nekatha honda eka!

රෙප් දෙන්න බෑලු. වටේ ගිහින් එන්නලු. උබව හම්බවෙන්න එන්න ඕනෙ බන් වෙලාවක.
පොඩි පුතා;17240842 said:උබනම් නියම උත්සහවන්ත්ක් මචන් , ඔච්චර හොඳට කරන් ආපු බිස්නස් 1 හිතපු නැති දෙයක් නිසා කඩා වැටුන 1 ට නම් දුකයි.අනිත් පෝස්ට් 2ත් අදම දාන්න පුලුවන් නම් ලොකු දෙයක් ,
rep +

mata mathak une ara meeyek wikunala kotipathiyek una jathaka kathawa. Thread eka digatama karagena yanna
rep+
Pissu hadenawa machan .man dan eka deyak dannawa salli hoyanna nam mulin kattak kanna wenawa padaththala kama tibbata bamata waradune ethanai
thanks machan athdakeem bedagaththata
aluthen wadak patan ganna kenekta loku aadarshayk. ikman suwaya labewa
ela ....thanq wewa..
කෑප්ටන් Jack Sparrow;17240887 said:සිරා මචං, මම නම් කියන්නේ කොහොම හරි ආයේ මනස හදාගෙන බිස්නස් එකක් කරන්න එන්න, අපරාදේ මචං නැත්නම් උබේ හැකියාවන්. අනික උබල වගේ වැඩක් කරන්න පුළුවන් එවුන් පස්ස ගැහුවම හම්බය නිකන්ම නැගිටිනවා බන්.
ජය වේවා!!!!
ස්තුතියි සහෝ අදහස් වලට...
+
patta Post eka machoo, thanks for sharing..

PM එකක් දැම්ම එක පොඩ්ඩක් බලන්න පොඩි හදිස්සියක්.

නියමයි සහෝ බොහෝම වැදගත්. ඔයාගේ තියන වටිනාකම තේරෙන්නේ නැති මිනිස්සුන්ට නම් මේකටත් ගොඩක් රිදෙයි.
තව ඔය ගානට පටන් ගන්න පුලුවන් බිස්නස් එකක් තමයි ස්ක්‍රීන් ප්‍රින්ටිං. ටීෂර්ට්, කොඩි, විසිටිං කාඩ් වෙඩින් කාඩ් වගේ ඒවා ප්‍රින්ට් කරලා කාට හරි බිස්නස් එකක් පටන් ගන්න පුලුවන්
ගොඩක් වටින ත්‍රෙඩ් එකක් මචන්.
උපදෙස් වලට ගොඩක් ස්තූතියි.
රෙපක් දෙන්න බෑලු.
හොඳ ලිපියක් සහෝ බෙදාගත්තට ගොඩක් ස්තුති....
кσяη ησρє;17240931 said:Good Work Bro... REP++
දියුණු වෙන්න කැමති කෙනෙක්ට බොහොම වටින ත්‍රෙඩ් එකක්. rep++
ela machan
machan really great thread
keep up machan
එල එල නැකැත ..ආය බිස්නස් එක පටන් ගනින් ... rep ++

නැකැත් රාල;17240986 said:හැමෝටම ස්තූතියි.. බිස්නස් එකක් පටන් ගන්නවනම් ආයේ කොස්මැටික් වලට මම අත ගහන්නේ නෑ. මගේ මේ ජීවන රටාව ලොකු වෙනසක් නොවන විදිහට ආයුර්වේදය පැත්තට තමා අත ගහන්නේ.. මම නොකලට කරන සිංහල කොල්ලොන්ට කිසි ගුරු මුට්ටියක් නැතුව කියල දෙන්නම් හැම දේම..![]()
a para thel beheth vikunnada hadanneඋඹට තෙල බෙදන්න පුලුවන් නිසා බිස්නස් ගොඩ දාන්න පුළුවන්.....
වැඩේ පටන් ගනින් මම හිතන්නේ හොදයි දැන් ආයෙම කාලේ.....
සමහර විට හර්බල් වැඩේට අතගහන්න හිතෙනවා ඒත්........
Elakiri machanmata mathak une ara meeyek wikunala kotipathiyek una jathaka kathawa. Thread eka digatama karagena yanna
rep+
BTW den umbata saneepada?
a para thel beheth vikunnada hadanne