Bro ඔයා අපි ගැන නම් කියන්නෙ, ඔයාට ඕනෙ විදියටම site එක හැදුවා. Product Listing and Mobile view එකෙ අවුල් හදාගන්න ඔයා කතා කරල තිබ්බා ඒ දවස් වල වැඩ කලේ නෑ Covid නිසා. ඔයාට පස්සෙ කතා කරත් seen කරලවත් තිබ්බෙ නෑ. ඒ site එක හදන්න ඕනෙ නම් message එකක් දාන්න![]()
ah e asse tawa ekak pattu wela
mamat web site gahanawa aduwata kollo dennek wadata gatta...
9999/- rupiyal mama karanne
අනික් අයටත් මුලින් 10 කියල පස්සේ ඔහොම ලොකු ගණන් කියනව ඇති එහෙනං![]()
Rupiyala ithiri denawada?
පත්තු වෙන්න දෙයක් නෑ bro. කලින්ම කිව්වා ඒවට වෙනම ගන්නවා කියලා. 10K වලට Heshanගේ mockups වලට එයා satisfy වෙනකන්ම site එක edit කරල දුන්නා. එයා ඊට පස්සෙ කතා කරපු දවස් වල අපි වැඩ කලේ නෑ. ඊට දවස් තුනකට පස්සෙ අපි එයාට කතා කරත් ඒ number එකෙන් එයා අදටත් online නෑah e asse tawa ekak pattu wela
Mamath website ekak hadaganna hitiye. Habai me kathawa aththa nam mama uben hadanne na.
මගේ ෆෝන් එකට කෙල වෙලා තිබ්බේ. තාම ඔන්ලයින් යාගන්න විදිහක් නැතුව ඉන්නේ. ඉඳපන් මම bluestack එකෙන්වත් වට්සැප් හදාගෙන එන්න.Bro ඔයා අපි ගැන නම් කියන්නෙ, ඔයාට ඕනෙ විදියටම site එක හැදුවා. Product Listing and Mobile view එකෙ අවුල් හදාගන්න ඔයා කතා කරල තිබ්බා ඒ දවස් වල වැඩ කලේ නෑ Covid නිසා. ඔයාට පස්සෙ කතා කරත් seen කරලවත් තිබ්බෙ නෑ. ඒ site එක හදන්න ඕනෙ නම් message එකක් දාන්න![]()
10,000 කියද්දි මන් ඌට කිව්ව ෆීල්ඩ් එක බාල්දු නොකර වැඩ කරහන් කියලා. ඔය කොරන් තියෙන්නෙ lorry talk issue කරලා.Summery -
10,000 web site hadala denawa kiwwa eka 45,000k illala Web site eka complete karanna. And Also Uta Depression.
Elaz E-mail කලත් අවුලක් නෑ. Email: [email protected]මගේ ෆෝන් එකට කෙල වෙලා තිබ්බේ. තාම ඔන්ලයින් යාගන්න විදිහක් නැතුව ඉන්නේ. ඉඳපන් මම bluestack එකෙන්වත් වට්සැප් හදාගෙන එන්න.
whatsapp එකේ තියා නෝමල් කෝල් කලත් ලෙසියකට ආන්සර් කරන්නේ නෑ උඹ. මේල් කරලා රිප්ලයි ගන්න වෙන්නේ ලබන අවුරුද්දේ තමා. ඉඳපන් මම වට්සැප් දාගන්න. අනික දවස් තුනක් නෙමෙයි මම සතියක් විතර උඹට මැසේජ් දැම්ම නෝමල් කෝල් ගැහුවා. රින්ග්ස් යනවා ආන්සර් කරන්නෙත් නෑ රිප්ලයි කරන්නෙත් නෑ,. එපා වෙනවනේ බන්. දන මම මැසේජ් එකක් දානවා ඔන්ලයින් ඉඳහන් වට්සැප් එකේ.Elaz E-mail කලත් අවුලක් නෑ. Email: [email protected]