dunoth chnde denawa

    rep +++ natama chande dene na na na na

     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    10 වෝට් එක එපා කියල ඉන්නෙ. තාම මොනත් හම්බුනේ නෑ

    ඉතිකට දෙමුද.... :D:D රෙප් නං අනිවා හම්බෙනවා...... ප්‍රිමියම් එකවුන්ට් අනං මනං බයිලා නං දන්නේ නෑ ඒවා වැඩකුත් නෑ :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතිකට දෙමුද.... :D:D රෙප් නං අනිවා හම්බෙනවා...... ප්‍රිමියම් එකවුන්ට් අනං මනං බයිලා නං දන්නේ නෑ ඒවා වැඩකුත් නෑ :baffled::baffled:

    නිකන් දෙන්ඩ බෑනෙ වෙන පිල් වලට