අපරාදෙ බන් බිස්නස් එක නැවැත්තුවෙ, උබට හොදට දියුනු වෙන්ඩ තිබ්බ...ත්‍රෙඩ් එකක් පටන් අරන් කාවහරි ගොඩ දාන්ඩ හදන එකට නම් එල වැඩක්...
ස්තූතියි මචන්..

අපරාදෙ බන් බිස්නස් එක නැවැත්තුවෙ, උබට හොදට දියුනු වෙන්ඩ තිබ්බ...ත්‍රෙඩ් එකක් පටන් අරන් කාවහරි ගොඩ දාන්ඩ හදන එකට නම් එල වැඩක්...


math oya underground eken gannawa perfume face wash, habai business ekata nemei yaluwanta mage bawitayata
ammata udu eke ganan hena adui, beauty kachal wala inna gaaanu okkoma wage etanin awit aran yanne..
ara garnier face wash for men ehema eke tibba hena adui, ewa hari ganata food city walawat ganna naha
Sira Story eka oi.... Oka balanakota apitat asa hitinava oi.... mamath business ekak patanna ganna hitan hitiyata kotanin patan gannada kiyala hitaganna baruva inne
කල්පනා කරනකොට අදහසක් එයි.. උඹ ආස දෙයකටම අතගහනවනම් වැඩේ ලේසියි.. 
ආයෙත් පටන් ගන්න අයියේ... නියම සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් අද අපිට ගොඩක් අවශ්‍යයි...





ubage thread eka watenakammai bn iye idan balagena hitiye![]()
elazzzzzzzzzzz![]()
![]()
rep nam denna widiyak na bn mama thama aluth![]()
දැන් කාලේ තව එකෙක් දියුණු වෙනවට උදව් කරන එකෙක් හොයාගන්න එක කළු නික හොයනවා වගේ..උබෙ වචනෙත් ඇති බන්..++++