10000/- Website

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,537
    5,543
    113
    ඇයි අහන්නේ,එන්නද
    Bro ඔයා අපි ගැන නම් කියන්නෙ, ඔයාට ඕනෙ විදියටම site එක හැදුවා. Product Listing and Mobile view එකෙ අවුල් හදාගන්න ඔයා කතා කරල තිබ්බා ඒ දවස් වල වැඩ කලේ නෑ Covid නිසා. ඔයාට පස්සෙ කතා කරත් seen කරලවත් තිබ්බෙ නෑ. ඒ site එක හදන්න ඕනෙ නම් message එකක් දාන්න :)

    ah e asse tawa ekak pattu wela
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    320
    63
    RLT4U කියන එකා අරුත් එක්ක තියෙන තාරහාක් පිරිමාහානවා වෙන්න පුලුවන් කිසිම පෘෆ් එකක් නැ කොහොමද පිලිගන්නෙ RLT4U කියන්නෙ ඇත්ත කියලා උගෙ කාතාවෙනුත් තෙරෙන්නෙ නරි වාදාන් කාරයෙක් කියලා
     
    • Haha
    Reactions: vito

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,584
    113
    අනික් අයටත් මුලින් 10 කියල පස්සේ ඔහොම ලොකු ගණන් කියනව ඇති එහෙනං :baffled:

    ඕක තමා ලංකාවේ ගොඩක් උන් කරන්නේ...මන් ලදී දන්නා එකක්..company එකකින් සයිට් එක හදන්න ලක්ෂ 8..පස්සේ ආපු පොඩි පොඩි changes and maintenance fee කියලා ලක්ෂ 32 අරන්
     
    • Like
    Reactions: LazyLizard

    acryan

    Well-known member
  • Oct 11, 2012
    8,926
    8,382
    113
    Nadun neda bung aiyth ?

    welawa thiyanawa nam youtube balala hadanna machan. oya salli dila karanna yanna epa. ubata aluth skill ekakuth enawa. maha dewal newe bung oya wordpress site ekake gahana eka. math hena loku deyak kiyala hithuwee ehama na wordpress nam. owata wada amaru web development karana real aya innawa a wage ekake nam templete nathuwa salli dunnata kamake na. nathnam oya basic stores, blogs, personal website, download sites nam maha dewla newe

    Astra theme eka dagatha nam denna puluwan elementor free ekan ma :P :lol:
     
    Last edited:
    • Like
    Reactions: HSW and castellain

    HardByte

    Member
    Jun 22, 2020
    23
    10
    3
    Sri Lanka
    hardbyte.dev
    ah e asse tawa ekak pattu wela
    පත්තු වෙන්න දෙයක් නෑ bro. කලින්ම කිව්වා ඒවට වෙනම ගන්නවා කියලා. 10K වලට Heshanගේ mockups වලට එයා satisfy වෙනකන්ම site එක edit කරල දුන්නා. එයා ඊට පස්සෙ කතා කරපු දවස් වල අපි වැඩ කලේ නෑ. ඊට දවස් තුනකට පස්සෙ අපි එයාට කතා කරත් ඒ number එකෙන් එයා අදටත් online නෑ :)
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    8,926
    8,382
    113
    Mamath website ekak hadaganna hitiye. Habai me kathawa aththa nam mama uben hadanne na.

    machan youtube balala hadanna machan. anee owa maha dewal newe bung wordpress. hosting and domain only

    mama dan sites 5k karanawaa. oya tika hadanna giyaa nam 200,000 eha yawi :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: shenat

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    320
    63
    අරු දාලා තියෙන විස්තරෙ අනුව RLt4u කියන එකා කාතාව ප්‍රාඩො එකෙන් ගමන් පයින් නරි වාදාන් කාරයෙක්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    34,870
    1
    79,888
    113
    31
    Kalutara
    Bro ඔයා අපි ගැන නම් කියන්නෙ, ඔයාට ඕනෙ විදියටම site එක හැදුවා. Product Listing and Mobile view එකෙ අවුල් හදාගන්න ඔයා කතා කරල තිබ්බා ඒ දවස් වල වැඩ කලේ නෑ Covid නිසා. ඔයාට පස්සෙ කතා කරත් seen කරලවත් තිබ්බෙ නෑ. ඒ site එක හදන්න ඕනෙ නම් message එකක් දාන්න :)
    මගේ ෆෝන් එකට කෙල වෙලා තිබ්බේ. තාම ඔන්ලයින් යාගන්න විදිහක් නැතුව ඉන්නේ. ඉඳපන් මම bluestack එකෙන්වත් වට්සැප් හදාගෙන එන්න.
     
    • Haha
    Reactions: sanjuprasad

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,397
    113
    එළකිරියේ සර්ලා එක්ක බිස්නස් නොකර ඉඩපන්කෝ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    7,496
    13,775
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Summery -
    10,000 web site hadala denawa kiwwa eka 45,000k illala Web site eka complete karanna. And Also Uta Depression.
    10,000 කියද්දි මන් ඌට කිව්ව ෆීල්ඩ් එක බාල්දු නොකර වැඩ කරහන් කියලා. ඔය කොරන් තියෙන්නෙ lorry talk issue කරලා. :lol::rofl:

    10,000 refund karahan u refund karanawa kalinuth karala thiye.:D
     

    HardByte

    Member
    Jun 22, 2020
    23
    10
    3
    Sri Lanka
    hardbyte.dev
    මගේ ෆෝන් එකට කෙල වෙලා තිබ්බේ. තාම ඔන්ලයින් යාගන්න විදිහක් නැතුව ඉන්නේ. ඉඳපන් මම bluestack එකෙන්වත් වට්සැප් හදාගෙන එන්න.
    Elaz E-mail කලත් අවුලක් නෑ. Email: [email protected]
     
    • Like
    Reactions: Heshan Daminda

    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    754
    565
    93
    I can make a better website for you! verified payments via Fiverr or something :yes: :sneaky: Contact me!
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    34,870
    1
    79,888
    113
    31
    Kalutara
    Elaz E-mail කලත් අවුලක් නෑ. Email: [email protected]
    whatsapp එකේ තියා නෝමල් කෝල් කලත් ලෙසියකට ආන්සර් කරන්නේ නෑ උඹ. මේල් කරලා රිප්ලයි ගන්න වෙන්නේ ලබන අවුරුද්දේ තමා. ඉඳපන් මම වට්සැප් දාගන්න. අනික දවස් තුනක් නෙමෙයි මම සතියක් විතර උඹට මැසේජ් දැම්ම නෝමල් කෝල් ගැහුවා. රින්ග්ස් යනවා ආන්සර් කරන්නෙත් නෑ රිප්ලයි කරන්නෙත් නෑ,. එපා වෙනවනේ බන්. දන මම මැසේජ් එකක් දානවා ඔන්ලයින් ඉඳහන් වට්සැප් එකේ.