100000 ගන්න පුලුවන් හොදම ෆෝන් එක මොකක්ද?

greenad

Active member
  • Apr 19, 2025
    211
    170
    43
    Samsung A series eke number eka loku recently release karapu eka ganna
    Kisi awlak ne kalayak adinna puluwan
    Battery ekath godak ewage 5000mAh
     
    • Like
    Reactions: senewimala1988

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    yaluwek gatta note 50 eka. update ekak dunna witarai phone eka lag wena ad wagayak awith hena wikarayak una. dan warranty walata dila tiyenne.
    anika oke camara 3 thibunata board eke thiyenne ekailu. gannawanam hodata hoyala balala ganin.
    එක කැම් එකයි මොකක්දෝ මන්දා සෙන්සර් කෑල්ලකුයි
    ඩමි කැමරා 2ක් තියෙන්නේ පිටට පෙන්න දාපු