අයෙත් හොරෙක් ට අහු වුනා වගේ මම

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    7,348
    2,319
    113
    Minihoooo;
    Minissunge widiyak tamai wanchawak karanawanam phone answer karanne nethi aka..

    Ubata owa therenne neee ..20000 nemei 2000k wath denna epa wanchakaroyonta nikan..police complaint akak dala oya salli aran wedinam kanna nethi gedarakata manussayekta lamayekta dipan…wanchawata salli wisi karanna epa


    Edit..

    Pinata illana aka wenai polla tiyana aka wenai..polu karayo atharinna epa
     
    • Love
    Reactions: Kalegana

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,327
    13,842
    113
    Agreements තියනවා නම් එකේ විදිහට වැඩ කරපන්. Agreement එකේ termination ගැන මොනවද දැම්මේ?

    Legal action එකක් ගන්න පුළුවන් නේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,407
    15,134
    113
    Colombo
    Agreements තියනවා නම් එකේ විදිහට වැඩ කරපන්. Agreement එකේ termination ගැන මොනවද දැම්මේ?

    Legal action එකක් ගන්න පුළුවන් නේ.
    Agreement eka lawyer kenek laga nam sign kare puluwan, ehema natuwa nikan denna ekka sign karala nam monat karanna ba danna vidiyata.
     
    • Like
    Reactions: U-tag

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    23,311
    47,207
    113
    Kuwait-Galle
    උබයි හේෂානුයි එක වල්ලේ පොල්. ඒ නිසා උබලා දෙන්න එකතු වෙලා මොකක් හරි බිස්නස් එකක්‌ පටන් ගනින්
    අම්මප සුපිරි බඩු දෙක. හෙසහන් දැන් දවස් 3කත ඉසෙල්ලා 70ක් විතර කුඩු කරන් ගේමක් නැ.
     
    • Sad
    Reactions: Candid-B

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    4,363
    4,794
    113
    මොකද්දෝත්තෝ මේ... උබට හොරු අරින එකමනේ වැඩේ. දෝදුද යකෝ.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    7,240
    13,041
    113
    Somewhere in this world
    Here We Go Again GIF by MOODMAN
     
    • Haha
    Reactions: zid2021