1000CC නීත්‍යනුකූලයි

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    1000CC නීත්‍යනුකූලයි

    1000 සී.සී. යතුරුපැදි මාර්ගයේ ධාවනයට නීත්‍යනුකූලයි. රජයේ නිලධාරින් මෙතෙක් සඟවා ගෙන සිටි මෙම ගැසට් නිවේදනය හෙළිදරව් කර දුන් සිරස Autovision වැඩ සටහනට හා නීතිඥ Nadeeja Dias හා Maduranga Caldera ට අපගේ ස්තූතිය.:shocked:

    2:00 idan balana

    Sinhala : http://documents.gov.lk/files/egz/2014/10/1885-23_S.pdf
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    පොලිසියෙන් ඇල්ලුවොත් සිරසේ කිව්වා කියලා කියමු.
     
    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    මේකෙ කතා කරන්නෙ අතීතය ගැන නේද ..?
    දැං එතකොට 1000 cc දාරිතාවය නොඉක්මවන බයික් එකක් ගෙනත් ලංකාවෙ ලියපදිංචි කරන්න පුලුවන්ද..? එහෙම පුලුවං නම් ලියාපදිංචි ගාස්තුව බයික් එකේ ගානට වඩා වැඩි වෙන්න හෝ ආසන්න වෙන්න පුලුවන්ද..?
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    මේකෙ කතා කරන්නෙ අතීතය ගැන නේද ..?
    දැං එතකොට 1000 cc දාරිතාවය නොඉක්මවන බයික් එකක් ගෙනත් ලංකාවෙ ලියපදිංචි කරන්න පුලුවන්ද..? එහෙම පුලුවං නම් ලියාපදිංචි ගාස්තුව බයික් එකේ ගානට වඩා වැඩි වෙන්න හෝ ආසන්න වෙන්න පුලුවන්ද..?

    meke kiyanne legal gena bike gena bn ewa genna puluwan lankawe ehema ewa adui ekai aula police allla un balanne chassi kotalada arawa mewa ewa rasa parikshaka report eken ahu wenawa .tax gewala genna puluwan.
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    මේකෙ කතා කරන්නෙ අතීතය ගැන නේද ..?
    දැං එතකොට 1000 cc දාරිතාවය නොඉක්මවන බයික් එකක් ගෙනත් ලංකාවෙ ලියපදිංචි කරන්න පුලුවන්ද..? එහෙම පුලුවං නම් ලියාපදිංචි ගාස්තුව බයික් එකේ ගානට වඩා වැඩි වෙන්න හෝ ආසන්න වෙන්න පුලුවන්ද..?

    Machn un eka hangagena ne thubbe. Dan eli una nisa okoma wenas wei. Normal widiyatama. Balamu
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    meke kiyanne legal gena bike gena bn ewa genna puluwan lankawe ehema ewa adui ekai aula police allla un balanne chassi kotalada arawa mewa ewa rasa parikshaka report eken ahu wenawa .tax gewala genna puluwan.

    :yes: mehe tiyenne bn godak horata genapuwa, ithin ewa reg karanna kohomath behene :baffled: ekai ithin awula, ara eka parak honet ehema reg karanna dunna wage dunnoth ithin hodai,

    dan owa 3,4 laks walatath tiyenne unreg hindane,

    hari widiyata genawoth ithin 1.5M wath tax eka wadinawane,
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ෂුවර්ද මොකද මම ඊයේ ගියා පොලිසියට මගේ ලයිසන් එක ගන්න ඒ ගන්නකොට මම දැක්කා traffic branch එකේ බිත්තියේ ගහල තියනවා රථවාහන වැරදි සහ ඊට අදාළ පනත් ඒකෙ තිබ්බත් සීසී350 ට වඩා වැඩි මෝටර් බයිසිකල් අත්අඩංගුවට ගැනීම හා උසාවි ඉදිරිපත් කිරීම කියලා

    එහෙනම් ඒක කල් පැන ගිය නීතියක්ද? අලුතෙන් ප්‍රින්ට් කරලා ගහලා තිබුණේ:confused:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif