මේක කරන්න ගොඩක් අය දන්නවා ඇති. මෙන්න දන්නේ නැති අයට 
Facebook ඉන්න ගොඩක් අය මේක දැකල ඇති
Paste කරලා Enter කරාට පස්සේ
කොහොමද මේක කරන්නේ?
එහෙනම් වැඩේට බහිමු 
Step 1:
මුලින්ම paste කරලා Enter කරාට පස්සේ පෙන්න ඕනි වචන ටික දාල group එකක් හදන්න
*මේක මම හදපු group එකක් නෙමෙයි.
Step 2:
දැන් Address bar එකේ තියන ඉලකක්කම් ටික copy කරගන්න.
Step 3:
දැන් ඉතින් වැඩේ ඉවරයි
@[මෙතනට copy කරගත්තු ඉලක්කම් ටික paste කරන්න:0]
ප.ලි. -
Repost නම් sorry තමයි
වැඩිපුර groups සෑදීමෙන් ඔබගේ facebook ගිණුම අහෝසි වියහැක
comment එකක් දාන්න අමතක කරන්න එපා